Chanu Online Store

Chanu Online Store We supply house hold items, Fashion accessories and Kitchen appliances

29/06/2025

ඉස්කෝලේට
කොල්ලවත් අරන්
ගියෙ හරි හදිස්සියේමයි උදේ....

අහම්බෙන් වගේ
ඔය ඇඟේ හැපුනත්
ළමයෙක්ගෙ තාත්තෙක්නෙ
ඒකයි හිනාවෙලා ගියේ...

පහුවෙනිදත්
හිනාවෙලා
කතා කරපු නිසා ලෙංගතු කමේ...

හිතේ
අහිතක් නැතුව
මාත් කතා කරා
ඒක සුහඳ බව මගේ...

මේකට
කෝල් කරන්නකෝ
නම්බර් එක
දික්කරාම නුඹේ...

මොකක්දෝ
වෙනසක් දැක්කා
ඒකයි නම්බර් එකත් නොගෙන
අහක බලන්ම ගියේ...

කීප දවසක්ම
රැක ඉදලා
මං එනතුරු පාර කෙලවරේ...

මටත් දැනුනා
උ/ඹ එන්නෙ
වෙන පොටකට වගේ...

ඉඟි බිඟි
පාන්න අවැසි නෑ
කියන්න හිතුනා
මූණටම මේ ටික මලේ...

උ/ඹයි මායි
කොල්ලො කෙල්ලො නෙමෙයි
දෙමාපියන් දැන් දරුවන්ගේ...

මාව විස්වාස කරලා
සැමියෙක් ඉන්නවා මෙන්
උ/ඹටත් ඇති බිරිඳක් එහේ....

ඒ මොනවාටත්
වැඩිය
මං අම්මෙක්
ගැ/හැණු දරුවො
දෙන්නෙක්ම මං දිහා බලන් හැදේ...

උ/ඹේ අම්මා
මෙහෙමයි
උන්ට කතන්දර
කොහොමවත් හොඳ නෑ සිතේ...

රාගෙට කලින්
ප්‍රේමය හිතට ගනින්
උ/ඹ වෙනුවෙන්
ජීවිතේම දුන් එ/කී
මතක් කරපන් මලේ...

අයාලේ දුවන
හිත් වලට
මතක් කරගෙන දරු සෙනේ....

ගෙදර ගෑ/ණි එක්ක
ආදරෙන් හිටපන්
මං අම්මෙක්
ඒ ගෞරවය
මගෙ ලඟ හැමදාම රැකේ.....

B.M.N.සඳූ බස්නායක ✍️

02/02/2023
සීට්ටුවක් දාන්න යන්නේ.මාසේ සීට්ටුවක් මේ යන තත්වයත් එක්ක එකපාර සල්ලි  දීලා ගන්න බැහැ අපි කාටත් .ඉතින් යාලුවනේ කැමති කෙනෙක...
11/01/2023

සීට්ටුවක් දාන්න යන්නේ.
මාසේ සීට්ටුවක්
මේ යන තත්වයත් එක්ක එකපාර සල්ලි දීලා ගන්න බැහැ අපි කාටත් .ඉතින් යාලුවනේ කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් කියන්න .
කට්ටිය ඉක්මනින් එකතු වෙනවා.

15/12/2022

රුමා rumaa 🙂👇

Follow us ..

15/12/2022

🥰

15/12/2022

තාත්තාට ආදරේ අය ❤️❤️❤️ කොයි.....

15/12/2022

Words ❤

What we delivered Today 👍
08/12/2022

What we delivered Today 👍

🌲🌲🎄🍄විශේෂ මිල අඩූ කිරිමක් 🌲🌲🌲🎄🌹එලබෙන උත්සව සමයේ ඔබට  අපෙන් 🌹🎄🌹🎄 තොග අවසන් වන බැවින් දැන්ම ඇනවුම්  කරන්න 🍄🎄🌳ඔබට අවශ්‍ය සි...
06/12/2022

🌲🌲🎄🍄
විශේෂ මිල අඩූ කිරිමක් 🌲🌲🌲🎄🌹
එලබෙන උත්සව සමයේ ඔබට අපෙන් 🌹🎄
🌹🎄
තොග අවසන් වන බැවින් දැන්ම ඇනවුම් කරන්න 🍄🎄🌳
ඔබට අවශ්‍ය සියලුම ගෘහ භාණ්ඩ අඩුම මිලට උපරිම වගකිමක් 🎈🌲🌲
සහිතව අපෙන් ලබා ගන්න දැන්ම ඇනවුම් කරන්න 🎈🎁🌲🎄🌲🎄
0️⃣7️⃣5️⃣⏹9️⃣7️⃣7️⃣0️⃣1️⃣0️⃣2️⃣ අමතන්න .

Address

Negombo
11500

Telephone

+94759770102

Website

Alerts

Be the first to know and let us send you an email when Chanu Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share