Nuvi Creations

Nuvi Creations gift box

නැමිය ඇකිලිය හැකි රෙදි වියලනයFoldeble cloth dryer rack🔴 යකඩ රෙදි වියලන මෙන් මලකඩ නොකයි.🔴 උසස් තත්වයේ අමුද්‍රව්‍ය හේතුවෙන...
11/08/2023

නැමිය ඇකිලිය හැකි රෙදි වියලනය

Foldeble cloth dryer rack

🔴 යකඩ රෙදි වියලන මෙන් මලකඩ නොකයි.

🔴 උසස් තත්වයේ අමුද්‍රව්‍ය හේතුවෙන් කල්පැවැත්ම වැඩි

🔴 ඔබට අවශ්‍ය උස පළලින් නිම කරවා ගත හැක

ඔබත් අදම ඇනවුම් කරන්න

Customer review 💜️ for neam comb Call or whatsapp 🌿
22/07/2023

Customer review 💜️ for neam comb

Call or whatsapp 🌿

08/07/2023
කොහොඹ ලී පනා 🌿 neem comb🌿උසස් නිමාවකින් යුක්තයි..🌿 කොහොඹ ලී පනා භාවිතයෙන් නීරෝගිමත් දිදුලන කෙස්කලඹක් ලබාගන්න! කොහොඹ ලී ප...
23/05/2023

කොහොඹ ලී පනා 🌿 neem comb🌿
උසස් නිමාවකින් යුක්තයි..🌿

කොහොඹ ලී පනා භාවිතයෙන් නීරෝගිමත් දිදුලන කෙස්කලඹක් ලබාගන්න!

කොහොඹ ලී පනා භාවිතයෙන් ඔබට අත්වන වාසි 🌿

🌿එහි ඇති තියුණු නොවන දැති නිසා තද කර හිසකෙස් පීරීම මගින් හිස්කබලේ සෛල උත්තේජනය කරයි.රුධිර සංසරණය වේගවත් කරයි.

🌿හිස කෙස් වැටීම, හිසේ කැක්කුම සහ අනිකුත් හිස්කලඹෙහි ඇති ගැටලු නැති කරයි.

⁣🌿එහි ඇති බැක්ටීරියා නාශක ගුණය නිසා දිලීර ආසාදනය හේතුවෙන් ඇතිවන හිසරදය වලකාලයි.

🌿නිරෝගිමත් කෙස් කලඹක් ලබාගන්න ඔබත් අදම කොහොඹ ලී පනාවක් මිලදී ගෙන වෙනස අත්විදින්න.

🌿මිල රු.1000/=
🌿දිවයින පුරා බෙදාහැරීම..

Inbox or whatsapp for more details

#කොහොඹ_ලී_පනා










Cake stand🍰🍰 🎂️වෙඩින් එකට,🎂 උපන්දිනේට ලස්සනම ලස්සනට කේක් තියන්න.. 🍔🍡🍥🍬🍭🍫 කෑම වර්ග පිළිගන්වන්න.. ලී වලින්ම ඔයාලට ඕන සයිස්...
18/05/2023

Cake stand🍰🍰

🎂️වෙඩින් එකට,🎂 උපන්දිනේට ලස්සනම ලස්සනට කේක් තියන්න.. 🍔🍡🍥🍬🍭🍫 කෑම වර්ග පිළිගන්වන්න.. ලී වලින්ම ඔයාලට ඕන සයිස් එකෙන් අපිට කියලා හදාගන්න.. 😍

💜️ 100% ලී වලින් සාදනු ලැබේ..
💜️ වෙන්නප්පුව,මාරවිල ,නාත්තන්ඩිය, හලාවත ප්‍රදේශ සඳහා ප්‍රවාහනය කර දෙනු ලැබේ.. ( ප්‍රවාහන ගාස්තු අය කරනු ලැබේ)
💜️ ඔබට අවශ්‍ය ලී වර්ගය හා ප්‍රමාණය මත මිල ගණන් තීරණය වේ..

පෙර ඇණවුම් පමණක් භාර ගනු ලැබේ..

ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ ලී බඩු Nuvi Creations වෙතින්❤️

මාදම්පේ Sanuthi Clothing වෙත නිම කරන ලද නිර්මාණයක්.. 💜️මැහුම් මේසේ අපිළිවෙල වෙලානම් ඔබටත් මේ වගේ නිර්මාණයක් අපිට කියලා න...
14/05/2023

මාදම්පේ Sanuthi Clothing වෙත නිම කරන ලද නිර්මාණයක්.. 💜️

මැහුම් මේසේ අපිළිවෙල වෙලානම් ඔබටත් මේ වගේ නිර්මාණයක් අපිට කියලා නිම කරවා ගන්න පුළුවන්❤️

අදම අමතන්න අප වෙත❤️

පොත් මේසේ පිළිවෙලක් කරගන්න.. ලී වලින් හදපු ලස්සනම ලස්සන book organizer එකක් අපෙන් ගන්න.. 💜️ 100% ලී වලින් සාදනු ලැබේ.. 💜...
12/05/2023

පොත් මේසේ පිළිවෙලක් කරගන්න.. ලී වලින් හදපු ලස්සනම ලස්සන book organizer එකක් අපෙන් ගන්න..

💜️ 100% ලී වලින් සාදනු ලැබේ..
💜️ වෙන්නප්පුව,මාරවිල ,නාත්තන්ඩිය, හලාවත ප්‍රදේශ සඳහා ප්‍රවාහනය කර දෙනු ලැබේ.. ( කොන්දේසි සහිතයි).. අනෙකුත් ප්‍රදේශ සඳහා ඩිලිවරි පහසුකම් ඇත..
💜️ ඔබට අවශ්‍ය ලී වර්ගය මත මිල ගණන් තීරණය වේ..

පෙර ඇණවුම් පමණක් භාර ගනු ලැබේ..

ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ ලී බඩු Nuvi Creations වෙතින්❤️

අදම ඇනවුම් කරන්න..

Inbox or whatsapp

💜️Get your dream wooden furniture finished from us..💜️Customized order❤️❤️Went to chilaw😍Whatsapp or inbox for more deta...
11/05/2023

💜️Get your dream wooden furniture finished from us..💜️

Customized order❤️❤️

Went to chilaw😍

Whatsapp or inbox for more details

පුංචි දුවට පුතාට මේසයක් පුටුවක්..  🌻🦋තාමත් එයාලා වැඩ කරන්නේ ඔයාලා වැඩ කරන මේසේමද ?? 🧒👦එයාලට වැඩ කරන්න ආස හිතෙන්න ලස්සනම ...
09/05/2023

පුංචි දුවට පුතාට මේසයක් පුටුවක්.. 🌻🦋

තාමත් එයාලා වැඩ කරන්නේ ඔයාලා වැඩ කරන මේසේමද ??

🧒👦එයාලට වැඩ කරන්න ආස හිතෙන්න ලස්සනම ලස්සන මේසෙකුයි පුටුවකුයි හදලා දෙමුද?

💜️ 100% ලී වලින් සාදනු ලැබේ..
💜️ වෙන්නප්පුව,මාරවිල ,නාත්තන්ඩිය, හලාවත ප්‍රදේශ සඳහා ප්‍රවාහනය කර දෙනු ලැබේ.. ( කොන්දේසි සහිතයි)
💜️ ඔබට අවශ්‍ය ලී වර්ගය මත මිල ගණන් තීරණය වේ..

පෙර පාසල් සඳහාද සුදුසුයි.❤️

පෙර ඇණවුම් පමණක් භාර ගනු ලැබේ..

ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ ලී බඩු Nuvi Creations වෙතින්❤️

අදම ඇනවුම් කරන්න..

Inbox or whatsapp

ලී අල්මාරි 🚪 බෝඩ් වලට වඩා කල් පැවැත්මෙන් ඉහළයි.. 💜️ 100% ලී වලින් සාදනු ලැබේ.. 💜️ වෙන්නප්පුව,මාරවිල ,නාත්තන්ඩිය, හලාවත ප...
06/05/2023

ලී අල්මාරි 🚪 බෝඩ් වලට වඩා කල් පැවැත්මෙන් ඉහළයි..

💜️ 100% ලී වලින් සාදනු ලැබේ..
💜️ වෙන්නප්පුව,මාරවිල ,නාත්තන්ඩිය, හලාවත ප්‍රදේශ සඳහා ප්‍රවාහනය කර දෙනු ලැබේ.. ( කොන්දේසි සහිතයි)
💜️ ඔබට අවශ්‍ය ලී වර්ගය මත මිල ගණන් තීරණය වේ..

පෙර ඇණවුම් පමණක් භාර ගනු ලැබේ..

ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ ලී බඩු Nuvi Creations වෙතින්❤️

අදම ඇනවුම් කරන්න..

Inbox or whatsapp

අවුරුද්දට හැමදාම දෙන්නේ ඇඳුම්ද ?? අම්මට අක්කට නෑනට නංගිට තෑගි දෙන්න.. 🎁හැමදාම තියාගන්න පුලුවන් 100% ලී වලින් වලින් හදපු ...
24/03/2023

අවුරුද්දට හැමදාම දෙන්නේ ඇඳුම්ද ??

අම්මට අක්කට නෑනට නංගිට තෑගි දෙන්න.. 🎁

හැමදාම තියාගන්න පුලුවන් 100% ලී වලින් වලින් හදපු කල්පවතින තෑගි❤

ඔයාලට ඕන සයිස් එකෙන් අපි හදලා දෙනවා..

අදම ඇනවුම් කරන්න ❤❤

Bottle Holder🍻ඔයාගේ රෙස්ටුරන්ට් එකට , පාටි ටයිම් එකට ලස්සනට මේසේට තියන්න... රෙස්ටුරන්ට් එකක් කරන යාලුවාට තෑගි දෙන්න 🥃🍻  ...
24/03/2023

Bottle Holder🍻

ඔයාගේ රෙස්ටුරන්ට් එකට , පාටි ටයිම් එකට ලස්සනට මේසේට තියන්න...

රෙස්ටුරන්ට් එකක් කරන යාලුවාට තෑගි දෙන්න
🥃🍻

Address

Naththandiya
Nattandiya

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94707172747

Website

Alerts

Be the first to know and let us send you an email when Nuvi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share