Craft Gift Collection

Craft Gift Collection Hand made flowers /gifts and We make 100% natural stones bracelet & Necklace and jewellery items.. and more gift collection

14/06/2026

ලස්සන නැත්තං , ඔයා දැක්ක පුංචි වැරැද්දක් හරි කියාගෙන යන්න ලමයි👍😘😍 ආදරෙයි ඉතිම්😘💗 ඔයාලා මොනා කීවත් 😘💗

13/06/2026

🌸 "අපේ අතින් නිර්මාණය වන සෑම කලා නිර්මාණයක්ම සිහිනයක් සැබෑ කරගන්නා තවත් එක් පියවරකි."

ඒ වෙනුවෙන් වචනයකින් හෝ අත්වැලක් වන ඔයාලා හැමෝටම ආදරෙයි ඉතිම්😘💗 අහස තරම්😘😘💗💗

Today went out 🚛🚛🚛 Thank you verymuch for your valuable order Hashi Wickramarathna 💗💗💗100% handmade , 100% quality ...එක...
12/06/2026

Today went out 🚛🚛🚛

Thank you verymuch for your valuable order Hashi Wickramarathna 💗💗💗

100% handmade , 100% quality ...එකට පුංචිම පුංචි සාධාරණ මුදලකට.. ඔයාලගේ vehicle එකට, office table එකට, තෑගී දෙන්න...,ගෙදර පොත් මේසට....මේ වගේ cute wood plate flower එකක් ඔනී නම් අපිට massage එකක් දාන්න ලමයි👍😉💗

ඔනී පාටකින් ඔනී විදිහට අපෙන් හදාගන්න පුලුවන් 💗🙏

Looking for a unique and beautiful gift? 🎁
Discover our handmade craft collection – perfect for birthdays, anniversaries, home décor, or any special moment!

🌸 Beautiful flower bouquets and flower pot (pipe cleaner designs)
🎀 Creative wall hangings
💝 Customized gift items made just for you

Each item is carefully handcrafted with love and attention to detail ❤️

📩 DM us to order
☎️whatsapp - 0714358063
🚚 Delivery available

Support small businesses and bring home something truly special!

10/06/2026

"සිහින දකින්න මහන්සි වෙන්න. ඉවසන්න. කවදාහරි දවසක ජයග්‍රහණය ඔබව සොයා එවී💗...


ආ මග කෙටී...යා යුතු මග දුරයි....💗💗💗 ඔයාලා කැමතිම එක මොකක්ද කියලා comment එකක් දාන ගමන් ඔයාලා හදපු ලස්සන මල් photos ටිකත්...
10/06/2026

ආ මග කෙටී...යා යුතු මග දුරයි....💗💗💗 ඔයාලා කැමතිම එක මොකක්ද කියලා comment එකක් දාන ගමන් ඔයාලා හදපු ලස්සන මල් photos ටිකත් දාගෙන යන්න... 😍 කැමති එක්කෙනෙක් හරි ඉදිවිනේ.....කාට හරී මේදේ උදව්වක් උනොත් ඒක මට සතුටක් 💗💗💗

සුන්දර නිර්මාණ කිහිපයක් පමණයි මේ 💗 ආදරෙයි 💗
Page එකට එකම එක like එකක් comment එකක් දාන්න ලමයි 💗 ....🙏🙏🙏

🌸 Craft Gift Collection 🌸

Handmade Pipe Cleaner Flowers & Custom Craft Gifts

Looking for a unique gift made with love? 💝

At Craft Gift Collection, we create beautiful handmade craft items perfect for every occasion:

🌼 Pipe Cleaner Flower Bouquets
🌸 Decorative Flower Pots & Vases
🎁 Personalized Gift Items
🔑 Custom Key Tags
🚗 Vehicle Decorations
🏡 Wall Hangings
💡 Night Lamps
🎀 Hair Clips & Hair Bands
✨ And many more handmade creations!

Whether it's a birthday, anniversary, wedding, Mother's Day, Valentine's Day, or a special surprise, we can create something memorable just for you.

💖 Handmade with care
🎨 Custom colors & designs available
🎁 Perfect gifts for your loved ones

📱 Follow us on Facebook: Craft Gift Collection
📩 Message us today for orders and inquiries!
Whatsapp -; 0714358063

"Turning simple pipe cleaners into everlasting flowers and unforgettable gifts." 🌷✨

🌸💐

08/06/2026

වයින් කරපු බෝනික්කෙක් දැකලා නැත්තං බලාගන්න 😍😂

ලොකු අම්මාගේ orders වල videos පරක්කු වෙන්න හේතුව 😍😂😂😵‍💫😵‍💫


මේවායේ background විතරයි ලමයි වෙනස් ....මල් original photos තමා , මුකුත් edit කරලා නැහැ... මගේ page එකේ තියෙන ඔක්කොම pho...
08/06/2026

මේවායේ background විතරයි ලමයි වෙනස් ....මල් original photos තමා , මුකුත් edit කරලා නැහැ... මගේ page එකේ තියෙන ඔක්කොම photos මං හදපු original photos තමා තියෙන්නේ ... ඒක ගත්ත මගේ customers ලා දන්නවා 😍💗

100% handmade , 100% quality ...එකට පුංචිම පුංචි සාධාරණ මුදලකට.. ඔයාලගේ vehicle එකට, office table එකට, තෑගී දෙන්න...,ගෙදර පොත් මේසට....මේ වගේ cute wood plate flower එකක් ඔනී නම් අපිට massage එකක් දාන්න ලමයි👍😉💗

ඔනී පාටකින් ඔනී විදිහට අපෙන් හදාගන්න පුලුවන් 💗🙏

Looking for a unique and beautiful gift? 🎁
Discover our handmade craft collection – perfect for birthdays, anniversaries, home décor, or any special moment!

🌸 Beautiful flower bouquets and flower pot (pipe cleaner designs)
🎀 Creative wall hangings
💝 Customized gift items made just for you

Each item is carefully handcrafted with love and attention to detail ❤️

📩 DM us to order
☎️whatsapp - 0714358063
🚚 Delivery available

Support small businesses and bring home something truly special!

08/06/2026

Order එක බාරගනිද්දී..බය හිතුනට...එයාව හදලා ඉවර වෙද්දී මාවත් පිස්සු වට්ටපු තවත් එක්කෙනෙක් තමා මේ😍😘💗🪻🪻🪻🌸

Subha Gunarathna thank you verymuch akke , for your valuable and beautiful order 💗🌸😍💗

Send a message to learn more

06/06/2026

අභියෝග කියන්නේම ජිවිතේ ලස්සන අත්දැකීම් ඉතිරි කරන අපිට ලැබෙන ආශීර්වාද වෙන්නත් පුලුවන් ලමයි👍😉💗 ඇත්තද ? බොරුද? 🫣 comment කරගෙන යන්න 💗👍

Customer දෙන ඔනී අභියෝගයක් භාරගන්න මං වගේ අය කෝ...බලන්න .🫣😍

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Craft Gift Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Craft Gift Collection:

Share