Bing Chun Minuwangoda

Bing Chun Minuwangoda Bringing an island-wide sensation right to your neighborhood, Bing Chun is coming to Minuwangoda, built on a legacy of crafting the perfect cup since 2012.

🍓🥭 DOUBLE THE FLAVOUR — GET A FREE BING CHUN FAN! 🎁ඔබ කැමති Strawberry Series drink එකක් සහ Mango Series drink එකක් එකවර...
01/09/2026

🍓🥭 DOUBLE THE FLAVOUR — GET A FREE BING CHUN FAN! 🎁

ඔබ කැමති Strawberry Series drink එකක් සහ Mango Series drink එකක් එකවර මිලදී ගන්නා විට, ලස්සන Bing Chun Hand Fan එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 😍💙

🍓 Strawberry Series — කැමති එකක් තෝරන්න:

🥤 Strawberry Oreo Milkshake
🥤 Strawberry Milkshake
🥤 Strawberry Bobo Jasmine Milk Tea
🥤 Strawberry Lemon Tea

➕

🥭 Mango Series — කැමති එකක් තෝරන්න:

🥤 Strawberry Mango Lemon Tea
🥤 Mango Pomelo Sago

🎁 Drinks දෙකම මිලදී ගෙන Bing Chun Fan එකක් FREE ලබාගන්න!

⚠️ මෙම දීමනාව fan stocks පවතින තුරු පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න!

📍 Bing Chun – Minuwangoda

🥭✨ MANGO POMELO SAGO එක්ක FREE SURPRISE එකක්! ✨🥭Bing Chun Minuwangoda වෙතින් රසවත් Mango Pomelo Sago එකක් මිලදී ගන්නා ඔබ...
01/09/2026

🥭✨ MANGO POMELO SAGO එක්ක FREE SURPRISE එකක්! ✨🥭

Bing Chun Minuwangoda වෙතින් රසවත් Mango Pomelo Sago එකක් මිලදී ගන්නා ඔබට, මේ ලස්සන Bing Chun Sticker Card designs දෙකෙන් කැමති එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 😍🎁

🥤 Buy 1 Mango Pomelo Sago
🎨 Choose 1 of 2 Sticker Card Designs
🎁 Get it FREE!

⚠️ LIMITED STOCKS — SO HURRY!

ඔබ කැමතිම sticker card design එක ඉවර වෙන්න කලින් අදම Bing Chun Minuwangoda වෙත එන්න! 💙

📍 Bing Chun – Minuwangoda

25/08/2026
🎉 SCHOOL HOLIDAY & LONG WEEKEND SPECIAL! 🪁🍹මේ නිවාඩුව පවුලේ හැමෝම එක්ක තවත් රසවත් කරගන්න BING CHUN – MINUWANGODA වෙතින් ...
25/08/2026

🎉 SCHOOL HOLIDAY & LONG WEEKEND SPECIAL! 🪁🍹

මේ නිවාඩුව පවුලේ හැමෝම එක්ක තවත් රසවත් කරගන්න BING CHUN – MINUWANGODA වෙතින් සුපිරිම offer එකක්! 💙

පහත drinks තුනම එකවර මිලදී ගන්න:

🥤 Mulberry Milkshake
🍪 Chocolate Oreo Milkshake
🍹 Lychee Jasmine Milk Tea

එවිට Rs. 450.00ක් වටිනා Strawberry Sundae එකක් සම්පූර්ණයෙන්ම FREE! 🍓🍦

🔥 BUY 3 • GET 1 FREE

📅 Valid from August 26–30, 2026
📍 BING CHUN – MINUWANGODA

School Holiday එකයි Long Weekend එකයි miss නොකර, family එකත් එක්ක ඇවිත් මේ රසම රස offer එක enjoy කරන්න! 😍

Actual products may vary slightly from the images shown.

Happy customers
04/08/2026

Happy customers

03/08/2026
🛵🍦 BING CHUN MINUWANGODA දැන් PickMe Food එකේ! 💙💛දැන් shop එකට එන්න බැරි වුණත්, ඔයාගේ favourite Bing Chun Ice Creams, Su...
24/07/2026

🛵🍦 BING CHUN MINUWANGODA දැන් PickMe Food එකේ! 💙💛

දැන් shop එකට එන්න බැරි වුණත්, ඔයාගේ favourite Bing Chun Ice Creams, Sundaes, Bubble Tea & Refreshing Drinks ගෙදරටම order කරගන්න පුළුවන්! 😍

📱 PickMe app එක open කරලා
🔍 Bing Chun Minuwangoda search කරන්න
🛵 PickMe Food හරහා order එක place කරන්න!

Sweet cravings එකට දැන් distance එක problem එකක් නෙවෙයි.
Your Bing Chun favourites are just a few taps away! 🍨🥤

📍 Bing Chun Minuwangoda
⏰ Open Daily: 9.00 AM – 11.00 PM

Address

Hadirama Junction (Opp. Dominos Pizza), Airport Road
Minuwangoda
11550

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bing Chun Minuwangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share