18/05/2026
ඕස්ට්‍රේලියාවට පාර්සල් යවන්න ගිහින් තවමත් "Late" වෙනවද? 🇦🇺✈️📦
අලුත් අවුරුද්දේ පාර්සල් යවන්න ගිහින් ප්‍රමාද වෙලා ඔබත් පීඩාවට පත් වුණාද?
එහෙනම් නැවත ඒ වැරැද්ද වෙන්න ඉඩ තියන්න එපා. ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔබේ ආදරණීයයන්ට ඕනෑම පාර්සලයක් ඉතා ඉක්මනින් සහ ආරක්ෂිතව යැවීමට දැන්ම Safe Move Express තෝරාගන්න.
අපගේ සේවාවේ සුවිශේෂී වාසි,
✅ නියමිත වේලාවට කඩිනමින් ඕස්ට්‍රේලියාවේ ඕනෑම තැනකට බෙදාහැරීම.
✅ Free Insurance ඔබේ පාර්සලය ගමනාන්තය දක්වා සුරක්ෂිතව ගෙන යාමට නොමිලේ රක්ෂණ ආවරණයක් (Free Insurance).
✅ ඕස්ට්‍රේලියාවට පාර්සල් යැවීමට හැකි වඩාත්ම විශ්වාසනීය සහ ආරක්ෂිත සේවාව.
ඔබගේ වටිනා භාණ්ඩවල වගකීම අප භාරගන්නෙමු.
📞 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න (WhatsApp) - +94 78 79 77 555
Safemove - ඔබේ හොඳම මිතුරා.
Safe Move Express (Pvt) Ltd