05/09/2026
📢 අති විශේෂ නිවේදනයයි!
🔥 ජංගම දුරකථන මහා සේල්! 🔥
📱 මේවා සාමාන්‍ය Used Phone තොගයක් නොවේ.
අප ආයතනය වෙත පාරිභෝගිකයන් විසින් අලුත්වැඩියා කිරීම සඳහා භාරදුන් ජංගම දුරකථන අතරින්, අලුත්වැඩියා කටයුතු සඳහා AD Mobiles ආයතනය විසින් අමතර කොටස් සහ අනෙකුත් වියදම් දරා සකස් කර අවසන් කළ පසුත්, අදාළ පාරිභෝගිකයන් විසින් මාස 06කට වැඩි කාලයක් ගතවන තුරු රැගෙන නොගිය දුරකථන මෙයට ඇතුළත් වේ.
දීර්ඝ කාලයක් ඒවා ආයතනයේ තබාගැනීම සහ ඒ සඳහා ආයතනය විසින් දරා ඇති වියදම් හේතුවෙන්, අදාළ නියමයන්ට යටත්ව මෙම දුරකථන විකිණීමට යොමු කිරීමට තීරණය කර ඇත.
💥 ඒ නිසා ඔබට විශේෂ අඩු මිලකට Smartphone එකක් ලබාගැනීමට අවස්ථාවක්!
✅ සකස් කර පරීක්ෂා කළ දුරකථන
✅ විශේෂ අඩු මිල ගණන්
✅ සීමිත දුරකථන ප්‍රමාණයක් පමණයි
✅ මිලදී ගැනීමට පෙර පරීක්ෂා කරගත හැක
✅ Available Models සඳහා අපව විමසන්න
⚠️ වැදගත්: මෙම දුරකථන සියල්ලම මාස 06කට වැඩි කාලයක් රැගෙන නොගිය ඒවා වන අතර, විකිණීමට පෙර ආයතනයේ අදාළ ලේඛන හා භාරදීමේ තොරතුරු පරීක්ෂා කරනු ලැබේ.
📲 වැඩි විස්තර / Available Models:
WhatsApp – 077 377 3805
📍 AD Mobiles – Moratuwa ⭐⭐⭐⭐⭐
වගකීමයි • සේවාවයි • විශ්වාසයයි