14/04/2026
අදිකාරි මල්ටි පැලස් වෙතින්
ඔබටත් ඔබගේ ආදරණීය පවුලටත්
සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾✨
මෙම නව අවුරුද්ද ඔබගේ ජීවිතයට
සතුට, සෞඛ්‍යය, සම්පත් සහ සාර්ථකත්වය රැගෙන එයිවායි
අපි හෘදයෙන් ප්‍රාර්ථනා කරමු 🙏
ඔබට අවශ්‍ය සියලුම සේවා සඳහා අපි සදා සූදානම් 💼
📞 033 229 3301 |
#සිංහලහින්දුඅලුත්අවුරුද්ද