Vendye's Tackle Shop

Vendye's Tackle Shop fishing equipment import and resale

24/08/2026
24/08/2026

තරඟයේ නීති
1) මෙම තරඟය සඳහා ඕනෑම මසුන් අල්ලන්නන්ගේ සමූහයක (wattsapp ,Facebook) හෝ සමාජයක (Fishing club) සිටින අයට මෙම තරඟයට සහභාගී වීමට පුළුවන්.

2) මෙම තරඟයට සහභාගී වන්නන් අනිවාර්යයෙන් මසුන් ඇල්ලීමේ හෝ මසුන් ඇල්ලීමේ ක්‍රීඩාවට සම්බන්ධ අය වියයුතුයි.

3) මෙහිදී අප විසින් අසනු ලබන ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීම සිදු කළ යුත්තේ අප විසින් සපයන Whatsapp Link එකෙන් හෝ QR කේතය scan කිරීම හරහා අපගේ club vendy's Whatsapp සමූහයට ඇතුළු වීමෙන් පමණි.

4) අප අසන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු හෝ ආසන්න පිළිතුරක් ලබාදිය හැකි අතර, කිහිප දෙනෙකු නිවැරදි පිළිතුර හෝ ආසන්න පිළිතුරු ලබා දී තිබේ නම් ඔවුන් අතර දිණුම් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.

5) මෙම තරඟය පවත්වනු ලබන්නේ vendy's tackle shop ආයතනයට අවුරුදු 20ක් පිරීම නිමිතිකොටගෙන බවත්, watsapp සමූහයක් සෑදීමේ අරමුණකින් නොවන බැවින් තරඟයෙන් පසුව ඔබ එම අප සමූහයෙන් ඉවත් වීම අගේ කොට සලකමි. 😁

6) තරඟයේ අවසන් දිනය 30/08/2026

ප්‍රශ්නය - vendy's tackle shop ආයතනය ආරම්භ කරනු ලැබුවේ කුමන දිනයක ද කුමන මාසයේද?

පිළිතුරු සැපයීමේදී පළමුව දිනය හා දෙවනුව මාසය සඳහන් කරන්න, එසේ නොකරන පිලිතුරු ප්‍රතික්ෂේප කරනු ලැබේ.

(උදාහරණ - දිනය/මාසය)

පහත 👇 ඇති
Link එකට ගොස් පිළිතුරු සපයන්න 👇

vendystackle.com
10/07/2026

vendystackle.com

vendystackle com
06/07/2026

vendystackle com

Address

275, Koralawella Road
Moratuwa
10400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94713505707

Alerts

Be the first to know and let us send you an email when Vendye's Tackle Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vendye's Tackle Shop:

Shortcuts

Share