Cp flora and gift shop

Cp flora and gift shop fresh flower bouquets for any occasion 💐💐
Bridle boque
Engagement boque
Car decoration
Flower arrangement

ලස්සන වගේම රසවත්ව උසස් අමුද්‍රව්‍ය යොදා හදන homemade කේක් එකක් ඔයාගේ විශේෂ අවස්ථාවටත් එකතු කරන්න ගන්න.....දැන්ම කතා කරන්...
17/09/2026

ලස්සන වගේම රසවත්ව උසස් අමුද්‍රව්‍ය යොදා හදන homemade කේක් එකක් ඔයාගේ විශේෂ අවස්ථාවටත් එකතු කරන්න ගන්න.....

දැන්ම කතා කරන්න අපට.....

Cp flora and gift shop
0719074377

ඔයාට අකුරු කල ගුරුවරුන්ට ඔයාගේ ආදරය දෙන්න ලස්සන චූටි මලකට උනත් පුළුවන්....ඉතින් ඔයාගේ ආදරණීය ගුරුවරුන්ට ලස්සන මලක් දෙන්න...
16/09/2026

ඔයාට අකුරු කල ගුරුවරුන්ට ඔයාගේ ආදරය දෙන්න ලස්සන චූටි මලකට උනත් පුළුවන්....

ඉතින් ඔයාගේ ආදරණීය ගුරුවරුන්ට ලස්සන මලක් දෙන්න,, ඔයාගේ හිතේ තියෙන ආදරය,, ගෞරවය එයාළට දැනේවි...

අපට කතා කරන්න
දැන්ම ඔයාගේ order එක වෙන් කරවා ගන්න

Cp flora and gift shop
0719074377

ඔයාගේ wedding ඒකත් ලගම එනවද...Wedding car decoration එක ලස්සනට සාදාරන මිලකට කරගන්න තැනක්ද බැලුවේ.....Fresh, artificial d...
05/09/2026

ඔයාගේ wedding ඒකත් ලගම එනවද...
Wedding car decoration එක ලස්සනට සාදාරන මිලකට කරගන්න තැනක්ද බැලුවේ.....
Fresh, artificial decos ඔයාට ඕන විදියට
ඔයාගේ හිතේ හැටියට, budget එකට ගැලපෙන විදියට අපි ඔයාගේ car එක ලස්සන කරලා දෙන්නම්.....
දැන්ම කතා කරන්න අපට.....

Cp flora and gift shop
0719074377

එයාගේ graduation එකට අපෙන් ගිය බොකේ එක සහ ටෙඩි අරගෙන අපට එවපු photos.......Thank u nanga Udari Udari For ur lovely order...
29/08/2026

එයාගේ graduation එකට අපෙන් ගිය බොකේ එක සහ ටෙඩි අරගෙන අපට එවපු photos.......

Thank u nanga Udari Udari
For ur lovely order.....

අම්මගේ birthday එකට ආදරණීය දුව අපෙන් ගත්ත බොකේ එක......ඔයාටත් මේ වගේ ලස්සන බොකේ එකකින් ආදරණීයන් surprise කරන්න ඕන නම්..,...
26/08/2026

අම්මගේ birthday එකට ආදරණීය දුව අපෙන් ගත්ත බොකේ එක......

ඔයාටත් මේ වගේ ලස්සන බොකේ එකකින් ආදරණීයන් surprise කරන්න ඕන නම්..,
දැන්ම කතා කරන්න අපට.....

Cp flora and gift shop
0719074377

Graduation එකකට kandy වල නංගි කෙනෙක් අපට කියල හදාගත් බොකේ එකක්....Thank u නංගා ඔයාගේ order එකට....ඔයාටත් මේ වගේ ලස්සන බො...
19/08/2026

Graduation එකකට kandy වල නංගි කෙනෙක් අපට කියල හදාගත් බොකේ එකක්....
Thank u නංගා ඔයාගේ order එකට....

ඔයාටත් මේ වගේ ලස්සන බොකේ එකක්‌ ආදරණීයන්ට දෙන්න ඕන නම්..,
දැන්ම කතා කරන්න අපට.....

Cp flora and gift shop
0719074377

Wife ගෙ birthday එකට husband අපෙන් ගත්ත surprise boque එකඔයාටත් මේ වගේ ලස්සන බොකේ එකකින් ආදරණීයන් surprise කරන්න ඕන නම්....
19/08/2026

Wife ගෙ birthday එකට husband අපෙන් ගත්ත surprise boque එක

ඔයාටත් මේ වගේ ලස්සන බොකේ එකකින් ආදරණීයන් surprise කරන්න ඕන නම්..,
දැන්ම කතා කරන්න අපට.....

Cp flora and gift shop
0719074377

Address

Banduragoda
Mirigama

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Cp flora and gift shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share