08/09/2026
🟡 Phone එකක් ගන්න, Repair කරගන්න ගමන් Claw Machine එකෙන් Win කරන්න Ready ද? 📱🎮🎁
🟡 Phone එකක් ගන්න ආවත්, phone එක repair කරගන්න ආවත්, Repair එක වෙනකන් bored නොවී Claw Machine එක ගහලා සුපිරි Gifts දිනාගන්න දැන් Mesh Mobile එකෙන් පුළුවන්! 😉🔥
🟡 ඒ විතරක් නෙවෙයි, Mesh Gaming Zone එකට එන අයටත් Play කරන ගමන් Best Gifts අරන් යන්න නියම චාන්ස් එකක්! 🕹️🏆
📍 Mesh Mobile & Mesh Gaming Zone