MW Mobile

MW Mobile Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MW Mobile, Shopping & retail, Moratuwa.

Brand & Model: Soundcore R50i True Wireless Earbuds (by Anker) Key Features: Powerful Sound, BassUp, 22 Preset EQs, IPX5...
04/09/2026

Brand & Model: Soundcore R50i
True Wireless Earbuds (by Anker)

Key Features: Powerful Sound, BassUp, 22 Preset EQs, IPX5 Waterproof, 30H Playtime

Social Media & Contact Details:
📸 Instagram / TikTok:
📞 WhatsApp / Phone: 077 022 7000
🌐 Facebook: MW Mobile

🔥 Anker Soundcore R50i NC Earbuds - Original Brand New! 🔥සංගීතයට ආදරේ කරන, වැඩියෙන්ම Travel කරන ඔයාට සුපිරිම Sound Exper...
04/09/2026

🔥 Anker Soundcore R50i NC Earbuds - Original Brand New! 🔥
සංගීතයට ආදරේ කරන, වැඩියෙන්ම Travel කරන ඔයාට සුපිරිම Sound Experience එකක් ලබාගන්න මෙන්න නියම චාන්ස් එක! 🎧✨
💰
🚚 Delivery: Rs. __/= (දිවයින පුරා ඩිලිවරි පහසුකම්)

💡 විශේෂාංග (Features):
✅ Adaptive ANC (Noise Cancelling): වටපිටාවේ අනවශ්‍ය සද්ද ඔක්කොම Block කරලා පැහැදිලි සවුන්ඩ්ස් ලබාදෙයි.

✅ 4-Mic AI Clear Calls: AI තාක්ෂණය මගින් ඉතා පැහැදිලිව Call කතා කිරීමේ හැකියාව.
✅ 45 Hours Playtime: පැය 45ක් දක්වා එකදිගට චාජ් තියාගන්න පුළුවන් Super Battery Life එකක්.

✅ 2-in-1 Phone Stand Case: Case එක Phone Stand එකක් විදියටත් Use කරන්න පුළුවන් flip cover design එක.
✅ IP54 Water Resistance: දහඩියට සහ වතුර බිංදුවලට ඔරොත්තු දෙනවා.

💥 අඩුම මිලට දැන්ම ලබාගන්න!
📱 ඇණවුම් කිරීමට දැන්ම Inbox කරන්න නැත්නම් Call / WhatsApp කරන්න:
📞 [077 022 7000]

🎶 එළියෙ noise ඔක්කොම OFF…ඔයාට music විතරයි 🔥0770227000🎧 Soundcore R50i NC🔇 Noise Cancelling (ANC)📞 පැහැදිලි calls (AI mi...
26/03/2026

🎶 එළියෙ noise ඔක්කොම OFF…
ඔයාට music විතරයි 🔥
0770227000

🎧 Soundcore R50i NC
🔇 Noise Cancelling (ANC)
📞 පැහැදිලි calls (AI mic)
🔋 දිග battery life
🛡️ 1 Year Warranty
💥 stock සීමිතයි!

🚚 Delivery available (Courier charges apply)
📩 දැන්ම message එකක් දාගෙන order කරන්න
📍 MW MOBILE 0770227000

🔥Original nam original Original kiyala high quality danne neha Local display kohomath danne neha 🔥ඔරිජිනල් නම් ඔරිජිනල් ...
19/12/2024

🔥Original nam original
Original kiyala high quality danne neha
Local display kohomath danne neha

🔥ඔරිජිනල් නම් ඔරිජිනල්
original කියලා high කොලිටි දාන්නේ නැහැ
ලෝකෙල් කොහොමත් දාන්නේ නෑ.....

🔴අපේ ජොබ් එක 🙂🙂🙂කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා ෆෝන් එකට display දාන්න කීයද කියලා මම 5000යි කිව්වා.කස්ටමර් - මේ පොඩි repair එ...
17/11/2024

🔴අපේ ජොබ් එක 🙂🙂🙂

කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා ෆෝන් එකට display දාන්න කීයද කියලා මම 5000යි කිව්වා.

කස්ටමර් - මේ පොඩි repair එකක් කරන්න එච්චර ගන්නවද 🤓

මම - එහෙනම් ඔයාගේ ගාන කියලා ඉන්නකො 😌

කස්ටමර් - වැඩිම උනොත් 3500 ක් ගන්න මල්ලි, පොඩි වැඩක්නෙ dispaly එකත් කොටුවෙ 2500යිනෙ 🤨

මම කිව්වා '' අපරාදේ මට 3500 ක් මට දෙන වෙලාවේ ඒ වැඩේ ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල

කස්ටමර් - '' ඒත් මං ඔය repairing වැඩ දන්නැනේ මල්ලි''

මම - හරි 1000 ක් මට දෙන්න. මං උගන්නන්නම්, ඔයාට 1500ක් ම ඉතිරි වෙනවනේ අයියේ, ඊලග පාර ඕන උනාම ඔයාට තනියම repair කරගන්න පුළුවන්

කස්ටමර් - 'ම්...ඒක නම් හොද අදහස මල්ලි'

මම - හැබැයි අයියෙ තවදෙයක්, මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා ගලවන්න, සුද්ද කරන්න ඕන tools එහෙම ලෑස්ති කරගන්න ඕනේ

කස්ටමර් - " ඇ.....මල්ලි මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක repair එකක් කරගන්න වැඩේට විතරක් මේවා අරගන්න පුළුවන් යැ?"

මම - " හරි....මට තව 300 ක් දෙන්න, මං මගේ tools ටික දෙන්නම් අයියට එක දවසකට...වැඩේ කරගෙන දෙන්න

කස්ටමර් - "හරි මල්ලි...ඒක හොදයි,

මම - අයිය සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් ටූල්ස් ටික...මං එදාට free.

කස්ටමර් - අපො මල්ලි...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්

මම - එහෙනම් කරන්න දෙයක් නැ අයියෙ...අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ

කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න

මම - අනික අයියෙ මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව 😁

කස්ටමර් - මොකක්....ඒ මොනවද? 🤔

මම - ඇයි අයියෙ කරන්ට් බිල්, dispaly එකක් ගෙන්න කොටුවට යන්න වාහනයට වියදම්, හදිසියෙවත් ෆෝන් එක ගලවද්දි ඔයා අතින් damage උනොත් ඒව හදන්න වියදම්😅

😌🥺🧐
" ආපෝ මල්ලි...මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මල්ලි මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ මල්ලි.... 5000 ක් දීලා ඔයාටම කියල කරගන්න ඒක ලේසී"

-------------------------------------------------------------------

විශේෂයෙන් කාර්මික කටයුත්තකදි ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම නිකං ඇණ ටිකක් ගලවල අමතර කොටසක් සවිකරනවටම විතරක් ම නෙමි, අදාල වැඩේ ගැන technician ට තියෙන,

දැනුමට
අත්දැකීම් වලට
එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
කැප කරන වේලාවට,
ලබා දෙන සේවයට,
අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
කාර්යක්ෂමතාවයට,
ඔහුගේ කැපවීමට,
ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.

කාටවත්ම බැ technician කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද client කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන repairing වැඩකදි.

හැම job එකටම ගරු කරන්න. එකිනෙකට වෙනස් උනත් හැමෝටම වෘත්තීය ගරුත්වයක් දෙන්න. ☺️

මං මේක share කරනව, phone technician ලාට වගේම අනික් වැඩ කරන හැම කෙනාටම support එකක් විදියට.
ජය වේවා.

පෝස්ට් එකේ අයිතිය මුල් අයිතිකරු සතුයි 🙏🙏🙏
📱⚙️🛠🩺💊🔬🔍🤍💯✅🆗🇱🇰🌍

20/06/2024

හොඳම Back Cover

අඩුම Price එකට

දැන්ම එන්න......

MW Mobile
No 253/2/1
Molpe Road
Katubedda
Moratuwa

077 022 7000

Cash on Delivery පහසුකම් ද ඇත....

AppleSamsung NokiaOppoHuwei HonarRedmiMiසෑම මාදිලියකම ජංගම දුරකතන අලුත්වැඩියාව සඳහා 👇👇MW Mobile No 253/2/1Molpe RoadKatu...
20/06/2024

Apple
Samsung
Nokia
Oppo
Huwei
Honar
Redmi
Mi

සෑම මාදිලියකම ජංගම දුරකතන අලුත්වැඩියාව සඳහා 👇👇

MW Mobile
No 253/2/1
Molpe Road
Katubedda
Moratuwa

දුරකතන අංක = 077 022 7000

MW Mobile අපගේ නවතම ශාඛාව 2024/06/20 දින No.253/02/01Molpe Road Katubedda Moratuwa යන ස්ථානයේදී විවෘත වූ වගයි...ඔබ සැමට ...
20/06/2024

MW Mobile අපගේ නවතම ශාඛාව 2024/06/20 දින

No.253/02/01
Molpe Road
Katubedda
Moratuwa

යන ස්ථානයේදී විවෘත වූ වගයි...

ඔබ සැමට ආරාධනා ❤️

*🎁HOT DEAL**🔥BASEUS BOWIE P1 Bluetooth Neckband*Material: ABS+PC+silica gel+metalPlaytime: 25 hours (70% of the volume)C...
04/05/2024

*🎁HOT DEAL*

*🔥BASEUS BOWIE P1 Bluetooth Neckband*

Material: ABS+PC+silica gel+metal
Playtime: 25 hours (70% of the volume)
Charging time: about 1.5 hours
Communication distance: 10m
Version: V5.2

*💰Before- *~-7550/-~ *
*💥Now-6490/-*

*Cash payment*
*Bank transfer*
*Card payment*
*Mintpay*

*MORATUWA STORE*
MW MOBILE MORATUWA KATUBEDDA
Tel-0770227000

𝐋𝐞𝐧𝐨𝐯𝐨 𝐇𝐓38 𝐓𝐖𝐒 𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 𝐇𝐞𝐚𝐝𝐬𝐞𝐭 𝐌𝐖 𝐌𝐎𝐁𝐈𝐋𝐄 𝐌𝐎𝐑𝐀𝐓𝐔𝐖𝐀 𝐊𝐀𝐓𝐔𝐁𝐄𝐃𝐃𝐀 0770227000 𝐅𝐫𝐞𝐞 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲𝐋𝐞𝐧𝐨𝐯𝐨 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐇...
04/05/2024

𝐋𝐞𝐧𝐨𝐯𝐨 𝐇𝐓38 𝐓𝐖𝐒 𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 𝐇𝐞𝐚𝐝𝐬𝐞𝐭
𝐌𝐖 𝐌𝐎𝐁𝐈𝐋𝐄 𝐌𝐎𝐑𝐀𝐓𝐔𝐖𝐀 𝐊𝐀𝐓𝐔𝐁𝐄𝐃𝐃𝐀 0770227000

𝐅𝐫𝐞𝐞 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲
𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲

𝐋𝐞𝐧𝐨𝐯𝐨 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐇𝐓38 𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 5.0 𝐓𝐖𝐒 𝐄𝐚𝐫𝐩𝐡𝐨𝐧𝐞 𝐖𝐢𝐫𝐞𝐥𝐞𝐬𝐬 𝐇𝐞𝐚𝐝𝐩𝐡𝐨𝐧𝐞𝐬 𝐖𝐚𝐭𝐞𝐫𝐩𝐫𝐨𝐨𝐟 𝐒𝐩𝐨𝐫𝐭 𝐇𝐞𝐚𝐝𝐬𝐞𝐭𝐬 𝐍𝐨𝐢𝐬𝐞 𝐑𝐞𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐄𝐚𝐫𝐛𝐮𝐝𝐬 𝐖𝐢𝐭𝐡

• 𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 5.0 :𝐄𝐧𝐣𝐨𝐲 𝐬𝐞𝐚𝐦𝐥𝐞𝐬𝐬 𝐜𝐨𝐧𝐧𝐞𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐲 𝐚𝐧𝐝 𝐟𝐚𝐬𝐭𝐞𝐫 𝐝𝐚𝐭𝐚 𝐭𝐫𝐚𝐧𝐬𝐟𝐞𝐫 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐥𝐚𝐭𝐞𝐬𝐭 𝐁𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 5.0 𝐭𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲.

• 𝐖𝐚𝐭𝐞𝐫𝐩𝐫𝐨𝐨𝐟 :𝐃𝐨𝐧'𝐭 𝐥𝐞𝐭 𝐬𝐰𝐞𝐚𝐭 𝐨𝐫 𝐫𝐚𝐢𝐧 𝐬𝐭𝐨𝐩 𝐲𝐨𝐮 𝐟𝐫𝐨𝐦 𝐞𝐧𝐣𝐨𝐲𝐢𝐧𝐠 𝐲𝐨𝐮𝐫 𝐦𝐮𝐬𝐢𝐜 𝐝𝐮𝐫𝐢𝐧𝐠 𝐰𝐨𝐫𝐤𝐨𝐮𝐭𝐬 𝐨𝐫 𝐨𝐮𝐭𝐝𝐨𝐨𝐫 𝐚𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐢𝐞𝐬 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐰𝐚𝐭𝐞𝐫𝐩𝐫𝐨𝐨𝐟 𝐟𝐞𝐚𝐭𝐮𝐫𝐞.

• 𝐀𝐜𝐭𝐢𝐯𝐞 𝐍𝐨𝐢𝐬𝐞 𝐂𝐚𝐧𝐜𝐞𝐥𝐥𝐚𝐭𝐢𝐨𝐧 :𝐁𝐥𝐨𝐜𝐤 𝐨𝐮𝐭 𝐮𝐧𝐰𝐚𝐧𝐭𝐞𝐝 𝐧𝐨𝐢𝐬𝐞 𝐚𝐧𝐝 𝐝𝐢𝐬𝐭𝐫𝐚𝐜𝐭𝐢𝐨𝐧𝐬 𝐟𝐨𝐫 𝐚𝐧 𝐢𝐦𝐦𝐞𝐫𝐬𝐢𝐯𝐞 𝐥𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐚𝐜𝐭𝐢𝐯𝐞 𝐧𝐨𝐢𝐬𝐞 𝐜𝐚𝐧𝐜𝐞𝐥𝐥𝐚𝐭𝐢𝐨𝐧 𝐟𝐞𝐚𝐭𝐮𝐫𝐞.

• 𝐕𝐨𝐥𝐮𝐦𝐞 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥 :𝐀𝐝𝐣𝐮𝐬𝐭 𝐭𝐡𝐞 𝐯𝐨𝐥𝐮𝐦𝐞 𝐨𝐟 𝐲𝐨𝐮𝐫 𝐦𝐮𝐬𝐢𝐜 𝐨𝐫 𝐜𝐚𝐥𝐥𝐬 𝐰𝐢𝐭𝐡 𝐞𝐚𝐬𝐞 𝐮𝐬𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐛𝐮𝐢𝐥𝐭-𝐢𝐧 𝐯𝐨𝐥𝐮𝐦𝐞 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐟𝐞𝐚𝐭𝐮𝐫𝐞

#𝐪𝐚𝐭𝐚𝐫 #𝐋𝐞𝐧𝐨𝐯𝐨 #𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 #𝐂𝐡𝐞𝐚𝐩𝐞𝐬𝐭 #𝐞𝐚𝐫𝐛𝐮𝐝𝐬𝐰𝐢𝐫𝐞𝐥𝐞𝐬𝐬 #𝐞𝐚𝐫𝐛𝐮𝐝𝐬𝐛𝐥𝐮𝐞𝐭𝐨𝐨𝐭𝐡 #𝐡𝐞𝐚𝐝𝐬𝐞𝐭 #𝐛𝐥𝐮𝐭𝐨𝐨𝐭𝐡𝐡𝐞𝐚𝐝𝐩𝐡𝐨𝐧𝐞𝐬 #𝐪𝐚𝐭𝐚𝐫𝐥𝐢𝐟𝐞

Address

Moratuwa
12070

Telephone

+94770227000

Website

Alerts

Be the first to know and let us send you an email when MW Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MW Mobile:

Shortcuts

Share