RMC Stationary

RMC Stationary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RMC Stationary, Book shop, Thimbiriya, medagama, Bibile, Medagama.

අඩුම මිලට  water bottle නිවසට ලැබුන පසු මුදල් ගෙවා ලබා ගැනිමට ඇනවුම් කිරිමට සහ මිල ගනන් දැනගැනීමට  whats app අමතන්න07687...
30/12/2023

අඩුම මිලට water bottle
නිවසට ලැබුන පසු මුදල් ගෙවා ලබා ගැනිමට ඇනවුම් කිරිමට සහ මිල ගනන් දැනගැනීමට whats app අමතන්න

0768741382

Pre School bag Wholesale & Retail Wholesale price - 1150/=Retail price  - 1350/=Whats app - 0768741382
05/12/2023

Pre School bag
Wholesale & Retail
Wholesale price - 1150/=
Retail price - 1350/=

Whats app - 0768741382

4 Pockets School bagSize - 13" 19"Hight quality Price - 1999/=Whats app - 0768741382
03/12/2023

4 Pockets School bag
Size - 13" 19"
Hight quality
Price - 1999/=
Whats app - 0768741382

02/12/2023
PVC Book Cover (10pcs)CR  - 500/=A5  - 400/= (Exercise)Whats app  - 0768741382
02/12/2023

PVC Book Cover (10pcs)
CR - 500/=
A5 - 400/= (Exercise)

Whats app - 0768741382

01/12/2023

මගේ page එක follow කරලා support එකක් දෙන්න.. මාත් follow back කරන්නම්❤️

RMC Stationary

01/12/2023
01/12/2023

නව පාසල් වාරයට අවශ්‍ය අභ්‍යාස පොත් 10% ක අඩුකිරීමක් යටතේ ගෙන්වා ගැනිම සදහා අවශ්‍ය ප්‍රමාණය, නම, ලිපිනය සහ දුරකථන අංකය අපට එවන්න.
Whats app / Call 0768741382

EX පොත් -
පිටු 80 - සදහන් මිල 100/=
අපේ මිල - 90/=

පිටු 120 - සඳහන් මිල - 150/=
අපේ මිල - 135/=

පිටු 160 - සඳහන් මිල - 250/=
අපේ මිල - 225/=

CR පොත්
පිටු 80 - සඳහන් මිල - 230/=
අපේ මිල - 207/=

පිටු 120 - සඳහන් මිල - 310/=
අපේ මිල - 279/=

පිටු 160 - සඳහන් මිල - 430/=
අපේ මිල - 387/=

පිටු 200 - සඳහන් මිල - 520/=
අපේ මිල - 468/=

Whatsapp/ call 0768741382

26/11/2023

හැමදේම අහස උසට ගනන් යන කාලයක් මේක ජීවත් වෙන්න ගොඩක් මහන්සි වෙන ගමන් දරුවන්ගේ ඇස් පාදන්න වියදම් කරන්න විදිහක් නැතුව කොච්චර අම්මලා තාත්තලා හිත් වලින් දුක් විඳිනවා ඇතිද ඉතින් මේ පණිවිඩේ අමාරුවෙන් ගෙදර වියදම් දරාගෙන දරුවන්ගේ ණැන නුවණ පාදන්න වෙර දරන ඔයාලට. 🙏🙏🙏

දරුවන්ට ඉගෙන ගන්න ඕනි පොත් ටික කඩෙන් ගන්න විශාල මුදලක් යට කරන්න වෙලා තියෙන යුගයක් මේක ඒක හැමෝටම කරන්නත් බැරි යුගයක් මේක එහෙම කියලා කිසිම කඩේකින් අපිට කීයක් හරි වැඩියෙන් මිසක් අඩුවෙන් දීලා තියෙනවාද නෑ නේද🤔🤔🤔

එහෙනම් ඉතින් ආයෙ තවත් කඩේ ගියා කියලත් වැඩක් නෑ නේද
කඩේ යන වියදමත් ඉතුරු කරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඕනි දේවල් ටිකත් අඩුවට ගන්න එන්න අපේ ඔන්ලයින් කඩේට😘😘😘

තවත් දෙයක් 🙋🙋🙋
අපි පොතේ තියෙන මිලටත් වඩා අඩුවට ඔයාලට දෙනවා ඇවිත් බලන්න🙏🙏🙏
ඕනි අය whattsapp මැසේජ් එකක් දාන්න📲☎️📞0768741382

නව පාසල් වාරයට අවශ්‍ය උසස්ම  තත්වයෙන් යුතු අභ්‍යාස   පොත් 10% ක අඩුකිරීමක් යටතේ නිවසටම ගෙන්වා ගැනිම  සදහා අවශ්‍ය ප්‍රමාණ...
19/10/2023

නව පාසල් වාරයට අවශ්‍ය උසස්ම තත්වයෙන් යුතු අභ්‍යාස පොත් 10% ක අඩුකිරීමක් යටතේ නිවසටම ගෙන්වා ගැනිම සදහා අවශ්‍ය ප්‍රමාණය, නම, ලිපිනය සහ දුරකථන අංකය අපට එවන්න. බිබිල/මැදගම, මොනරාගල අවට නිවසටම ප්‍රවාහනය නොමිලේ

EX පොත් -
පිටු 80 - සදහන් මිල 100/=
අපේ මිල - 90/=

පිටු 120 - සඳහන් මිල - 150/=
අපේ මිල - 135/=

පිටු 160 - සඳහන් මිල - 250/=
අපේ මිල - 225/=

CR පොත්
පිටු 80 - සඳහන් මිල - 230/=
අපේ මිල - 207/=

පිටු 120 - සඳහන් මිල - 310/=
අපේ මිල - 279/=

පිටු 160 - සඳහන් මිල - 430/=
අපේ මිල - 387/=

පිටු 200 - සඳහන් මිල - 520/=
අපේ මිල - 468/=

තොග වශයෙන් මිලදී ගැනිමේදී විශේෂ වට්ටම් ලබාදීමට හැකිය.

Whatsapp/ call 0768741382

Address

Thimbiriya, Medagama, Bibile
Medagama

Website

Alerts

Be the first to know and let us send you an email when RMC Stationary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category