Archilux Lighting

Archilux Lighting We Use Best Technologies In Our Lighting - To Make Your Lighting Experience Better.

Elevate your space with a premium touch! ✨🏡ඔන්න ඔබේ home එකට luxury look එකක් එකතු කරන්න, Archilux වෙතින් අලුත්ම Luxury ...
11/06/2026

Elevate your space with a premium touch! ✨🏡
ඔන්න ඔබේ home එකට luxury look එකක් එකතු කරන්න, Archilux වෙතින් අලුත්ම Luxury Table lamps & lighting Collection එක දැන් Available!

Transform your home with:
💡 Modern Table & Wall Lamps – For the perfect cozy glow.
🔮 Statement Pendant Lights – Give your dining & living rooms a high-end look.
🪞 Aesthetic Mirrors & Decor – For that effortless aesthetic vibe.

📦 Colombo area delivery can be arranged!

📞 අදම ඔබේ ප්‍රියතම Design එක අපිට WhatsApp කරන්න: 0701991919
Archilux Lighting (Pvt) Ltd

Wishing you and your family a joyful, peaceful, and blessed Eid. May this festive occasion bring success and prosperity ...
27/05/2026

Wishing you and your family a joyful, peaceful, and blessed Eid. May this festive occasion bring success and prosperity to your doorstep.
Eid Mubarak!

Elevate your space, elevate your comfort. ✨🛋️ඔන්න ඔබේ home එකටම style එකක් සහ effortless vibe එකක් එකතු කරන්න brand new ...
15/05/2026

Elevate your space, elevate your comfort. ✨🛋️
ඔන්න ඔබේ home එකටම style එකක් සහ effortless vibe එකක් එකතු කරන්න brand new essentials දෙකක් දැන් අපෙන්:

💡 The Touch Night Lamp: Touch-controlled, dimmable LED, සහ cordless (Type-C rechargeable). 3 color modes අතර switch කරන්න පුළුවන් වගේම, perfect mood එක හදාගන්න premium designs 5කින් තෝරාගන්න.

🪑 The Petal Plastic Stool: Beautiful design එකක් එක්ක ultra-comfortable නිමාවක්. ඕනෑම room එකකට ගැලපෙන ලස්සන pastel colors 4කින් දැන් ලබාගන්න පුළුවන්.

📦 Colombo අවට delivery arrange කරලා දෙන්න පුළුවන්! ඔබේ ගෙදරට modern glow එකක් සහ fresh look එකක් එකතු කරගන්න.

📞 අදම ඔබේ Favorite Table lamp or Stool එක අපිට WhatsApp කරන්න: 0772220315
Archilux Lighting (Pvt) Ltd

ඔබේ හිතේ තියෙන ඕනෑම Design එකක්, ඒ විදිහටම අපෙන්! 🎨🔥තාමත් Lighting products Perfect Quality සහ Finishing එකට customize ක...
13/05/2026

ඔබේ හිතේ තියෙන ඕනෑම Design එකක්, ඒ විදිහටම අපෙන්! 🎨🔥
තාමත් Lighting products Perfect Quality සහ Finishing එකට customize කරගන්න තැනක් ලැබුණේ නැද්ද??

සාමාන්‍ය designs වලට සීමා නොවී, ඔබේ Unique projects වලට අවශ්‍ය ඕනෑම lighting product එකක් අපේ Expert team එක ලවා නිම කරගන්න Archilux අප සූදානම්.

🔥අපේ සුවිශේෂී Customization සේවාවන්:

LED Linear Lights: ඔබේ concept එකට අනුව ඕනෑම හැඩයකින් (Round, Square, Rectangular, Curved) සහ ඕනෑම Size එකකින් සකස් කර දෙනු ලැබේ.

Fabric Lamp Shades & Chandeliers: ඔබේ ව්‍යාපෘතියේ Interior ගැළපෙන ඕනෑම මෝස්තරයකින් (Custom styles) යුත් Lighting products සහ chandeliers.

Aluminium Pendant & Hanging Lights: ඔබ කැමතිම හැඩයකට සහ මිනුම් වලට අනුව නිම කළ හැකි උසස්ම ප්‍රමිතියේ product quality.

දැනටමත් Large-scale projects රාශියක අත්දැකීම් ඇති අප, ඔබේ Concepts සහ Timelines වලට උපරිම ගෞරවය ලබා දෙමින් වැඩකටයුතු නිම කර දීමට බැඳී සිටිමු.

📞 අදම ඔබේ Requirements අපිට WhatsApp කරන්න: 0772220315
Archilux Lighting (Pvt) Ltd

21/04/2026

The Ultimate Glow Up for Your Home! ✨
Oyaage gedara Modern wenna puluwan, Classic wenna puluwan—onaama style ekakata match wena latest chandelier collection eka den api langa thiyenawa! 🤯❤

⏳What’s in Archilux lighting?
Double-Height Wonders: High ceilings walata galapena grand designs. 🏰
Modern & Minimalist: Trendy, sleek designs for a contemporary look. 🖤
Any Style, Any Type: Oyaage interior ekata set wena onaama design ekak select karanna puluwan.
100% Customizable: Standard size nemei, oyaage space ekatama match wenna api eka custom-build karala denawa! 🛠️🎨

Space eka mokak unath, style eka mokak unath—eka perfect karana light eka api langa thiyenawa.

Dream lighting eka thama set une nadda? 📩
Call ekak danna! Let’s talk about how to customize the perfect piece for your home. 💡🏠

Archilux Lighting (Pvt) Ltd
📍 110, Nawala Road, Narahenpita | 0772220315

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼ඔබට සහ ඔබගේ ගෞරවනීය පවුලට සතුට, සෞඛ්‍යය, සම්පත් පිරි සිරිමත් සිංහල හා හින්දු නව වසරක් වේවායි...
13/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼
ඔබට සහ ඔබගේ ගෞරවනීය පවුලට සතුට, සෞඛ්‍යය, සම්පත් පිරි සිරිමත් සිංහල හා හින්දු නව වසරක් වේවායි අපගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනමමු.
නව වසර තුළ ඔබගේ සියලු කටයුතු සාර්ථක වී, තවදුරටත් සමෘද්ධිය හා ජයග්‍රහණ ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
ඔබ සමඟ අපගේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වීමට අපේක්ෂා කරමු. 🌸✨

EDMUBARAKMay the magic of this Eid bring lots of happiness in your life and may you celebrate it with all your close fri...
20/03/2026

ED
MUBARAK
May the magic of this Eid bring lots of happiness in your life and may you celebrate it with all your close friends and family.

EID MUBARAKMay the magic of this Eid bring lots of happiness in your life and may you celebrate it with all your close f...
20/03/2026

EID MUBARAK
May the magic of this Eid bring lots of happiness in your life and may you celebrate it with all your close friends and family.

Heritage of sparkling crystalLight shapes the way we live.At Archilux Lighting, every glow is designed with precision, e...
05/03/2026

Heritage of
sparkling crystal

Light shapes the way we live.
At Archilux Lighting, every glow is designed with precision, elegance, and purpose.
Illuminate your space. Elevate your lifestyle.
Call Us 0701991919 Shamika

Address

No:110 Nawala Road, Narahenpita
Nawala

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:30
Friday 09:00 - 21:00
Saturday 09:00 - 18:00

Telephone

+94772220315

Alerts

Be the first to know and let us send you an email when Archilux Lighting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Archilux Lighting:

Share

Category