SMC 𝚂𝚊𝚖𝚊𝚗𝚊𝚕𝚒 𝙼𝚞𝚕𝚝𝚒 𝙲𝚘𝚕𝚕𝚎𝚌𝚝𝚒𝚘𝚗
(1)

07/07/2024

Winner of July Jeewantha Kp

23/06/2024

ජූලි මාසයේ උපන්දිනය සමරන පුංචි පැංචෙකුට ලස්සනම ලස්සන Gift Pack එකක් 🎁 SMC වෙතින් නොමිලේම නිවසටම..
(පලවෙනි Comment එක බලන්න )

ලස්සනම ලස්සන වතුර බෝතලයක් , කෑම පෙට්ටියක් ඒ විතරක් නෙවෙයි පාසල් යන අපේ බබාලට අවශ්‍ය සියළුම දේ පාසලේ / පෙර පාසලේ ඔබගේ දරු...
20/06/2024

ලස්සනම ලස්සන වතුර බෝතලයක් , කෑම පෙට්ටියක්

ඒ විතරක් නෙවෙයි පාසල් යන අපේ බබාලට අවශ්‍ය සියළුම දේ

පාසලේ / පෙර පාසලේ ඔබගේ දරුවාගේ උපන්දිනයට , අනෙකුත් විශේෂිත අවස්ථා වලදීබ්තෑගි දෙන්න්න ලස්සන ම ලස්සන 🅶🅸🅵🆃 🅿🅰🅲🅺 එකක් ඔබට පහසු මිලට , කැමති විදිහට අපෙන් මිළ රු 70/= *සිට, ලංකාවේ අඩුම මිලට

අපි එවනවා ගෙදරටම 250/= (COD)

Page එකටත් 👍 එකක් දාගෙනම යමු 😊

https://www.facebook.com/profile.php?id=61553846464229&mibextid=ZbWKwL

Whatsapp කරන්න 070 413 2954
කතා කරන්න 071 20 50 280

14/06/2024

අඩුම මිලට අපෙන්

070 413 2954

23/05/2024
ප්ලාස්ටික් වෙසක් කූඩු 6 x 6   120/=                                                 8 x 8   150/=
18/05/2024

ප්ලාස්ටික් වෙසක් කූඩු 6 x 6 120/=
8 x 8 150/=

💡LED Bulb වැල් 💡👉 බල්බ් 100 LED👉 දිග අඩි 30ft👉 වර්ණ 6 mix 👉 මිල -  රු. 450/=
18/05/2024

💡LED Bulb වැල් 💡

👉 බල්බ් 100 LED
👉 දිග අඩි 30ft
👉 වර්ණ 6 mix

👉 මිල - රු. 450/=

05/05/2024

Colours 💙💛❤

💜️ අවුරුද්දට පස්සෙ පාසලට / පංතියට ලස්සනම ලස්සන පැන්සල් පර්ස් එකක් 💜️ ඒත් එක්කම පාට අටකින් පෑන් අටක්, පැන්සලක්, මකනයක් , ...
12/04/2024

💜️ අවුරුද්දට පස්සෙ පාසලට / පංතියට ලස්සනම ලස්සන පැන්සල් පර්ස් එකක්

💜️ ඒත් එක්කම පාට අටකින් පෑන් අටක්, පැන්සලක්, මකනයක් , කටර් එකක්

💜️ ඒ විතරක් නෙවෙයි හොඳම තත්වයේ Drawing tools සෙට් එකක් ( 15cm අඩි රූල, කෝන මාණය, ත්‍රිකෝන දෙක)

💜️ පාට දෙකේ High lighter එකක් ( Twin Highlighter)

💜️ පර්ස් එකටම ගැලපෙන Key tag එකක්

💜️ මේ ඔක්කොටම වෙන්නේ 1390/=

💜️ අපි ගෙදරටම එවනවා, ආවට පස්සෙ ගෙවලා ගන්නත් පුළුවන් (Cash on Delivery )

💜️ Shop එකට ඇවිල්ලා ගන්නත් පුළුවන්

💜️ සියළුම අභ්‍යාස පොත් සඳහා 10% වට්ටමකුත් දෙනවා , මේත් එක්කම එවන්නත් පුළුවන් (Atlas )

💜️ 070 413 2954 වැඩි විස්තර හෝ ඇණවුම් සඳහා Whatsapp කරන්න , 071 20 50280 නැත්නම් කතා කරන්න

💜️ තවත් ලස්සන ගොඩක් දේවල් තියනවා අපි ගාව, එන්න අපේ Page එකට , 👍 එකක් දාලා යන්න අමතක කරන්නත් එපා ❤

Address

Udugama Road
Neluwa

Website

Alerts

Be the first to know and let us send you an email when SMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category