manningmarket.lk

manningmarket.lk manningmarket.lk is an online market platform for Agriculture industry. You can buy, sell or find ag

තැබිලි 15.5 උඩ , ගෙඩි 16,000ක් 15,16,17 දින තුන තුල අවශ්‍යයි.ගම්පහට ගෙන ඒමට හැකිනම් දන්වන්න මුදල් අතටම.📲 0777323607 , 07...
15/10/2022

තැබිලි 15.5 උඩ ,
ගෙඩි 16,000ක්
15,16,17 දින තුන තුල අවශ්‍යයි.
ගම්පහට ගෙන ඒමට හැකිනම් දන්වන්න
මුදල් අතටම.
📲 0777323607 , 071477 8742

තැබිලි 15.5 උඩ , ගෙඩි 16,000ක්  සතිපතා අවශ්‍යයි.ගම්පහට ගෙන ඒමට හැකිනම් දන්වන්න මුදල් අතටම📲 0777323607
13/09/2022

තැබිලි 15.5 උඩ , ගෙඩි 16,000ක්
සතිපතා අවශ්‍යයි.
ගම්පහට ගෙන ඒමට හැකිනම් දන්වන්න
මුදල් අතටම
📲 0777323607

Super fresh vegetables & fruits for your home doorContact us: 076 818 6455Visit our market: No 135/4 Gampaha road, Miris...
13/09/2022

Super fresh vegetables & fruits for your home door
Contact us: 076 818 6455
Visit our market: No 135/4 Gampaha road, Miriswatta.

Pick your weekly special offers for affordable prices manningmarket.lk(Discounts Available) 076 818 6455
12/09/2022

Pick your weekly special offers for affordable prices
manningmarket.lk
(Discounts Available)
076 818 6455

නැවුම් එළවලු ගෙදරටම ගෙන්වා ගන්න0768186455manningmarket.lk
08/09/2022

නැවුම් එළවලු ගෙදරටම ගෙන්වා ගන්න
0768186455
manningmarket.lk


ඔබ සැමට ආරාධනා.නැවුම් එලවලු හා පලතුරු  අවම මිලට ලබාගැනිමට සැප්තුමාබර් 2 වන දා සිට ගම්පහ ඹබට අවස්තාවක්.දිනෙන් දින ඉහල යන ...
01/09/2022

ඔබ සැමට ආරාධනා.

නැවුම් එලවලු හා පලතුරු අවම මිලට ලබාගැනිමට සැප්තුමාබර් 2 වන දා සිට ගම්පහ ඹබට අවස්තාවක්.
දිනෙන් දින ඉහල යන එලවලු මිල ඉදිරියෙ අපහසුතාවයට පත්වන නාගරික ජනතාවට යම්කිසි සහනයක් ලබාදිමට මෙමගින් අප බලාපොරොත්තු වේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්තානයෙන් හා ගොවිමහතුන්ගෙන් අතරමැදියන් නොමැතිව, manningmarkert.lk වෙබ් අඩවිය හා mobile app එක මගින් ඍජුවම මිලදිගැනිම් සිදුකරන බැවින් අපගේ පාරිබොගිකයන්ට ඉතා අඩු මිලට සේවාවන් ලබාදිමට අපට හැකිවනු ඇත.
තවද ගොවිබිමෙ සිට ප්‍රවාහනයේදි සිදුවන නාස්තිය වලක්වාගනිමින් සුරක්ෂිතව ගුනාත්මක එලවලු හා පලතුරු නවතම freezer Trucks යොදාගනිමින් ඹබ වෙත ලබාදිමට අපට හැකිවනු ඇත.
එන්න වෙනස වටහාගන්න.
manningmarket.lk

හෙට සිට(සැප්තැම්බර් 2 දා) ගම්පහ මිරිස්වත්තේ සුභ මොහොතින් විවෘතවන , අපගේ පළතුරු සහ එළවළු වෙළඳසැලට  පිවිසෙන්න.  නැවුම් එලව...
01/09/2022

හෙට සිට(සැප්තැම්බර් 2 දා) ගම්පහ මිරිස්වත්තේ සුභ මොහොතින් විවෘතවන , අපගේ පළතුරු සහ එළවළු වෙළඳසැලට පිවිසෙන්න. නැවුම් එලවලු සහ පලතුරු අඩුමිලට ගෙන යන්න.
නිවසටම ගෙන්වා ගැනිම සදහා පහත අංකයට අමතන්න - 076 818 6455
(නගර සිමා ප්‍රදේශයේ බෙදා හැරීමේ සේවාවක් අප සතුව ඇත.)
Visit our fruit and vegetable store opening tomorrow (2nd September) at Gampaha Miriswatte. Buy fresh vegetables and fruits at low prices.
Call the following number for home delivery
076 818 6455
(We have a delivery service within city limits.)

Happy international dog day 🐕🐹
26/08/2022

Happy international dog day 🐕🐹

කෘෂි නිෂ්පාදන සැපයුම් කරුවන් අවශ්‍යයි ✅අපගෙ ආයතනයට දිර්ඝ කාලිනව පහත සදහන් දේ සැපයිම සදහා කෘෂි විව්‍යසායක සැපයුම් කරුවන්/...
24/08/2022

කෘෂි නිෂ්පාදන සැපයුම් කරුවන් අවශ්‍යයි ✅
අපගෙ ආයතනයට දිර්ඝ කාලිනව පහත සදහන් දේ සැපයිම සදහා කෘෂි විව්‍යසායක සැපයුම් කරුවන්/ ගොවි මහතුන් අවශ්‍යයි.
076 818 6455

World photography day 📸Drop your vegetable photograph in comment box 👇
19/08/2022

World photography day 📸
Drop your vegetable photograph in comment box 👇


What's your choice? Veggies or Meat
17/08/2022

What's your choice?
Veggies or Meat


Address

No 136/4 Gampaha Road
Miriswatta
80508

Alerts

Be the first to know and let us send you an email when manningmarket.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share