Sandalini Creations

Call Directions Website

Sandalini Creations ලේසර් තාක්ෂණයෙන් සාදන ලද දැව සමරු සඳහා දිවයිනේ හොඳම තැන. ඔබගේ සියලුම සැමරුම් අවස්ථා සඳහා විසඳුම අප ලඟ

මංගල ආරාධනා පත්‍ර, සමරු අයිතම, දැව සමරු ඵලක, ලේසර් එන්ග්‍රේවින්ග් සමරු ඵලක-යතුරු රඳවන, චායා පිටපත්, මුද්‍රණ පිටපත්, මග් ටයිල් මත මුද්‍රණය සහ ඔබගේ සියලුම උත්සව සහ සාමාන්‍ය එදිනෙදා සඳහා අවශ්‍ය සියලුම මුද්‍රණ කටයුතු අප ආයතනය මගින් සිදු කර ගත හැක.

30/08/2026

🌻🌻🌻ලේසර් නිර්මාණ 🌻🌻🌻
සඳලිනි ක්‍රියේෂන්ස් වෙතින්
🏁🏁🏁🏁🏁🏁🏁🏁🏁🏁🏁🏁
මේවා ඉතින් අපෙන් විතරයි
ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක.

Sandalini Creations 070 744 5751

22/08/2026

❤️❤️❤️ඔබගේ ආදරණීයන්ට දෙන්න හොඳම තෑග්ග.❤️❤️❤️
ගලේ ගැහුවත් කැඩෙන්නේ නැති
CRISTAL MOUNT
ෆොටෝ ෆ්‍රේම් දැන්
නාවලපිටියේ සඳලිනි ක්‍රියේෂන්ස් වෙතින්!
Sandalini Creations
51/23, ගම්පොළ පාර, නාවලපිටිය
076 744 5751 / 070 744 5751

21/08/2026

❤️❤️❤️ඔබගේ ආදරණීයන්ට දෙන්න හොඳම තෑග්ග.❤️❤️❤️
ගලේ ගැහුවත්
කැඩෙන්නේ නැති
CRISTAL MOUNT
ෆොටෝ ෆ්‍රේම් දැන්
නාවලපිටියේ සඳලිනි ක්‍රියේෂන්ස් වෙතින්!
Sandalini Creations
තැන් තැන්වල අඩු කොලිටි ලැමිනේට් ෆ්‍රේම්වලට රැවටෙන්නේ නැතුව,
කෙළින්ම එන්න.
51/23, ගම්පොළ පාර, නාවලපිටිය
076 744 5751 / 070 744 5751

உங்கள் அன்புக்குரியவர்களுக்கு வழங்க மிகச் சிறந்தது.
கிரிஸ்டல் மவுண்ட்

கல்லால் தாக்கப்பட்டாலும் உடையாத புகைப்படச் சட்டங்கள்
இப்போது நாவலப்பிட்டியாவில் உள்ள சந்தலினி கிரியேஷன்ஸில்!

எங்கும் காணப்படும் தரம் குறைந்த லேமினேட் சட்டங்களால் ஏமாறாதீர்கள்,
நேராக எங்களிடம் வாருங்கள்.

51/23, கம்போலா வீதி, நாவலப்பிட்டியா
076 744 5751 / 070 744 5751

The best to give to your loved ones.
Crystal Mount
Photo Frames that will not break even if they are hit by a stone
Now from Sandalini Creations in Nawalapitiya!
Don't be fooled by the low quality laminate frames everywhere,
Come straight to us.
51/23, Gampola Road, Nawalapitiya
076 744 5751 / 070 744 5751

නාවලපිටිය සඳලිනි ක්‍රියේෂන්ස් අප ආයතනයේ"ග්‍රැෆික් නිර්මාණ ශිල්පීනි" ඇබෑර්තු ඇත.පලපුරුද්ද අවශ්‍ය නොවේ. ඉක්මන් බඳවා ගැනීම්...
16/08/2026

නාවලපිටිය සඳලිනි ක්‍රියේෂන්ස් අප ආයතනයේ
"ග්‍රැෆික් නිර්මාණ ශිල්පීනි" ඇබෑර්තු ඇත.
පලපුරුද්ද අවශ්‍ය නොවේ.
ඉක්මන් බඳවා ගැනීම්.

0767445751 / 0707445751
Sandalini Creations

📢📢📢Vacancy Available📢📢📢Call Us Now 0767445751Send your CV 070 744 5751Sandalini Creations
13/08/2026

📢📢📢Vacancy Available📢📢📢
Call Us Now 0767445751
Send your CV 070 744 5751

Sandalini Creations

06/08/2026

ලංකාවම හොයන මැජික් ෆ්‍රේම් එක දැන් නාවලපිටියේ Sandalini Creations එකෙන් ඔයාලට ගන්න පුළුවන්.
හඳුන්වා දීමේ මිල විදිහට මේ ෆ්‍රේම් එක රු. 2500/- කට අපි ඔයාලට දෙනවා.
ලංකාවේ ඕනෑම තැනකට අපි මේක Delivery කරනවා.
අදම අමතන්න 0767445751 / 0707445751

Sandalini Creations Nawalapitiya

இலங்கை தேடிக்கொண்டிருக்கும் அந்த மாயாஜால பிரேமை இப்போது நாவலப்பிட்டியாவில் உள்ள சந்தலினி கிரியேஷன்ஸில் வாங்கலாம்.

அறிமுக விலையாக, இந்த பிரேமை நாங்கள் ரூ. 2500/-க்கு வழங்குகிறோம்.

இலங்கையில் எங்கு வேண்டுமானாலும் நாங்கள் இதை விநியோகம் செய்கிறோம்.

இன்றே அழைக்கவும் 0767445751 / 0707445751

சந்தலினி கிரியேஷன்ஸ் நாவலப்பிட்டியா

You can now buy the magic frame that Sri Lanka is looking for from Sandalini Creations in Nawalapitiya.
As an introductory price, we are offering this frame for Rs. 2500/-.
We deliver this anywhere in Sri Lanka.
Call today 0767445751 / 0707445751

Sandalini Creations Nawalapitiya

04/07/2026

මේ වගේ ලස්සන සමරු පලකයක් හදාගන්නවනම් ඉතින් නාවලපිටියේ සඳලිනි ක්‍රියේසන්ස් තමයි. ඔයත් අදම පහත අංකයට කෝල් එකක් දෙන්න 0767445751

ලංකාවේ ලස්සනටම ලේසර් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද සමරු ඵලකයක් ගන්නවනම් ඔයා මතක තියාගන්න ඕන එකම එක නම තමයි නාවලපි...
04/07/2026

ලංකාවේ ලස්සනටම ලේසර් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද සමරු ඵලකයක් ගන්නවනම් ඔයා මතක තියාගන්න ඕන එකම එක නම තමයි නාවලපිටිය "සඳලිනි ක්‍රියේෂන්ස්".
අපේ විශේෂත්වය තමයි, අපි කලින් අනිත් අයට හදපු ඩිසයින් වලින් ආය හදන්නේ නෑ. අපි ගාවට එන හැම කස්ටමර් කෙනෙකුටම අපි දෙන්නේ අලුත්, ඔහු වෙනුවෙන්ම කරන ලද නිර්මාණයක්. හැබැයි එහෙම කියලා අපි වැඩිපුර ගාණක් ගන්නේ නෑ. ලංකාවේ ලස්සනටම හදන නිර්මාණ වගේම ලංකාවේ ගාන අඩුම නිර්මාණත් අපේ තමයි. හැබැයි කොලිටිය උපරිමයි. එකක් හදාගත්තත්, සීයක් හදාගත්තත්, ඔයාට ඕන විදිහට අඩුම ගාණට හදාගන්න පුළුවන් අපෙන් විතරයි. අදම කෝල් එකක් දෙන්න, නැත්තම් එන්න අපෙ ෂොප් එකට.
0767445751 | 0740885751
Sandalini Creations, 51/23, Gampola Road,
Nawalapitiya.
ඔයාගේ හිතේ තියෙන විදිහටම හදලා, අපි ඔයාලගේ ගෙදරටම, ආයතනයටම විතරක් නෙවෙයි ලෝකයේ ඕනෑම තැනකට එවනවා. අපේ ෆේස්බුක් පේජ් එකට ගියොත් තව ගොඩක් නිර්මාණ බලන්න පුළුවන්.

🔥📚 ඔබගේ පන්ති Tute දැන් Professional Level එකට!කවර ප්‍රින්ට් කරගන්න වටේ යන්න ඕන නෑ.  සිසුන්ගේ අවධානය දිනාගන්න ලස්සන, පැහ...
16/04/2026

🔥📚 ඔබගේ පන්ති Tute දැන් Professional Level එකට!
කවර ප්‍රින්ට් කරගන්න වටේ යන්න ඕන නෑ. සිසුන්ගේ අවධානය දිනාගන්න ලස්සන, පැහැදිලි සහ ගුණාත්මක Tute මුද්‍රණය දැන් එකම තැනින්!
🔥🔥සඳලිනි ක්‍රියේෂන්ස්, නාවලපිටිය.🔥🔥
✨ Tuition Teacher ලට හා Classes සඳහාමවූ විශේෂ සේවාව
✅ Super Clear Photo Quality Printing
✅ Affordable Prices + Best Finish
ඔබගේ පන්තියට වෙනස් අත්දැකීමක් දෙන්න, අදම අපිත් එක්ක වැඩ ආරම්භ කරන්න!
Sandalini Creations
📞 Order කරන්න අදම: 076 744 57 51
සඳලිනි ක්‍රියේෂන්ස්, නාවලපිටිය.

07/04/2026

👉 හැමෝම හොයන Glass Laminate ❤️ දැං ඔන්න නාවලපිටියේ අපෙන් ඔයාලට ඕඩර් කරලා ගන්න පුළුවන්. හැබැයි අනිත් අය වගේ අපි වැඩි ගණන් ගන්නෙ නෑ. සාමාන්‍ය ගාණ විතරයි. නාවලපිටියේ විතරක් නෙවෙයි, ලංකාවේ ඕන තැනකට අපෙන් ඩිලිවරි කරගන්න පුළුවන්. දැන්ම කෝල් එකක් දෙන්න. 0767445751

👉 அனைவரும் தேடும் கிளாஸ் லேமினேட் ❤️ இப்போது நீங்கள் நாவலப்பிட்டியாவில் எங்களிடமிருந்து ஆர்டர் செய்யலாம். ஆனால் மற்றவர்களைப் போல, நாங்கள் அதிக விலை வசூலிப்பதில்லை. சாதாரண விலை மட்டுமே. நாவலப்பிட்டியாவில் மட்டுமல்ல, இலங்கையில் எங்கு வேண்டுமானாலும் நாங்கள் டெலிவரி செய்வோம். இப்போதே எங்களை அழையுங்கள். 0767445751

Address

51/23, Gampola Road
Nawalapitiya
20650

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94 76 744 5751

Alerts

Be the first to know and let us send you an email when Sandalini Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category