THARA STORE

THARA STORE Nawalapitiya

ඔන්න එහෙනම් අයෙත් මේ blouse set එක Restock උනා..... 😀ඉතිම් ඔයාලට M , L , XL size වලින් ගන්න පුලුවන්...♥️ එහෙනම් දැන්ම or...
05/07/2026

ඔන්න එහෙනම් අයෙත් මේ blouse set එක Restock උනා..... 😀
ඉතිම් ඔයාලට M , L , XL size වලින් ගන්න පුලුවන්...♥️ එහෙනම් දැන්ම order එකක් දාන්න❤
📞Whatsapp 071 785 1461

30/06/2026

පටි ගවුම්🌸
ඕනි අය ඉක්මනින් msg එකක් දාන්න♥️

20/06/2026

💜️👗

17/05/2026

🌸 PINK LOVE SALE 🌸

අද සහ හෙට (17,18) Pink items වලට Special Discount එකක්😍
ඉක්මනට එන්න, Stock ඉවර වෙන්න කලින් 🚚
THARA STORE
Nawalapitiya
Whtsapp 071 785 1461
Dilhari

16/05/2026

THARA STORE - Kids Collection 👶

Quality Fabric | Cute Design
චුටි දෝණිට මේ වගේ ලස්සන frock එකක් ඕනද?

අපිට Order දෙන්න පුළුවන්. Custom Size/Material වලටත් මහලා දෙනවා.

📞 Contact: 071 785 1461

06/05/2026

මගේ අතින්ම මැහුණ මේ lehenga එක 🖤😍🪡

හැම මැහුමක් ගානෙම ආදරෙන්, සැලකිල්ලෙන් මැහුවේ ඔයාලගේ හීන ඇඳුම වෙන්න ඕන නිසා.

THARA STORE එකෙන් ඔයාටම වෙනම design කරගන්නත් පුළුවන්. ඔයාගේ පාටට, ඔයාගේ size එකට, ඔයාගේ special day එකට හරියටම ගැලපෙන විදියට.

මේ වගේ ලස්සන ලෙහෙන්ගා එකක් ඔයාටත් ඕන නම් msg එකක් දාන්න💙
WhatsApp: 071 785 1461

Dilhari Edirisinghe

14/04/2026
13/04/2026

Dilhari Edirisinghe
Customized dress 😍
Thank you for your order❤️🌸

Whtsapp 071 785 1461

Address

Nawalapitiya

Telephone

+94717851461

Website

Alerts

Be the first to know and let us send you an email when THARA STORE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share