KVG Crafts

KVG Crafts Welcome to the KVG Crafts. Our shop Includes handmade jewelry, Resin items, Gift boxes, scrunchies.
(2)

KVG Craft 🎨✨
Resin Art | Handmade Jewellery | Gift Boxes | Pipe Cleaner Flowers 🌷
හදවතින් උපන් අදහස්, අතින් හදන ලස්සන☺️
ඔබේ ආදරය, මතක සහ සිතුවිලි — ලස්සන Art එකක් විදියට Whether you're seeking a specific item or simply wish to immerse yourself in a world of creativity, our craft business shop is a destination for all those who cherish the art of making. So come, indulge your passion, and let the m

agic of our store awaken your inner artist

Further, you can send us a msg through
whatsapp - 0775358730
Instagram -
FB - KVG Crafts

We will deliver it to your door step..bank deposite / online transfer available

පාඩම් පාඩම්☺️☺️ Exam කියන්නෙත් අනේ මංදා ඉතිම් මැරෙනකම්ම ජීවිතේම විභාගයක්😞 ゚
13/06/2026

පාඩම් පාඩම්☺️☺️ Exam කියන්නෙත් අනේ මංදා ඉතිම් මැරෙනකම්ම ජීවිතේම විභාගයක්😞

මේ තියෙනෙ වෙනස🩷🩷 බය උනා නේද කට්ටියම?? නෑ නෑ එයා ගොඩාක් හොදින්. එයා මාරමලස්සනයි❤️🥰 ゚
13/06/2026

මේ තියෙනෙ වෙනස🩷🩷 බය උනා නේද කට්ටියම?? නෑ නෑ එයා ගොඩාක් හොදින්. එයා මාරම
ලස්සනයි❤️🥰

මං මේ දැනගන්න අහන්නෙ ඔයාලාගෙන්☺️අපි අපේ පාර්සල් කුරියර් එකට දෙනකොට එයාලා අපෙන් අහනවනෙ මෙහෙම,මොකක්ද මිස් යවන්නෙ?? කැඩෙන බ...
13/06/2026

මං මේ දැනගන්න අහන්නෙ ඔයාලාගෙන්☺️
අපි අපේ පාර්සල් කුරියර් එකට දෙනකොට එයාලා අපෙන් අහනවනෙ මෙහෙම,
මොකක්ද මිස් යවන්නෙ?? කැඩෙන බිදෙන දෙයක්ද? කියලා.ඊලගට අපේ පාර්සල් එකේ තියෙන දේ කිව්වාම එයාලා කියනවා මෙහෙම,

නෑ මිස් මං මේ කියන්නෙ අපේ සමහරක් වෙලාවට පුටු මේසත් තියෙනවා,ලොකු ලොකු බඩු තියෙනවා.එහෙම වෙලා මිස්ගෙ පාර්සල් එකේ කැඩෙන බිදෙන දෙයක් තිබිලා ඒකට මොනා හරි උනොත් වගකීමක් අපිට ගන්න බෑ කියලා.

මං අහන්නෙ ඒක හරිද?දැනගන්නෙ මේ ඇහුවේ හොදේ☺️

සුබම සුබ උදෑසනක් ඔයාලා හැමෝටම❤️ පරිස්සමින් අද දවසේ වැඩ කරගන්න ඔයාලා ゚
13/06/2026

සුබම සුබ උදෑසනක් ඔයාලා හැමෝටම❤️ පරිස්සමින් අද දවසේ වැඩ කරගන්න ඔයාලා

Good Night එහෙනම් ඔයාලා හැමෝටම❤️
12/06/2026

Good Night එහෙනම් ඔයාලා හැමෝටම❤️

කාටද කියන්න පුළුවන් මං මේ හදපු එක මොකක්ද කියලා??🥰🥰 ゚
12/06/2026

කාටද කියන්න පුළුවන් මං මේ හදපු එක මොකක්ද කියලා??🥰🥰

Good Morning ඔයාලා හැමෝටම❤️ වැස්සෙන් පරිස්සම් වෙන්න ලමයි හැමෝම ゚
12/06/2026

Good Morning ඔයාලා හැමෝටම❤️ වැස්සෙන් පරිස්සම් වෙන්න ලමයි හැමෝම

11/06/2026

මගේ අල බෝලෙගෙ අහිංසක ඇස් දෙක🥰 ඒ ආදරේ. පේනවනෙ ඉන්න විදිය

මේ පේනවනෙ උදෙන්ම නැගිටලා ඇවිත් ඉන්න විදිය🩷 ゚
11/06/2026

මේ පේනවනෙ උදෙන්ම නැගිටලා ඇවිත් ඉන්න විදිය🩷

අද දවසම සුබම සුබ වේවා❤️ ඔයාලා හැමෝටම සුබ උදෑසනක් වේවා❤️
11/06/2026

අද දවසම සුබම සුබ වේවා❤️ ඔයාලා හැමෝටම සුබ උදෑසනක් වේවා❤️

Address

Ranpokunagama
Nittambuwa
11880

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94775358730

Website

Alerts

Be the first to know and let us send you an email when KVG Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KVG Crafts:

Share