Happy Gift Shop

Happy Gift Shop පින්තූර වැදගත් නැ කියා ඔබ සිතනවාද..නමුත් එකිනෙකා විසිර ගිය පසු ඔබට ඉතිරි වන්නේ එපමණයි..❤️❤️
(1)

06/09/2026

බුදු අම්මෝ...💥💥

කවුද හිතුවේ මල් වෙඩිල්ල මෙහෙම පත්තු ඉරුබදු වෙයි කියලා...🫠💥

එන්න...ආදරණිය වයිෆ් කෙනෙක් හස්බන්ඩ් ගේ birthday එකට vehicle suprise එකක් කරන්න වැඩේ භාර දිලා සද්ද නැතුව ඉන්න විදිය බලන්න...😁❤️
Happy Gift Shop ❤️ 071-3124225

මොකක් කරයිද අද අපි....😎
06/09/2026

මොකක් කරයිද අද අපි....😎

Fairy Lights දැන් අපේන් ගන්න පුලුවන් ළමයි ඔයාලට ඕන තරම්..❤️ Multicolour වගේම warm white පාට lights අපේන් ගන්න පුලුවන්......
06/09/2026

Fairy Lights දැන් අපේන් ගන්න පුලුවන් ළමයි ඔයාලට ඕන තරම්..❤️ Multicolour වගේම warm white පාට lights අපේන් ගන්න පුලුවන්... දෙකම එකම මිල 200.00
Happy Gift Shop 071-3124225

05/09/2026

මහ රෑ ගෙවල් වලට ගියාම ඔහොම තමයි...ඒ මිනිස්සු බය භිරාන්ත වෙලා එළියට එන්නේ...🫠🫨 කරන්න දෙයක් නෑ...අපිට කියන වෙලාවට තමයි අපි එන්නේ...😁😎

හැමදාම වතුපිටිවල ඕනම වැඩකදි මට සහෝදරයෙක් වගේ Full support එකක් දෙන ආදරණිය Dinu Cellular දිනු අයියට වගේම "නිම්මි" ගොඩක් ස්තූතියි මේ දෙන උදව් වලට....🙏❤️

Happy Gift Shop 071-3124225

Happy Gift Shop අපේ වැඩ....😎🥰❤️දන්න කෙනෙක් නේද ඉන්නේ...🥰❤️
03/09/2026

Happy Gift Shop අපේ වැඩ....😎🥰❤️
දන්න කෙනෙක් නේද ඉන්නේ...🥰❤️

සැප්තැම්බර්....🥰❤️ මන් කැමතිම මාසය...❤️ මගේ වගේම මන් ගොඩක් ආදරය කරන එයාගේත් birthday මාසය මේ...ඔයාගේ ආදරණියන් පුදුම කරන්...
01/09/2026

සැප්තැම්බර්....🥰❤️ මන් කැමතිම මාසය...❤️ මගේ වගේම මන් ගොඩක් ආදරය කරන එයාගේත් birthday මාසය මේ...

ඔයාගේ ආදරණියන් පුදුම කරන්න මේ මාසයෙත් ඔයාලා වෙනුවෙන් Happy Gift Shop අපි ඉන්නවා..❤️

මේ පහුගිය දවසක අපි දුන්න ලස්සනම ලස්සන මල් එකක්...🥰❤️

29/08/2026

අතේ සල්ලි නෑ...මාලේ උකස් තියන්න කියලා අද ගියේ...🥹😔
යද්දිම හිටිය කෙනා දැකලා ගිය වැඩේ කරන්නේ නැතුව වෙන වැඩක් කරලා ආයිම ආවා....🥹 වෙන මොනා කරන්නද ඉතින්....😔
😁😁 හරි හරි...මේ ඔක්කොම ආදරෙන් දෙන්න කිව්වේ එයාගේ husband...❤️
Anniversary එකටත් ගියා,අද birthday එකටත් ගියා❤️

Order from Dubai🌼❤️
Happy birthday Piyumi Abesekara nangi...❤️🥰
Happy Gift Shop 071-3124225

හෙට මොනා වෙයිද හලෝ...🤔😇Happy Gift Shop
28/08/2026

හෙට මොනා වෙයිද හලෝ...🤔😇
Happy Gift Shop

Happy Gift Shop අපේ ලස්සන වැඩ වල පිටිපස්සේ ඉදන් ගොඩක් උදව් කරන මල් කුමාරිගේ ලස්සනම දවස අද...❤️මේ තෑග්ග අපේන් ඔයාට...🥰❤️🌼...
26/08/2026

Happy Gift Shop අපේ ලස්සන වැඩ වල පිටිපස්සේ ඉදන් ගොඩක් උදව් කරන මල් කුමාරිගේ ලස්සනම දවස අද...❤️
මේ තෑග්ග අපේන් ඔයාට...🥰❤️🌼
Nilakshi Ruwanthika ❤️ Supun Madushan congratulations love birds....❤️

Address

Nittambuwa

Alerts

Be the first to know and let us send you an email when Happy Gift Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy Gift Shop:

Shortcuts

Share

Category