SLF House

SLF House අඩුමුදලට විලාසිතා කරන්න ලාංකීයන්ගේ විලාසිතා මහගෙදර
(12)

07/12/2025
ඔන්න ඔයාලටත් පහතරට නැවුම් තේ එකක රස බලන්න පුළුවන් 🌱❤️ කඩේ තියෙන තේ කොළ වගේ අපේ ඒවා වල ඩයි කලවම් නෑ ❌ බීපු අය දන්නවා තේ එ...
09/11/2025

ඔන්න ඔයාලටත් පහතරට නැවුම් තේ එකක රස බලන්න පුළුවන් 🌱❤️ කඩේ තියෙන තේ කොළ වගේ අපේ ඒවා වල ඩයි කලවම් නෑ ❌ බීපු අය දන්නවා තේ එකේ කොලිටිය 🥰🌿

T & S පහතරට නැවුම් තේ 🌱🌿

හැමදාම රසකාරක ඩයිදාපු තේ බීලා එපා වෙලාද 😖

100% ඉහල ගුණාත්මක බවින් යුතුව කිසිමදු රසකාරක ඩයිවර්ග අඩංගු නොවන නැවුම් තේ කොළ අපෙන් ලබා ගත හැක 😍 .

⭕ අවවාදයයි:-
කඩේ තේ එක වගේ ගොට්ටට දාපු ගමන් කහට එන තේ කොළ නම් නොවේ.උණු වතුරට දාලා තැම්බෙන්න තියලා තමයි තේ එක රස බලන්න
ඕන ✅

❤️ ඔබගේ ව්‍යාපාරයට හා නිවසට අවශ්‍ය පරිදි මිලදී ගැනීමට හැකියාව ඇත (තොග සහ සිල්ලර මිලට)

◻️50g - රු.110
◻️100g - රු.220
◻️500g - රු.1100
◻️1kg - රු 2200

( මේ සිල්ලර මිල ගණන් වන අතර තොග මිල ගනන් ප්‍රමාණයත් සමඟ වෙනස් වනු ලැබේ )

අදම ඔබේ ඇණවුමත් වෙන් කරවා ගන්න 📦

නිෂ්පාදනය ලැබුණු පසු මුදල් ගෙවා ලබාගත හැකිය 🚚

පහත සඳහන් අංකයකට wathsapp පණිවිඩයක් යොමු කරන්න 💬💬

☎️ 0764021066

24/08/2025

සුබ උදෑසනක් යාලුවනේ ❤️💕

*පොඩි මුදලින් මුළුතැන්ගෙයට අවශ්‍යය උපකරණ ගමුද*මේක සිට්ටුවක්*මාසෙට 500යි.**මාස 7යි.**ඩිලිවරි ෆ්‍රී*සිට්ටුවට අයත් අයිටම් ප...
24/08/2025

*පොඩි මුදලින් මුළුතැන්ගෙයට අවශ්‍යය උපකරණ ගමුද*

මේක සිට්ටුවක්
*මාසෙට 500යි.*
*මාස 7යි.*
*ඩිලිවරි ෆ්‍රී*
සිට්ටුවට අයත් අයිටම් පහත දැක්වේ 👇

💥වීදුරු බෝල් සෙට් 01

💥ටී කප් සෙට් 01

💥බීටර් 01

💥නන්ස්ටික් කේක් තැටි 3

*💥ලකුන ඇති අයිටම් වලින් එකක් ගන්න පුලුවන්.*

අනිවාර්යයෙන්ම මුදල් දාන අය පමණක් group එකට සම්බන්ධ වෙන්න ❤️🙏🏻

https://chat.whatsapp.com/JMsl7WZN5Lr5qGb2l72hqV?mode=ac_t

❤️🥰
14/05/2025

❤️🥰

12/05/2025

සියලු සිත් නිවී සැනසෙන
පින්බර වෙසක් මංගල්‍යක් වේවා..!!!
🤍🙏☸️

30/03/2025


Ransara Photography follow page ❤️
විඩියෝ එක ශෙයා කරලා සපෝට් එකක් දෙන්න ළමයි ❤️☺️

Happy International women's Day !!!ජාත්‍යන්තර සුබ කාන්තා දිනයක් වේවා !!!🤍🍃 ස්ත්‍රීත්වය හා මාතෘත්වය තුළින් ලෝකයට ආදරය මුස...
08/03/2025

Happy International women's Day !!!
ජාත්‍යන්තර සුබ කාන්තා දිනයක් වේවා !!!

🤍🍃 ස්ත්‍රීත්වය හා මාතෘත්වය තුළින් ලෝකයට ආදරය මුසු කරන, ලොවක් ලස්සන කරන, දැයක් තනන්නට වෙර දරන හැම දිරිය කාන්තාවකටම,
සුබ කාන්තා දිනයක් වේවා!!! ❤️✨

24/12/2024

බෞද්ධ අපෙන් කිතුනු යහලුවන්ට ලබන්නා වූ මේ අසිරිමත් නත්තල සුව සෙත සැලසෙන සාමය සතුට පිරි ශ්‍රී සුභ නත්තලක් වේවා කියලා පතනවා...💞🤶✨

විකිණිමට තිබෙයි ‼️පාවිච්චි කර නොමැත ❌අලුත්ම අයිටම් බැංකු තැන්පතු හරහා 🏦හා සිට්ටු ක්‍රමය හරහාද 🛒ලබා ගත හැකිය ❤️වැඩි විස්ත...
14/12/2024

විකිණිමට තිබෙයි ‼️
පාවිච්චි කර නොමැත ❌
අලුත්ම අයිටම්

බැංකු තැන්පතු හරහා 🏦හා
සිට්ටු ක්‍රමය හරහාද 🛒ලබා ගත හැකිය ❤️

වැඩි විස්තර සඳහා වට්සැප් මැසේජ් එකක් දාන්න ❤️
0764021066

Address

New Town Polonnaruwa
New Town

Telephone

+94764021066

Website

Alerts

Be the first to know and let us send you an email when SLF House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLF House:

Share