Dc Marketing

Dc Marketing Gift pack 😍🎁

එයාගේ Birthday එක ලගයිද?
ඔයාලාගේ Anniversary එකත් ලගම එනවද?..😍
දෙමුද Gift Pack එකක්

🌿 100% Natural කටු අනෝදා පවුඩර් (Soursop leaf Powder) Description:අපගේ කටු අනෝදා පවුඩර් , නවීන උපකරණ මගින් වියළූ නව පත්‍...
15/10/2025

🌿 100% Natural කටු අනෝදා පවුඩර් (Soursop leaf Powder)

Description:
අපගේ කටු අනෝදා පවුඩර් , නවීන උපකරණ මගින් වියළූ නව පත්‍ර වලින් සකස් කරන ලදී.
මෙය Smoothie, Tea, Soup, Curry වැනි බොහෝ ආහාර වලට මෘදු රසයක් සහ පෝෂණය එක් කරයි.

දිවයින පුරා බෙදා හැරීම සිදු කරනු ලබනවා.
අමතන්න = 077-0635914
දිල් නිෂ්පාදන ❤️

ඔබගේ සිගිත්තාගේ පෝෂණ ගුණය රැකගන්න යකඩ සහා කැල්සියම් ගුණයෙන් යුත් කරපිංචා කොළ කුඩු, මුරුංගා කොළ කුඩු සහා හාල්මැස්සන් කුඩු...
15/10/2025

ඔබගේ සිගිත්තාගේ පෝෂණ ගුණය රැකගන්න යකඩ සහා කැල්සියම් ගුණයෙන් යුත් කරපිංචා කොළ කුඩු, මුරුංගා කොළ කුඩු සහා හාල්මැස්සන් කුඩු දැන් අපගෙන් ඉතා පහසු මිලට මිලදී ගත හැකි බව ඉතා සතුටින් යුතුව දැනුම් දෙමි. ඔබ ගන්නා 100g බෝතල් 5කට 1 බෝතලයක් නොමිලේ. දිවයින පුරා බෙදා හැරීම සිදු කරනු ලබනවා.
අමතන්න = 077-0635914
දිල් නිෂ්පාදන... ❤️

Pandan Leaves - (රම්පෙ)Health Benefit: රුධිර සීනි පාලනය , විෂ ඉවත් කිරීම වැනි දේවලට වැදගත් වේ.What is Pandan Leaves (Sin...
15/10/2025

Pandan Leaves - (රම්පෙ)
Health Benefit: රුධිර සීනි පාලනය , විෂ ඉවත් කිරීම වැනි දේවලට වැදගත් වේ.

What is Pandan Leaves (Sinhalese: රම්පෙ , Tamil:ராம்பே)?

Ceylon Pandan Leaves (Family:Pandanaceae) Pandanus amaryllifolius යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන රම්පෙ Pandanaceae කුලයට අයත් වේ. මෙම වර්ගයට අයත් ශාක විශේෂ ගණන 750 ක් පමණ වේ. ඒවා අතරින් බොහොමයක් ශාක වනගතව වැඩේ. මෙය නිවර්තන හා උප නිවර්තන රටවල පඳුරක් ලෙසින් වැඩෙන ශාකයකි.
ආසියානු රටවල සරුවට වැඩෙන ශාකයක් වන බැවින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය යනාදී රටවල වගා කරනු ලබයි.
මෙය සදාහරිත සුවඳවත් පත්‍ර සහිත ශාකයකි. එබැවින් මෙම ශාක පත්‍ර බත් හා ව්‍යංජන සුවඳවත් කර ගැනීම සඳහා බහුලව භාවිත වේ.

උද්භීත විද්‍යාත්මක වර්ගීකරණය / Botanical Classification: (Kingdom : Plantae , Clade: Angiosperms , Clade: Monocots , Order: Pandanales , Family: Pandanaceae , Genus: Pandanus)

Types of pandan leaves / Spices :

1. Dwarf Pandan – වාමන රම්පෙ

2. Northern Pandan – උතුරු රම්පෙ

3. Variegated Pandan – විචිත්‍රවත් රම්පෙ

4. Fragrant Pandan – සුවඳැති රම්පෙ

5 Utilitarian Pandan – උපයෝගිතාවාදී පැන්ඩන්

6. Bundled Pandan – බණ්ඩල්ඩ් රම්පෙ

Health Benefits (ඖෂධීය ගුණයන්)

රම්පෙ කොළ (Pandanus amaryllifolius) ඒවායේ ඇරෝමැටික ගුණාංග සහ සූපශාස්ත්‍ර භාවිතය සඳහා පමණක් නොව සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ලබා දෙයි. රුධිර සීනි පාලනය , විෂ ඉවත් කිරීම වැනි දේවලට වැදගත් වේ.

රම්පේ නිෂ්පාදනය (Ceylon Pandan leaves Production)

Ceylon Pandan නිෂ්පාදනය වගාවේ සිට අස්වැන්න දක්වා පියවර කිහිපයකින් සමන්විත වේ.අමුවෙන් මෙන්ම වියලා ද භාවිතයට ගනී. රම්පේ කුඩු මෙන්ම රම්පේ වියලපු කුඩා කැබලිද අපගෙන් මිලදී ගත හැක.

දිවයින පුරා බෙදා හැරීම සිදු කරනු ලබනවා.
අමතන්න = 077-0635914
දිල් නිෂ්පාදන ❤️

🪻නිල් කටරොලු මල් පානය.🪻🫶පිලිකා නසන,අර්ශස් මල බද්දය සුව කරන,සම පැහැපත් කරන කරන නිල් කටරොළු🪻 කුඩු වලින් සාදන පානයේ සතු ගුණ...
15/10/2025

🪻නිල් කටරොලු මල් පානය.🪻

🫶පිලිකා නසන,අර්ශස් මල බද්දය සුව කරන,සම පැහැපත් කරන කරන නිල් කටරොළු🪻 කුඩු වලින් සාදන පානයේ සතු ගුණ....ඔබ දන්නවද?? 🪻

🌸ඉංග්‍රීසි භාෂාවෙන් butterfly pea යන නාමයෙන් ද සංස්කෘත භාෂාවෙන් අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ද හඳුන්වනු ලබන නිල් කටරොළු ශාකය යනු ඖෂධිය ගුණ රැසක් සපිරි වටිනා ශාකයකි. මෙම ශාකයේ මල් 🪻 ආයුර්වේදයේදී බොහොමයක් රෝග සමනය කිරීමට යොදා ගනී. එබැවින් එයට ආයුර්වේදයේදී හිමි වන්නේ සුවිශේෂි වටිනාකමකි.

🪻නිල් පැහැයෙන් යුතු ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල් කටරොළු මල වර්තමානයේ දී නැවතත් ජනප්‍රිය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ඒ එහි ඇති ඖෂධීය ගුණ නිසාමය.ඖෂධීය භාවිතයන්ට අමතරව ආගමික කටයුතුවලට, රූපලාවන්‍ය කටයුතු වලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී ද මෙම මල භාවිතා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම නිල් කටරොළු මල යනු ඉතාමත් හොඳ ස්වභාවික වර්ණකාරකයකි.

ඊට අමතරව තවත් සූප ශාස්ත්‍ර භාවිතයන් රැසක් සඳහා නිල් කටරොළු මල භාවිතා කරනු ලබයි. නිල් කටරොළු මල් තේ, කැඳ, බත්, ඉඳි ආප්ප යනාදිය ඒ අතරින් වර්තමානයේ ඉතා ජනප්‍රිය වී ඇත. අතීතයේ සිටම තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, මැලේසියාව සහ අපේ රටේ මිනිසුන් මෙම මල විසින් සාදන ලද විවිධ ආහාර, බීම, ඖෂධ සහ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කර ඇති බව සඳහන් වේ.

ඉතින් ඒ අතරින් අපි අද කතා කරන්නේ නිල් කටරොළු මල් තේ පානය පිළිබඳවයි. මෙම පානයේ ඇති ආකර්ෂණීය පෝෂණ ගුණය නිසාම එය ශරීරය සිසිල් කිරීම සඳහා ප්‍රබෝධමත් පානයක් මෙන්ම බර අඩු කර ගැනීම සඳහා ද අපූරු පානයක් ලෙස ක්‍රියා කරයි. ඇත්වශයෙන්ම ස්වාභාවිකවම කැෆේන් රහිත සහ සම්පුර්ණයෙන්ම ශාකසාර සංඝටකයක් වන නිල් කටරොළු මල් තේ ද හරිත තේ මෙන්ම ප්‍රතිඔක්සිකාරක වල බල මධ්‍යස්ථානයකි. එහි සැලකිය යුතු ප්‍රමාණයක් කැටචින් මෙන්ම ෆ්ලේවනොයිඩ්, ටැනින් සහ පොලිෆෙනෝල් වැනි සං‍යෝග සහ ප්‍රතිශක්තිකරණ වර්ධන සංරචක ද අඩංගු වේ. එසේම ශාරීරික හා මානසික යහපැවැත්ම ඉහළ නැංවීමේ අපූරු හැකියාවක් තිබේ. ඉතින් මෙම රසවත් නිල් කටරොළු මල් තේ පානය සතු ඖධීය ගුණ කිහිපයක් මෙන්න.

🪻.කාන්තා පුරුෂ දෙපාර්ශවයටම ඇති වන වද බාවය නැති කරයි
🪻.මොලයේ ක්‍රියාකාරීත්වය ඉහල නංවයි.
🪻.පිලිකා ඇතිවීමේ අවදානම අඩු කරයි.
🪻.ආහාර ජීර්නය පහසු කරයි.
🪻.සෙම රෝග සදහා ප්‍රතිකාරයකි.
🪻.හිසකෙස් වර්දනය උත්තේජනය කරයි.
🪻.දියවැඩියා තත්වය සමනය කරයි.
🪻.හෘදය සෞඛ්‍ය ඉහල නංවයි.
🪻.ශරීරයේ විස නසයි.
🪻.කුසගින්න වඩවයි.
🪻.තරුණ පෙනුම රැක දෙයි.
🪻.සම පැහැපත් කරයි.
🪻.මුත්‍ර රෝග නසයි .
🪻.ගර්බාෂ රෝග සදහා .
😉ඔබත් අදම ඇණවුම් කරන්න.

නිල් කටරොළු කුඩු 100g මිල -රු.1000/=
අමතන්න දිල් නිෂ්පාදන - 077-0635914,

Address

Nochchiyagama

Website

Alerts

Be the first to know and let us send you an email when Dc Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category