Choco Amore

Choco Amore Want every possible flavor of chocolate? Visit us now!🍫🍫

🌸✨ මේ අවුරුද්දේ… තෑගි විතරක්ම නෙමේ, ආදරෙත් දෙන්න ✨🌸අවුරුදු කියන්නේ ✨ආරණීය අය එක්ක එකට ඉන්න,හිනා වෙච්ච, මතක පිරිච්ච මොහොත...
06/04/2026

🌸✨ මේ අවුරුද්දේ… තෑගි විතරක්ම නෙමේ, ආදරෙත් දෙන්න ✨🌸

අවුරුදු කියන්නේ ✨
ආරණීය අය එක්ක එකට ඉන්න,හිනා වෙච්ච, මතක පිරිච්ච මොහොතවල් වලට 🫶💛

ඒ හැඟීම
තව ටිකක් රසට 🍫
තව ටිකක් ලස්සනට 🌹
තව ටිකක් special කරගන්න පුළුවන් නම්…?

🎁 Choco Amore Avurudu Collection 🎁
🍫 Chocolate Bouquets
🎀 Choco Box Hampers , classy gifting experience එකක්

අතට ගත්තම හිතට දැනෙන💖
ලැබුනම මතක හිටින ✨

මේ අවුරුද්දේ
“සුභ අලුත් අවුරුද්දක්” කියන්නේ
message එකකින් නෙමේ…
ලස්සන gift එකකින් කියමු 💝

📩 Inbox එකට message එකක් දාන්න
ඔයාට හිතේ තියෙන ideas අපි customize කරලා දෙන්නම් ✨

WhatsApp 💬 - 075 733 4370

🚚 Islandwide delivery available

🌞💛 Let your love be seen, not just said… 💛🌞

Successfully Shipped to NEGOMBO 🥰🥰🍫🍫Thank you for your trust and order!
06/04/2026

Successfully Shipped to NEGOMBO 🥰🥰🍫🍫Thank you for your trust and order!

🍫💕“ඔයාගෙ ආදරණීය කෙනෙක්ට පොඩි surprise එකක් දෙන්න හිතෙනවද? 😍Birthday එකක් හරි…special day එකක් හරි…නැත්තම් ‘just because’...
22/03/2026

🍫💕
“ඔයාගෙ ආදරණීය කෙනෙක්ට පොඩි surprise එකක් දෙන්න හිතෙනවද? 😍

Birthday එකක් හරි…
special day එකක් හරි…
නැත්තම් ‘just because’ කියලා හරි 💕

එහෙම වෙලාවට perfect choice එක තමයි අපේ chocolate gift boxes 🎁✨එහෙනම් ඉතිං Choco Amore අපි ලෑස්තී

ලස්සනට arrange කරලා,
ඔයාට ඕන විදිහට customize කරලා,
islandwide deliveryත් තියෙනවා 🚚

ඔයාට කරන්න තියෙන්නේ එකම දේ…
message එකක් දාන්න විතරයි 😉💌

ඉතුරැ ටික අපි කරන්නම් ❤️🍫”

💌 0757334370

Surprise එකක් Gift එකක් දෙන්න හිතෙනවනම්, budget එකට ගැලපෙන, දැක්කත් ආස හිතෙන chocolate gift pack එකක් Choco Amore අපෙන් ...
20/03/2026

Surprise එකක් Gift එකක් දෙන්න හිතෙනවනම්, budget එකට ගැලපෙන, දැක්කත් ආස හිතෙන chocolate gift pack එකක් Choco Amore අපෙන් දැන් ඔයාට order කරන්න පුළුවන් 🤎🍫🎁

අපේ packages Rs.1650/= ඉඳන් පටන් ගන්නවා ✨
Birthday, anniversary, friendship surprise, love surprise, office gift, නැත්තම් special reason එකක් නැතිව උනත් කෙනෙක්ව සතුටු කරන්න Chocolate කියන්නෙ හොදම option එක 💝

අපි හදන gift packs වල chocolates ම විතරක් නෙමේ cute items, greetings cards, lovely finishing එක්ක දෙන නිසා gift එකක් විදියට දෙද්දි වෙනම value එකක් දැනෙනවා .පුංචිම budget එකෙන් වුනත් classy විදියට gift එකක් දෙන්න පුළුවන්.
ඒ වගේම bigger surprise එකක් ඕන නම් ඒකටත් options තියෙනවා 😍

Packages start from Rs.1650/=
Negombo area delivery free 🚚✨
ඔයාට ඕනෙනම් occasion එකට, budget එකට, person එකට match වෙන විදියට customize කරලත් හදලා දෙන්නත් පුළුවන්.

එහෙනම් ඔන්න හිත හිත ඉන්නැතුව අපිට Message එකක් දාන්න.
📞 0757334370
ඔයාගේ special person ට sweet memorable surprise එකක් දෙන්න Choco Amore එක්ක එකතුවෙන්න 🤍

Successfully Shipped to WATTALA🥰🥰🍫🍫Thank you for your trust and order!
31/07/2025

Successfully Shipped to WATTALA🥰🥰🍫🍫Thank you for your trust and order!

Successfully Shipped to NEGOMBO🥰🥰🍫🍫Thank you for your trust and order!
31/07/2025

Successfully Shipped to NEGOMBO🥰🥰🍫🍫Thank you for your trust and order!

Successfully Shipped to DANKOTUWA 🥰🥰🍫🍫Thank you for your trust and order!
31/07/2025

Successfully Shipped to DANKOTUWA 🥰🥰🍫🍫Thank you for your trust and order!

Successfully Shipped to UNAWATUNA🥰🥰🍫🍫Thank you for your trust and order!
31/07/2025

Successfully Shipped to UNAWATUNA🥰🥰🍫🍫Thank you for your trust and order!

Successfully Shipped to PUTTALAM 🥰🥰🍫🍫Thank you for your trust and order!
31/07/2025

Successfully Shipped to PUTTALAM 🥰🥰🍫🍫Thank you for your trust and order!

Address

Kularathna Mawatha
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Choco Amore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Choco Amore:

Share