MG Felt Craft

MG Felt Craft Handmade felt items and velboa bags
- Pre orders only -

🌙⭐ පාසල් නිර්මාණශීලී වැඩසටහන් වෙනුවෙන් අතින් නිමවූ Cute "Moon & Stars" Wearable Craft එකරාජගිරියේ හංසි මිස්ගෙ 4 වෙනි ඕඩර...
29/08/2026

🌙⭐ පාසල් නිර්මාණශීලී වැඩසටහන් වෙනුවෙන් අතින් නිමවූ Cute "Moon & Stars" Wearable Craft එක
රාජගිරියේ හංසි මිස්ගෙ 4 වෙනි ඕඩර් එක තමයි මේ. ප්‍රාථමික පාසලක දරුවන් වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් මගේ අතින් නිමවූ නිර්මාණයක්. ✨🎨

🎨 කුඩා පැටවුන්ගේ පාසල් ක්‍රියාකාරකම්, ප්‍රදර්ශන සහ නාට්‍යමය අවස්ථාවන්ට ගැලපෙන ලෙස ​ ඔබට අවශ්‍ය ඕනෑම Design එකකින් සාදාගත හැක.

​📩 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා 071 741 2115

14/08/2026

මේ ලස්සනම ලස්සන මිකී බෑග්ස් දෙක අද නෙටොල්පිටිය බලා පිටත් වුණා.
13/08/2026

මේ ලස්සනම ලස්සන මිකී බෑග්ස් දෙක අද නෙටොල්පිටිය බලා පිටත් වුණා.

13/08/2026

ලොකු නිවාඩුවකට පස්සෙ ආයෙමත් වැඩ පටන්ගත්තා...☺️
ඔයාලගෙ පොඩ්ඩන්ටත් ආසම පාටින් ආසම ඩිසයින් එකකින් බෑග්ස් ඕඩර් කරන්න මැසේජ් එකක් දාන්න 071 741 2115

නිට්ටඹුවට යන්න සූදානමින් ඉන්න Customized order ක් මේ..අයියටයි මල්ලිටයි දෙන්නටම එකම විදියට ...
06/07/2026

නිට්ටඹුවට යන්න සූදානමින් ඉන්න Customized order ක් මේ..
අයියටයි මල්ලිටයි දෙන්නටම එකම විදියට ...



30/06/2026

💜️💜️💜️💜️💜️💜️💜️

For my lovely buddies ..💖❤️💖❤️
30/06/2026

For my lovely buddies ..💖❤️💖❤️

25/06/2026
Ready to go...          To Rajagiriya🎀 Wall hanging organizer පුංචි පැටව් ඉන්න පන්ති කාමරක් වෙනුවෙන් ඕඩර් එකක් ...මේ මට ...
25/06/2026

Ready to go...
To Rajagiriya

🎀 Wall hanging organizer

පුංචි පැටව් ඉන්න පන්ති කාමරක් වෙනුවෙන් ඕඩර් එකක් ...
මේ මට ඒ පාසලෙන් ලැබුණු 3 වෙනි ඕඩර් එක ..❤️💖



゚

Address

Nittambuwa

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Telephone

+94778255328

Alerts

Be the first to know and let us send you an email when MG Felt Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MG Felt Craft:

Shortcuts

Share