05/12/2024
ලග එන නත්තලට ඔයාලගේ නිර්මාණ ලස්සන කරගන්න මං ගාවත් තියෙනවා චූටි දෙයක් .. කතිර මැස්ම භාවිතෙයන් හදපු ලස්සන නත්තල් ගස්…
6.5x6.5 cm ප්‍රමානයෙන්…උවමනා අය පුංචි පනිවිඩයක් තියන්න කමෙන්ට් එකකින්.. ඉතා පහසු මිලට අර ගන්න පුළුවන්..එහෙනම් ස්තූතියි කියෙව්වට..ඔයාලා හැමෝටම ජය….