Hazel luna

Hazel luna Everything cute and aesthetic ✨️

මා ලඟ නොව,  මා තුල ඔබ සදාකල්ම පවතිනවා...හරීම ආදරයෙන්...
19/04/2026

මා ලඟ නොව, මා තුල ඔබ සදාකල්ම පවතිනවා...හරීම ආදරයෙන්...

08/04/2026

" ඔයා එයාට ආදරෙයි ද?

මං මගෙ ජීවිතේ මෙච්චර කල් ඇවිදන් ආපු හැම වේදනාකාරී පාරකම ආය වතාවක් ඇවිදන් යන්ට උනත් ලෑස්තියි ඒකෙ කෙළවර එයා බලන් ඉන්නවා කියලා දන්නව නම්"

Copied

මා ලඟ නොව, මා තුල ඔබ සදාකල්ම පවතිනවා.හරීම ආදරයෙන්.🤍
13/02/2026

මා ලඟ නොව, මා තුල ඔබ සදාකල්ම පවතිනවා.
හරීම ආදරයෙන්.🤍

17/11/2025

මට සැබෑ ඇසුරක් ලබා නොදී,
මා සන්තකයේ වූ සොදුරු හුදෙකලාව සොරකම් කරන්නාට මා වෛර කරමී 🍂

26/10/2025

ඇත්තටම ලක්ෂි මට කියන්න ඔයා මට අකමැති ද කියලා මොකද "ලිය ලිය මකද්දි - කොළයක් වුනත් ඉරිලා යනවා."

06/10/2025

අකමැතිම නං ඉතිං කම්නෑ
මට නෑවිදින් ඉද හැකියි
ඒත් දවසක මග තොටක හරි
අපිට අපි හමුවිය හැකියි

විස්වාස කරන්න!බැරි වෙලාවත් නිවැරදිම මනුස්සයා නම් ඔබව ආක්‍රමණය කරලා ඉන්නේ, ඔබ මේ මහපොළොවෙ ජීවත්වෙන කිසිම මනුස්සයෙක් වෙනුව...
15/07/2025

විස්වාස කරන්න!
බැරි වෙලාවත් නිවැරදිම මනුස්සයා නම්
ඔබව ආක්‍රමණය කරලා ඉන්නේ,
ඔබ මේ මහපොළොවෙ ජීවත්වෙන
කිසිම මනුස්සයෙක් වෙනුවෙන් නොකරපු දේවල්
ඒ කෙනා වෙනුවෙන් කරනවා.

මං හිතන්නේ “ආදරේ” කියන්නේ ඒකට 🤍

Copied

09/07/2025

මට හොදටම විස්වාසයි
අපේ ආදරය
කවියන් කවි වලට ලියන
යථාර්ථයක් කර ගන්න මිනිස්සු හීන දකින ආදරයක් වෙනවා! 🤍

ජීවිතය සදාකාලිකවම පවතී නම් ,                                                   මට මේ මුළු ජීවිතය ම ඔබ සමඟ               ...
04/07/2025

ජීවිතය සදාකාලිකවම පවතී නම් , මට මේ මුළු ජීවිතය ම ඔබ සමඟ ගත කිරීමට අවශ්‍යයි...🤍

Rangi Maduසුබ පැතුම් ඔබට !
29/06/2025

Rangi Madu
සුබ පැතුම් ඔබට !

හරියටම 3ට අපි බලමු කවුද ඒ වාසනාවන්තයා කියලා 🤍✨
29/06/2025

හරියටම 3ට අපි බලමු කවුද ඒ වාසනාවන්තයා කියලා 🤍✨

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Hazel luna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hazel luna:

Share