Gallery S

Gallery S Our value...
"A HAPPY CUSTOMER"
(2)

❤️🙏
14/04/2026

❤️🙏

06/04/2026

Our cot mobile collection..🥰



01/04/2026

Birthday celebrations..😍🥰



01/04/2026

Ribbon Rose Flower Bouquet
❤️❤❤️



Ribbon Rose Bouquet ❤️කවදාවත් පරවෙන්නැති., හැමදාම ළඟ තියාගන්න පුලුවන් මලක් දෙන්න එයාට..🥰Hey guys..We are now customize r...
01/04/2026

Ribbon Rose Bouquet ❤️

කවදාවත් පරවෙන්නැති., හැමදාම ළඟ තියාගන්න පුලුවන් මලක් දෙන්න එයාට..🥰

Hey guys..

We are now customize ribbon rose flower bouquet for reasonable prices..

Drop a msg to inbox or whatsapp for more details and place an order..

❤️❤️❤️❤️



Ishu's Birthday Celebration 😍😍😍පුංචි සුරංගනාවියක් පුදුම කරපු අපේ surprise birthday package එක..🥰🌸 Cake..🌸 Flower bouquet...
01/04/2026

Ishu's Birthday Celebration 😍😍😍

පුංචි සුරංගනාවියක් පුදුම කරපු අපේ surprise birthday package එක..🥰

🌸 Cake..
🌸 Flower bouquet with mini stitch..
🌸 Stitch teddy..
🌸 Labubu soft toy..
🌸 Gift package..

ඔයාලගේත් ආදරණීයම කෙනෙක් එයාලගෙ විශේෂම දවසක මේ වගේ surprise කරන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න..

We do our best for surprise your loved ones with a special way..❤️


23/03/2026

Birthday surprise of a little angel..😍🥰

Contact us for surprise your loved ones ❤️

Gallery S
Whatsapp - 072 236 7049



Vehicle birthday surprises..😍අපේ පළවෙනි birthday surprise එක..🥰ඔයාලටත් මේ වගේ ඔයලගෙ ආදරණීය අයගෙ බර්ත්ඩේ එකට එයාලට නොකියම...
18/03/2026

Vehicle birthday surprises..😍

අපේ පළවෙනි birthday surprise එක..🥰

ඔයාලටත් මේ වගේ ඔයලගෙ ආදරණීය අයගෙ බර්ත්ඩේ එකට එයාලට නොකියම පුදුම කරන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න..❤️

💫 Birthday cake
💫 Photo frame
💫 Flower bouquet
💫 Teddy bear
💫 Gift box

මේ වගේ ඔයාල කැමති අයිටම් එකක් ඇඩ් කරල දෙන්න පුලුවන්..

ඉතින් ළඟ ළඟම ඔයාගෙ ආදරණීයම කෙනෙක්ගෙ හරි යාලුවෙක්ගෙ හරි පවුලෙ කෙනෙක්ගෙ හරි බර්ත්ඩේ එකක් එනව නම් ඉක්මනටම අපිට මැසේජ් එකක් දාන්න..🥰



11/03/2026

Cute Buddies 🥰



මේ පැංචො ටිකත් අයිතිකාරයා හොයන් ගියා..😍Soft toys..ඔයාලටත් මේ වගේ cute animals ලා ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න..❤️      ...
11/03/2026

මේ පැංචො ටිකත් අයිතිකාරයා හොයන් ගියා..😍

Soft toys..

ඔයාලටත් මේ වගේ cute animals ලා ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න..❤️



"සුබ කාන්තා දිනයක් වේවා..!🌸ස්වාධීන ගැහැණියක් වෙන්න..කාත් කවුරුවත්ම නැති වුනත්තනියම ජීවත් වෙන්න පුලුවන් ශක්තිමත්, නිහතමාන...
08/03/2026

"සුබ කාන්තා දිනයක් වේවා..!🌸

ස්වාධීන ගැහැණියක් වෙන්න..
කාත් කවුරුවත්ම නැති වුනත්
තනියම ජීවත් වෙන්න පුලුවන් ශක්තිමත්, නිහතමානී ගැහැණියක් වෙන්න..

ජීවිතේට මොන හෙණේ ගැහුවත්..
කායික, මානසික, ආර්ථික වශයෙන්..
ගහක් ගලක් වගේ හයියට ඉන්න පුලුවන් මට්ටමට..
ජීවිතේ හදාගන්න..

මතක තියාගන්න..,

අද මාර්තු 08
විශේෂයෙන් වෙන් කරපු දිනයක් උනත්..
ඉතුරු දින, සති, මාස වගේම මේ ගෙවෙන හැම තත්පරයකම අයිතිය අපිට බව..

ඉතින් ආයෙත් කියන්නම්..

"ස්වාධීන ගැහැණියක් වෙන්න.."

🌸🌸🌸

Shanu
Owner Of Gallery S

  Thank you for our valuable customer for your order..❤️ඔයාලටත් ඔයාලගෙ නිර්මාණ වලට මේ වගේ clouds , stars, animals ඕන නම්...
28/02/2026



Thank you for our valuable customer for your order..❤️

ඔයාලටත් ඔයාලගෙ නිර්මාණ වලට මේ වගේ clouds , stars, animals ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න..



Address

Mirigama

Telephone

+94722367049

Website

Alerts

Be the first to know and let us send you an email when Gallery S posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share