Eranga Enterprises

Eranga Enterprises බජාජ් ත‍්‍රිරෝද රථ සඳහාම ඉන්දියාවෙන් ගෙන්වනලද නියම අමතර කොටස් සහ උපාංග

නාරම්මල නගරයේ නියම බජාජ් ත්‍රිරෝද රථ අමතර කොටස් සඳහා විශ්වාසයෙන් යුතුව මිලදී ගැනීමට පැමිනෙන්න එරංග එන්ටර්ප්‍රසස් වෙත

21/01/2026
බජාජ් ත‍්‍රිරෝද රථ වල ප‍්‍රධානතම ගැටලූවක් වන පිටුපස රේසර් ඉතා ඉක්මනින් ගෙවී යාමට පිලියමක් ලෙස ඉංදියාවේ ISK සමාගම විසින් ...
18/01/2026

බජාජ් ත‍්‍රිරෝද රථ වල ප‍්‍රධානතම ගැටලූවක් වන පිටුපස රේසර් ඉතා ඉක්මනින් ගෙවී යාමට පිලියමක් ලෙස ඉංදියාවේ ISK සමාගම විසින් පෙටන්ට් බලපත‍්‍ර ලබාගත් ඉතා උසස් තත්වයේ රේසර් යෙදූ ඇක්සල් අපවෙත ලැබී ඇත. මෙම ඇක්සල් යෙදීමෙන් ග‍්‍රීස් සඳහා යන වියදම සම්පූර්ණයෙන් නවතින අතර, කූරු රේසරයකට වඩා බෝල රේසරයේ ඝර්ෂණය ඉතා අඩු නිසා ඉන්දන කාර්යක්ෂමතාවය ඉහල යයි. නිතර නිතර රේසර් මාරුකිරීමට සිදු නොවේ.

බජාජ් 4S RE205 ත්‍රිරෝද රථයේ ඉදිරිපස වීදුරුව දැන් අපගෙන් මිලදී ගත හැක. ඉතා උසස් තත්වයේ සෙන්ට් ගෝබේන් වින්ඩ්ස්ක්‍රීන් ප්‍...
05/01/2026

බජාජ් 4S RE205 ත්‍රිරෝද රථයේ ඉදිරිපස වීදුරුව දැන් අපගෙන් මිලදී ගත හැක. ඉතා උසස් තත්වයේ සෙන්ට් ගෝබේන් වින්ඩ්ස්ක්‍රීන් ප්‍රදේශයේ අඩුම මිලට එරංග එන්ටර්ප්‍රයිසස් වන අපගෙන් මිලදී ගත හැක 074 200 3360

31/12/2025
ලැබුවා වූ නත්තල අපගේ ගනුදෙනුකාර භවතුන්ටත් ලක්වාසී සැමටත් ලෝවාසී සැමටත් සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා. . . !
24/12/2025

ලැබුවා වූ නත්තල අපගේ ගනුදෙනුකාර භවතුන්ටත් ලක්වාසී සැමටත් ලෝවාසී සැමටත් සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා. . . !

14/10/2025

දන්නෝ දනිති
බාල අමතර කොටස් ගාණට නියම අමතර කොටස්‌ ඇති එකම තැන එරංග එන්ටර්ප්‍රයිසස්

Address

Narammala

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94776231661

Website

Alerts

Be the first to know and let us send you an email when Eranga Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eranga Enterprises:

Shortcuts

Share