16/02/2024
පහල photo එක click කරල react කරන්න සෙට් වෙන්න..🙏👍❤️
පෙබරවාරි 18 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්.
'MY LOVING VEHICLE' තෝරන්න දැන් ඔයාට අවස්ථාව...
ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම Loving Vehicle Photo එකට react කරන එක.
ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ facebook පිටුවත් like කරලා තියෙන්න ඕන.
පෙබරවාරි 18 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්.
ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි පෙබරවාරි 19 වෙනිදට දැනුම් දෙනවා.
දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න.
*fake reacts තරඟය සඳහා වලංගු නැහැ.