11/10/2026
තවත් සතුටුදායක පාරිභෝගිකයෙක්! 🧺✨
AKRU home plus වෙතින් Innovex 7kg Washing Machine එකක් මිලදී ගත් අපගේ හිතවත් පාරිභෝගික භවතුන්ට අපගේ හෘදයාංගම ස්තූතිය!
ඔබේ නිවසටත් උසස්ම තත්ත්වයේ Innovex විදුලි උපකරණ විශ්වාසනීය වගකීම සහ විශිෂ්ට සේවාව සමගින් ලබා ගැනීමට අදම අප වෙත පැමිණෙන්න.
📍 AKRU home plus - Naula