Baby Grape Leaves

Baby Grape Leaves Baby Grape Leaves is a nurturing environment dedicated to creativity, critical thinking, and lifelong learning.

We empower learners to grow with confidence, curiosity, and purpose.

රෑට නිදාගන්න කලින් අම්මා හෝ තාත්තා බබාට කියලා දෙන කෙටි කතා තමයි Bed Time Stories කියන්නෙ.මේ කතා වලින් බබාගේ පුංචි සිතට ස...
07/06/2026

රෑට නිදාගන්න කලින් අම්මා හෝ තාත්තා බබාට කියලා දෙන කෙටි කතා තමයි Bed Time Stories කියන්නෙ.
මේ කතා වලින් බබාගේ පුංචි සිතට සැනසීමක් දැනෙන්නත්, ආදරය සහ ආරක්ෂාව දැනෙන්නත් උදව් වෙනවා. ❤️

👶 බබාට වයස කීයෙන්ද පටන් ගන්න පුළුවන්?

බබා ඉපදුණු දවසේ ඉඳන්ම පටන් ගන්න පුළුවන් 😊
0–6 months වගේ වයසේදි කතාව තේරෙන්නෙ නැති වුණත්, අම්මාගේ හෝ තාත්තාගේ කටහඬට සවන් දීම තුලින් ආදරය රැකවරණය සහ සුරක්ෂිතතාවය දැනීමට පටන්ගන්නව.
6 months වලින් පස්සෙ පින්තූර තියෙන පොත් වලට බබාලා ආස වෙන්න පටන් ගන්නවා.

ඉතින් කොහොමද අපි වයසට සුදුසු පොතක් තෝරාගන්නෙ?

0–1 years ( මුල් අවුරුද්ද)
• Big colorful pictures
• Hard board books
• Animal sounds / simple words

1–3 years (අවුරුදු 1 සිට 3 වනතුරු)
• Short simple stories
• Rhyming books
• Repeating words තියෙන stories

3+ years (අවුරුදු 3 න් පසු)
• Moral stories
• Adventure / imagination stories
• Friendship & kindness ගැන stories

ඊළගට බලමු අපි මේක බබාලට boring නොවන විදියට කරන්න පුළුවන් Tricks

❤️කටහඬ වෙනස් කරලා characters වලට අනුව හඩ උස් පහත් කරන්න
❤️Pictures පෙන්නලා “මේ කවුද?” කියලා අහන්න
❤️Same story එක නැවත නැවත කියන්න (බබාලා ඒකට ගොඩක් කැමතියි 😍)
❤️Story time එක cuddle time එකක් කරගන්න
❤️Phone/TV off කරලා calm environment එකක් හදන්න
❤️Short & fun stories තෝරන්න

ඇයි Bed Time Stories මෙච්චර වැදගත්

Parent-child bond එක ශක්තිමත් වෙනවා.
Imagination & creativity වැඩි වෙනවා.
Language skills develop වෙනවා.
පස්සෙ කාලෙක පොත් තනියම කියවන්න හුරු කරන්න ලේසි.
Stress & anxiety අඩු වෙනවා.
Reading වලට ආසාවක් ඇති වෙනවා.
Good values & morals ඉගෙන ගන්නවා.

මේ වාගෙ benifits ගොඩක් තියෙනවා.මේකට අපිට ලොකු වෙලාවක් යන්නෙත් නෑ.
සමහර දවස් වලට කරන්න බැරිවෙන්න පුළුවන්
ඒත් පුළුවන් හැම දවසෙම පොඩි වෙලාවක් අරගෙන ලස්සන bed-time story එකක් ඔයාගෙ බබාට කියවන්න.
ඒක එයාලගෙ ජීවිතේ ඔයාල ගැන ලස්සන මතකයකුත් ඉතිරි කරාවි🥰
ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ එක bed-time story එකකට පුලුවන් ඔයාගෙ දුවගෙ පුතාගෙ මුලු ජීවිතේම යහපත් ආකාරයට වෙනස් කරන්න
ඉතින් අදම පටන් ගන්න...

“Every bedtime story is a memory your child carries forever.” 🥰

Your baby watch too much cartoons?
03/05/2026

Your baby watch too much cartoons?

Address

Mirihana

Telephone

+94766286975

Website

Alerts

Be the first to know and let us send you an email when Baby Grape Leaves posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share