S & T Fancy House

S & T Fancy House අඩුම මිල ගණන් යටතේ ඔබගේ සිතැඟි පරිදි, උපන්දින තෑගි ඇතුලු ඕනෑම තෑගි භාන්ඩයක් දැන් අපෙන්.
🚚ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම්🚚
(46)

අලුත් දවසක්.. අලුත් බලාපොරොත්තුවක්! අද දවස ඔබ සැමට සාර්ථක දවසක් වේවා! සුබ උදෑසනක්!
23/02/2026

අලුත් දවසක්.. අලුත් බලාපොරොත්තුවක්! අද දවස ඔබ සැමට සාර්ථක දවසක් වේවා! සුබ උදෑසනක්!

22/02/2026

පින්බර දිනයක් වේවා ! 🌻

බුදුසරණයි 🙏
ජේසු පිහිටයි 🙏

Follow 👉 රුමා ruma

චොකලට් වලට අකමැති කවුද? 😍🍫ඔබේ විශේෂ කෙනාගේ දවස පැණිරස කරන්න ලස්සන සප්‍රයිස් එකක් දෙන්න ඕනද?අපි සූදානම් ඔයාගේ ඒ සෙනෙහස චො...
17/02/2026

චොකලට් වලට අකමැති කවුද? 😍🍫
ඔබේ විශේෂ කෙනාගේ දවස පැණිරස කරන්න ලස්සන සප්‍රයිස් එකක් දෙන්න ඕනද?
අපි සූදානම් ඔයාගේ ඒ සෙනෙහස චොකලට් බොක්ස් එකක ලස්සනට අහුරලා දෙන්න. 🎀"
0764745414

"කාර්යබහුල ජීවිතේ අස්සේ අපි අපේ ආදරණීයයන්ව සතුටු කරන්න අමතක කරනවා. 🌸​අද දවස ඒ වෙනුවෙන් වෙන් කරන්න. ලොකු තෑගි ඕනේ නැහැ, ප...
17/02/2026

"කාර්යබහුල ජීවිතේ අස්සේ අපි අපේ ආදරණීයයන්ව සතුටු කරන්න අමතක කරනවා. 🌸
​අද දවස ඒ වෙනුවෙන් වෙන් කරන්න. ලොකු තෑගි ඕනේ නැහැ, පුංචි පණිවිඩයක් හෝ තෑග්ගක් ඔවුන්ගේ දවසම ලස්සන කරයි.😘 ✨

සුබ උදෑසනක් වේවා! 🌸 පටන් ගන්නා මේ අලුත් දවස ඔබ සැමට වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ☕✨ "GoodMorning        ...
17/02/2026

සුබ උදෑසනක් වේවා! 🌸 පටන් ගන්නා මේ අලුත් දවස ඔබ සැමට වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ☕✨ "GoodMorning

16/02/2026

"ජීවිතේ ලස්සන වෙන්න ලොකු දේවල් ඕනේ නැහැ, මේ වගේ පුංචි රෝස පාට මතකයන් ගොඩක් තිබුණම ඇති🥰. මේ හුස්ම ගන්න හා පැටියා වගේම මගේ හදවතත් හැම තප්පරේකම ගැහෙන්නේ ඔයා වෙනුවෙන් විතරයි... ❤️🌸✨"

ලස්සන සුරංගනවියකට ගිය තවත් ආදරනීය මතකයක්❤

16/02/2026

ආදරය කියන්නේ පුංචි පුංචි සප්‍රයිස් වලට..." ❤️✨
​මේ තියෙන්නේ ආදරණීය සැමියෙක් තමන්ගේ බිරිඳ වෙනුවෙන් Valentine එකට අපෙන් කරපු විශේෂ Gift Order එකක්. 🎁
​මේ වගේ ආදරණීය මතකයන් ලස්සන තෑග්ගක් එක්ක බෙදාගන්න ඔබත් කැමතිද? ඔබේ හිතේ තියෙන විදිහටම ලස්සනම ලස්සන Gift Pack එකක් හදාගන්න අදම අපිට Message එකක් දාන්න. 💌
​0764745414

ආදරෙන් දෙන දේවල් වල වටිනාකම වචනයෙන් කියන්න බෑ❤. එයාලගේ ආදරකතාවෙ ලස්සනම දවසක් හැඩ කරන්න S&T Fancy House අපට ලබාදීම ගැන අප...
15/02/2026

ආදරෙන් දෙන දේවල් වල වටිනාකම වචනයෙන් කියන්න බෑ❤. එයාලගේ ආදරකතාවෙ ලස්සනම දවසක් හැඩ කරන්න S&T Fancy House අපට ලබාදීම ගැන අපිට ගොඩාක් සතුටුයි. Happy costumer snap❤😘

Address

Kahatapitiya. Kananvila
Moragahahena

Telephone

+94764745414

Website

Alerts

Be the first to know and let us send you an email when S & T Fancy House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to S & T Fancy House:

Share

Category