31/01/2025
මුහුද යට දිව්යලෝකයක් බලන්න යන්න කවුදෝ එන්නේ ❤️
Pigeon island | Nilaveli 🏄♂️🐳 ( Snorkeling )
එක්දින චාරිකාවලට කැමති ඔයාලටයි මේ විස්තර
දිනය පෙබරවාරි 8 සෙනසුරාදා....
පිටත්වීම 8වෙනිදාට එළිවෙන්න රාත්රී 12 ට පන්නිපිටියෙන්
නැවත පැමිණෙන්නේ එදිනම රාත්රී 10 ට පමණ කොළඹ කොටුවට
ගමන් මාර්ගය 🙂
පන්නිපිටිය - මහරගම - නුගේගොඩ - කොටුව - කඩවත - පස්යාල - කුරුණෑගල - දඹුල්ල - හබරණ - ත්රිකුණාමලය
ඉහත ගමන් මාර්ගයේ ඕනෑම තැනකින් ඔයාලට අපේ බස් එකට ගොඩ වෙන්න පුළුවන්
⭕️ශ්රී ලංකාවේ මුහුද ආශ්රිතව ඇති ජාතික වන උද්යාන 2ක අතුරින් එකකි.නිලාවෙලි නගරයේ සිට කිලෝමීටර් 01ක දුරින් හෙක්ටයාර් 471.5ක බිම් ප්රදේශයක් පුරා විහිදී ඇත.
⭕️මෙම දිවයිනට මෙම නම ලැබීමට හේතුව වන්නේ මෙහි පිහිටා ඇති Pigeon කන්දයි.එමෙන්ම මෙය ලංකාවේ 17වන ජාතික වන උද්යානයයි.එමෙන්ම ලංකාවේ දුර්ලභ කොරල්පර දැකබලා ගතහැකි සුවිශේෂී ස්ථානයක් ලෙස ද මෙම දිවයින ප්රසිද්ධියක් උසුලයි.
⭕️Snorkeling කරන්න diving කරන්න කැමති ඔයාට අනිවාර්යයෙන් යන්නම ඕන තැනක් තමයි මේ.
මේ ගමනට අපි සහභාගී කරගන්නේ පුද්ගලයින් 20 දෙනෙකු පමණයි,
ගමන යෑමට කැමති අයට ආපසු නොගෙවන මුදල් පදනම මත එක් අයෙකුගෙන් රුපියල් 5000 බැගින් පහත ගිණුමට මුදල් බැර කර අදාළ රිසිට් පත් 0717193686 ට whatsapp කර ආසන වෙන් කරවාගත හැකියි,
Account details
129020075468
HNB
H A C lakmini
Kohuwala branch
⛔ මෙම ගමනේ පහත සදහන් සියල්ලම ඇතුලත්ව එක් අයෙකුට අය කිරීම රුපියල් 10,500 ක් පමණයි.
මේ ගමනේදි ඔයාලට අපෙන්
🛥️ පෞද්ගලික බෝට්ටු පහසුකම්
🍜 උදෑසන ආහාරය
🍱 දහවල් ආහාරය
🚎 යෑමට ඒමට A/C bus ප්රවාහන පහසුකම්
📋 දූපතට ඇතුලත් වීමට අවශ්ය අවසර පත්
සියල්ලම ලැබෙනවා,
ඇතුලත් නොවෙන දේ
❌ පානීය ජලය
❌ දූපතේදි snorkeling සදහා යොදාගන්නා kit එකේ ගාස්තු ( රුපියල් 500ක් පමණ )
❌ snorkeling සදහා ඔබ විසින් දූපතේදි ලබාගන්නා මාර්ගෝපදේශකයාගේ ගාස්තු ( එක් වටයක් යෑමට රුපියල් 500 ක් පමණ )
උදෙන්ම මේ ගමන අපි පිටත් වෙන නිසා ඔයාලට ඇති තරම් වෙලාවක් මුහුදු ජීවීන් නැරඹීමට හැකියි,
මීට අමතරව අපි අපිට වෙලාව ඉතුරු උනොත් යන එන මාර්ගයේ ආසන්නයේ ඇති ස්ථාන කිහිපයක් නැරඹීමටත් ඔයාලට අවස්ථාව සලසලා දෙනවා, නමුත් ප්රධානම අරමුණ ත්රිකුණාමලයේ පරවි දූපතේ snorkeling සිදු කිරීමයි,
අපගේ මෙම Face Book පිටුවටත් Like 👍 එකක් දාගෙන Follow කරගෙනම යන්න.
එතකොට අපේ ඉදිරි සංචාර පිළිබඳව දැනුවත් වේවි..
✅ වසර 5 ක් පුරාවට දිවයිනේ විවිධ ප්රදේශ වල සංචාරයන් සංවිධානය කර පළපුරුද්දක් ඇති අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ දවසක් ගත කරලා බලන්න. එන්න එකතු වෙන්න අලුත් මිතුරන් හදුනාගන්න වගේම කාර්යබහුල ජීවිතෙන් එක දවසක් මිදිලා නිදහසේ ඉන්න.
වැඩි විස්තර සදහා අමතන්න 071-7193686 ( චතූ )
Email - [email protected]
Address - 65/1C , pragathi mawatha, pannipitiya
Registered number - P V 00289882
✅ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි