Twin Tested by Yunagara

Twin Tested by Yunagara මවකගේ සෙනෙහස සහ අත්දැකීම් කැටි කරමින්, දරුවන් වෙනුවෙන්ම ආදරයෙන් නිමවන ලද සංකල්පයක්. "Made with a mother’s love, for little ones."

සුබ අලුත් අවුරුද්දක් වෙවා !
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වෙවා !

05/04/2026

මේ මුළු සතියම ළමයි එක්ක හරිම සතුටින් ගෙවුණා — අපි එළියට ගියා, සෙල්ලම් කළා, ගොඩක් හිනා වුණා 🌼

සතිය ඉවර වෙද්දී මට තවත් විශේෂ දෙයක් ලැබුණා — ඒ මගේ චූටි දුව ඇඳපු චිත්‍රයක් 🎨

එයා ඒ චිත්‍රය ඇඳලා, ඒකේ තේරුම එයාගේ කටින්ම කියලා දෙනවා අහන් ඉන්න එක හරිම ලස්සනයි… ඒ නිසා ඒ චිත්‍රය මට තවත් වටිනවා ❤️

අපේ ජීවිතේ ලස්සනම මතක වෙන්නේ මෙන්න මේ වගේ පුංචි දේවල් 💫

19/03/2026

පොඩ්ඩක් පරක්කුයි එත් අත අරින්නෙ නැ මම ...

මගෙ පොඩි පැටව් දෙන්නා. අපෙ ලොකෙ 🌍

Twin Tested 🤍

#අම්මාජීවිතේ #නිවුන්දුවරු #දරුවන් #මගේලෝකය

මගෙ දුලා දෙන්නා, තප්පර 60 වෙනස !දෙන්නා ගෙදර එනකොට nursery ගිහින් අක්කාගෙ සපත්තු ගෙදරින් යැව්වා වගෙමයි, එකට නන්ගා සපත්තු ...
13/03/2026

මගෙ දුලා දෙන්නා, තප්පර 60 වෙනස !

දෙන්නා ගෙදර එනකොට nursery ගිහින් අක්කාගෙ සපත්තු ගෙදරින් යැව්වා වගෙමයි, එකට නන්ගා සපත්තු වල bowත් කැඩිලා.

එකට උපන් දුවලා දෙන්නා,
ඒත් personalities දෙකක් 🌸

එකම ගමනේ යද්දිත්
එකිනෙකාට වෙනස් ලෝක දෙකක්.

Twin Tested ✨

මගේ පස්සෙන් හැමතැනම එනපුංචි අඩි සලකුණු දෙක 🤍මම කරන දේවල් බලාගෙනඔයාලා ඉගෙන ගන්නවා කියලා මම දන්නවා.ඒ නිසාමශක්තිමත් ගැහැනිය...
08/03/2026

මගේ පස්සෙන් හැමතැනම එන
පුංචි අඩි සලකුණු දෙක 🤍

මම කරන දේවල් බලාගෙන
ඔයාලා ඉගෙන ගන්නවා කියලා මම දන්නවා.
ඒ නිසාම
ශක්තිමත් ගැහැනියක් වෙන්න මම උත්සාහ කරනවා 🌸

කාන්තා දිනයට සුබ පැතුම්! ✨

Twin Tested

අලුත් design එකට පුංචි preview එකක් 🌸දෙවැනි design එක එළියට එන්න ටිකක් වෙලාව ගන්නවා…හැම detail එකක්ම ආදරෙන් හදන නිසා 🤍Tw...
04/03/2026

අලුත් design එකට පුංචි preview එකක් 🌸

දෙවැනි design එක එළියට එන්න ටිකක් වෙලාව ගන්නවා…
හැම detail එකක්ම ආදරෙන් හදන නිසා 🤍

Twin Tested ✨

01/03/2026

මේ සතිය හරිම අමාරු සතියක් වුණා 🤍

නින්ද නැති රාත්‍රී,
වෛද්‍ය ගමන්,
හිත බයවුණ මොහොතවල් ...

ඒත් අද, ඉරිදා දවසේ,
හුස්ම ටිකක් ගන්න පුළුවන් වුණා 🌿

අම්මා කෙනෙක් වෙනවා කියන්නේ
සෑම දවසක්ම ශක්තිමත් වෙලා ඉන්න එක නෙවෙයි…
වැටුණත් නැගිටින්න පුළුවන් වෙන්න එකයි 🤍

Twin Tested ✨

පාසල් යන උදෑසනවල් 🤍පොඩි අත් දෙක,පොඩි පියවර,ලොකු ආදරයක් 🌸Twin Tested ✨         #නිවුන්දුවරු
20/02/2026

පාසල් යන උදෑසනවල් 🤍

පොඩි අත් දෙක,
පොඩි පියවර,
ලොකු ආදරයක් 🌸

Twin Tested ✨

#නිවුන්දුවරු

19/02/2026

උදේ ආම්මා routine 🤍

කොණ්ඩා බැඳලා, ලන්ච් බොක්ස් දාලා, පාසල් යවලා…
හවසට empty lunch box එකක් ආපහු එනකොට හිත පිරෙනවා 🌸

Twin Tested ✨

#නිවුන්දුවරු

නිවුන් පරීක්ෂාවෙන් පසු - ප්‍රථම නිර්මාණය 🤍රෙදිපිළි තේරීමේ සිට...සූක්ෂ්ම මැහුම් ශිල්පය දක්වා...සම්පූර්ණ වූ ඇඳුමක් ලෙස නිම...
17/02/2026

නිවුන් පරීක්ෂාවෙන් පසු - ප්‍රථම නිර්මාණය 🤍

රෙදිපිළි තේරීමේ සිට...
සූක්ෂ්ම මැහුම් ශිල්පය දක්වා...
සම්පූර්ණ වූ ඇඳුමක් ලෙස නිමවී...

අවසානයේ නිවුන් දියණියන් දෙදෙනෙකුගේ පරීක්ෂාවෙන් පසු ✨

දෙදෙනෙකුගේ ආදරය මැද, ඔබ වෙනුවෙන්ම සැකසූ 🌸

Twin Tested – First Design 🤍

From fabric…
to careful stitching…
to a finished dress…

and finally, tested by two ✨

Loved by two, made for you 🌸

Address

Liyanage Mawatha
Nawala

Website

Alerts

Be the first to know and let us send you an email when Twin Tested by Yunagara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share