05/08/2023
20108 OCEAN GOLD DAY CREAM ......මිල ......3,000.00 LKR.....ඕනෑම සමක් සඳහා යෝග්‍යය වේ.
* සමේ දීප්තිමත් බව, සමේ පිරිපුන්භාවය සහ මනසේ ඒකාග්‍රතාවය රැක ගැනීම සදහා මෙය පාවිච්චි කර සමේ රැලි මෙම ආලේපය දිනකට දෙවරක් මුහුණ සහ ගෙල ප්‍රදෙශයේ හොදින් ගා සම්භාහනය කරන්න. ගම්මිරිස් ඇටයක ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ. ( උඩු අතට )
* මුහුණේ ඇති කළු පැල්ලම් ( පිග්මන්ටේෂන් ) වැනි තත්වයන්ට ද මෙම ක්‍රීම් ඉතා හොඳ ප්‍රතිකාරයකි.
* ඉතා වටිනා විටමින් මිනරල් වර්ග රාශියක් අඩන්ගු වේ.
* මෙයින් සමට පෝෂණ ගුණය ලැබේ. මෙය ආලේප කර ඉතා සුන්දර වතක් ලබා ගන්න.
* සමේ ඕනෑම ස්ථානයක වියලි හා කොරළ ගතියෙන් යුක්ත නම් මෙය ශරීරයේ ඕනෑම ස්ථානයක ආලේප කිරීමට හැකිය.
* ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැක .....ඇනවුම් කිරිමට - https://call.whatsapp.com/video/XW1rLT0DBMQ75AbgKtaJtg