The Cake Way

The Cake Way Embark on a sweet journey with Cake Way!🚀with top tools, exquisite ingredients and gifts. 🍰
(3)

18/04/2026

Our Staff is very caring 🥹

📍Visit us : Negombo, Katana, Ja-ela, Kochchikade
📞Order Now: 07777 222 40
🌐Visit: www.thecakeway.lk

ද කේක් වේ අප්‍රේල් අවුරුදු වාසනාවන්තිය හෝ වාසනාවන්තිය වන්නෙ කවුරුන්ද? අප්‍රේල් 20 වන දා තුරු කල් ඇත...කැමති ඕනෑම අයෙකුට ...
17/04/2026

ද කේක් වේ අප්‍රේල් අවුරුදු වාසනාවන්තිය හෝ වාසනාවන්තිය වන්නෙ කවුරුන්ද?

අප්‍රේල් 20 වන දා තුරු කල් ඇත...කැමති ඕනෑම අයෙකුට සහභාගි විය හැක...

පලවෙනියටම හරි උත්තරේ දෙන එක් අයෙකුට අපෙන් වටිනා Gift Pack එකක් 🤩

අංක පිළිවෙලට මුට්ටිය ඇතුලේ තියෙන්නෙ මොනවද කියල කමෙන්ට් කරන්න 🥰

පොඩි ඉගියක් පහත දක්වා ඇත 😪

(සියලු දේ කේක් සම්බන්ධ දේවල් බව කරුනාවෙන් සලකන්න.)

අපේ ඔන්ලයින් අවුරුදු ගේම් එකට සහභාගි වෙලා ඔයත් වාසනාවන්තයෙක් / වාසනාවන්තියක් වෙන්න..🥰

Craft perfection this Avurudu with the finest ingredients & tools ✨සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!Where every...
13/04/2026

Craft perfection this Avurudu with the finest ingredients & tools ✨

සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!
Where every creation begins with quality.

📍Visit us : Negombo, Katana, Ja-ela, Kochchikade
📞Order Now: 07777 222 40
🌐Visit: www.thecakeway.lk

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 14 සහ 15 යන දිනවල අප ආයතනය වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු.ඔබගේ අවශ්‍ය...
11/04/2026

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 14 සහ 15 යන දිනවල අප ආයතනය වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු.

ඔබගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පහත දිනවල වැඩි වේලාවක් අප විවෘතව පවතින බව සතුටින් දන්වමු:

✅ අප්‍රේල් 12 (ඉරිදා)
✅ අප්‍රේල් 13 (සඳුදා)

කල්තියා පැමිණ ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නා ලෙස කාරුණිකව මතක් කර සිටිමු.

සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎊

11/04/2026
09/04/2026

මේ Avurudu season එකේ cake baking එක next level කරගන්න 🎂✨
Selected items වලට up to 26% OFF 😍

හිත හිත ඉන්නෙ නැතුව ජයට අවුරුදු සමරන්න, දැන්ම එන්න The Cake Way එකට..!

📍Visit us : Negombo, Katana, Ja-ela, Kochchikade
📞Order Now: 07777 222 40
🌐Visit: www.thecakeway.lk

🌞🎊 අලුත් අවුරුදු වාසි සමඟ රසවත් කේක් එකක්! 🎂✨Celebrate this Avurudu season with The Cake Way 💛Enjoy amazing deals on all...
09/04/2026

🌞🎊 අලුත් අවුරුදු වාසි සමඟ රසවත් කේක් එකක්! 🎂✨

Celebrate this Avurudu season with The Cake Way 💛
Enjoy amazing deals on all your favorite baking essentials – with discounts up to 10% - 26% OFF! 🔥

From spreads to flavors and everything in between, we’ve got you covered for perfect creations 🍰👩‍🍳

📞 +94 7777 222 40
🌐 www.thecakeway.lk

08/04/2026

අපි මුට්ටියක් බින්දොත් එක්කෝ ගෙම්බෝ, නැත්නම් කුණු බිත්තර 😪🤭

ඔයාගේ අවුරුදු Sweet Moments තවත් ලස්සන කරගෙන, පවුලේ හැමෝමත් එක්ක රසම රස කේක් එක තව රසවත් කර ගන්න Quality Ingredients හොයනව නම් අනිවාර්යයෙන්ම The Cake Way පැත්තේ එන්න! 🎂✨

Dear Valued Customers,Please note that our delivery service will be temporarily unavailable due to the Sinhala & Tamil N...
06/04/2026

Dear Valued Customers,

Please note that our delivery service will be temporarily unavailable due to the Sinhala & Tamil New Year holidays.

📅 We kindly encourage you to place your orders in advance to avoid any inconvenience.

🎉 Wishing you and your family a joyful, peaceful, and sweet New Year!

💛 Thank you for your continued support

Bake your Easter happiness at home 🐣✨Everything you need is right here at The Cake Way. Happy Easter!📍Visit us : Negombo...
04/04/2026

Bake your Easter happiness at home 🐣✨
Everything you need is right here at The Cake Way. Happy Easter!

📍Visit us : Negombo, Katana, Ja-ela, Kochchikade
📞Order Now: 07777 222 40
🌐Visit: www.thecakeway.lk

Address

215, NICHOLAS MARCUS MAWATHA
Negombo
11500

Opening Hours

Monday 09:00 - 19:30
19:30 - 20:30
Tuesday 09:00 - 19:30
19:30 - 20:30
Wednesday 09:00 - 19:30
19:30 - 20:30
Thursday 09:00 - 19:30
19:30 - 20:30
Friday 09:00 - 19:30
19:30 - 20:30
Saturday 09:00 - 19:30
19:30 - 20:30
Sunday 09:00 - 20:30

Telephone

+94777722240

Alerts

Be the first to know and let us send you an email when The Cake Way posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Cake Way:

Share