Teak Light

Teak Light For more than 40 years, we have a knowledge of woodworking that has been passed down from generation.

15/05/2026

"Shedding some light on the perfect dining vibes. ✨ Warm glows and wooden aesthetics. There’s no place like a cozy home."

15/05/2026

Elegant & Durable: Mahogany Tissue Box 👑
​ගෙදර හැම තැනම තියෙන ප්ලාස්ටික් ටිෂු බොක්ස් වෙනුවට, සාලයේ මේසය මතට පිරිසුදු, ස්වාභාවික වගේම Luxury පෙනුමක්! 🌟
​ශක්තිමත් වගේම කාලයක් පවතින නිමාවකින් යුත් මේ මහෝනි ටිෂු බොක්ස් එක ඕනෑම interior design එකකට ගැළපෙනවා. ඔබේ නිවසටත් අදම ඇණවුම් කරන්න.
​📦 දිවයින පුරා බෙදාහැරීම.

03/05/2026

🐘 සාම්ප්‍රදායික රුවයි, නවීන නිමාවයි එකතු වූ "හස්ති" ලී හැන්ද
​මුළුතැන්ගෙයි උපකරණයක් කියන්නේ නිකම්ම උපකරණයක් නෙවෙයි, එය ඔබේ නිවසේ අභිමානයක්! ✨
​ස්වභාවික ලීයේ ඇති අලංකාර ඉරි රටා (Grains) සහ මිට කෙළවරේ ඉතා සූක්ෂ්ම ලෙස නිමවා ඇති ඇත් රුව නිසා මේ හැන්ද ඔබේ කෑම මේසයට ගෙන එන්නේ රාජකීය පෙනුමක්.
​මෙම නිෂ්පාදනයේ විශේෂත්වයන්:
​උසස් නිමාව: දෑතින් නිමවූ සියුම් කැටයම් සහ සිනිඳු නිමාව.
​සුවිශේෂී කැටයම: මිටේ ඇති හස්ති රුව සහ ලියවැල් රටා මගින් හෙළ කලා රම්‍යතාවය විහිදා දක්වයි.
​කල්පැවැත්ම: උසස් තත්වයේ ස්වභාවික තේක්ක ලීයෙන් නිමවා ඇති බැවින් දීර්ඝ කාලයක් භාවිතා කළ හැක.
​පරිසර හිතකාමී: ප්ලාස්ටික් වෙනුවට පරිසර හිතකාමී සහ සෞඛ්‍යාරක්ෂිත තේරීමක්.
​ඔබේ නිවසට හෝ ආදරණීයයෙකුට තෑගි දීමට කදිම මේ අලංකාර ලී හැදි දැන් ඔබට ලබාගත හැකියි. 🎁
​වැඩිදුර විස්තර සඳහා අපට Message එකක් එවන්න හෝ පහත අංකයට අමතන්න:
📞 Malsha - 0779263559]
📞 Madhushanka - 0716794389]

26/04/2026

"100% අතින් නිම කළ (Handcrafted) දේශීය දැවයේ අභිමානය. කුඹුක් සහ තේක්ක දැවයෙන් ඔබේ සාලය හැඩකරන්න ගැලපෙනම තේරීම. 🇱🇰"

22/04/2026

A stunning mahogany wooden platter, 12 inches in diameter, featuring a natural and non-toxic finish achieved with beeswax application. Perfect for adding a touch of rustic elegance to your dining or living space!


14/04/2026

Mahogany meets Stone-Inspired Artistry! 🤩
​Check out our latest creation: a pair of robust table lamp bases made from high-quality Mahogany wood.
​We custom-finished these pieces with a special rustic color treatment to give them a heavy, distinguished, and authentic stone appearance. You get the durability of solid wood with the distinguished look of an antique stone urn.
​Handmade Quality
​Unique Stone-Look Finish
​Built to Last (Solid Mahogany)
​Don't settle for ordinary lighting! DM us today to order or learn more.







14/04/2026

Elevate your gifting game with the timeless elegance of Mahogany. 🪵✨
​Our latest batch of export-quality wooden gift boxes is ready! Handcrafted from premium Mahogany and finished with genuine brass hardware, these boxes are built to impress and designed to last. Whether for luxury packaging or a sophisticated home accent, quality is in every detail.
​🌍 Now available for bulk orders and export.
DM for pricing and specifications! 📥

Looking for a unique way to store your jewelry and treasures? This exquisitely carved wooden jewelry box is a stunning e...
14/04/2026

Looking for a unique way to store your jewelry and treasures? This exquisitely carved wooden jewelry box is a stunning example of artisan craftsmanship.
​Every surface is covered in intricate floral and scroll patterns, giving it an authentic vintage feel. It features a main top compartment secured with a classic brass latch, and three small, functional drawers for all your keepsakes. It's the perfect combination of storage and a beautiful conversation piece for your dresser or desk.
​Check out the details in the image!

14/04/2026

"ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් උතුරන නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා"
Teak Light

28/02/2026

ඔබට අවශ්‍යය සියලුම තේක්ක ලීබඩු සදහා අපිව අමතන්න.......
තොග ගැනුම් කරුවන් සදහා විශේෂ මිල ගණන්.......

28/02/2026

තේක්ක අල්මාරි සහා සියලුම ලීබඩු ඔබට වගකීමක් ඇතුව සාදවාගන්න අපිව අමතන්න.
0716794389
0779263559

#තේක්කඅල්මාරි #ලීබඩු

Address

65/4, 2nd Lane, Rawathawatta
Katubedda

Alerts

Be the first to know and let us send you an email when Teak Light posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Teak Light:

Share