14/04/2026
🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞
Ivory Stationery (Pvt) Ltd අපෙන් ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත් සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු! 🎉✨
📚 නව වසරේ නව ආරම්භයකට –
ඔබගේ අධ්‍යාපන ගමනට සහ දෛනික අවශ්‍යතා සඳහා ගුණාත්මක පොත් සහ ලිපි ද්‍රව්‍ය අප වෙතින්!
🌸 මේ අවුරුද්ද ඔබට නව බලාපොරොත්තු, නව ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් ගෙන එන වසරක් වේවා!
#සුභඅලුත්අවුරුද්දක්