03/09/2026
ඔයාගෙ හීන හැබෑවක්
කරගන්න පුළුවන්
ඔයාටම විතරයි...
නොපසුබට උත්සහයයි,
ධෛර්යයයි , කැපවීමයි දවසක
ඔයාට ඔයාගෙ හීන වලට
යන්න පාර කියාවි...
ඉතිං ළමයෝ, හීන දකින්න..
ඔයාට පුළුවන් තරම් උපරිම වේගෙන් ඒ හීන පස්සෙ දුවන්න..
මොකද? ඔයාගෙ හීනෙ
කොච්චර වටිනවද කියලා
දන්නෙ ඔයාම විතරයි...❤
වසරක් පුරාවට මගේ අතින් හැඩවුන පාට පාට මල් කුමාරියො මම දන්න නොදන්න ඔයාලා ගොඩ දෙනෙක් අතරට යන්න උදව් වුන සැමටත්, අගය කිරීම්, දිරි ගැන්වීම් සමගින් මා සමග රැදී සිටි ඔබ සැමටත් ස්තූතියි...❤🌹🙏
කේශි...❤️💖💝