Smart mobile nochchiyagama & online store

Smart mobile nochchiyagama & online store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smart mobile nochchiyagama & online store, Mobile Phone Shop, no 82 , puttalam Road, Nochchiyagama.

පාරිභෝගිකයා රවටන්නේ නැතුව හොඳම දුරකථන ලංකාවේ අඩුම මිලට විශ්වාසවන්තව ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා මෙන්න ලංකාවේ හොදම තැන මෙන්න
ඔයාලට ෆෝන් එකපාර සල්ලි දීලා ගන්න අතේ මුදල් මදි නම් ,
දැන් credit card නැතුව ටික ටික ගෙවීමේ පහසු ක්‍රමය යටතේද ලබා ගත හැක

මෙි තියෙන්ගේ පසුගිය සතියේ අපිට වැඩිපුරම සප් එක දුන්න මගේ ආදරණීය යාළුවො සෙට් එකඑතකොට මේ දහදෙනත් අවසන් වටයට සුදුසුකම් ලබනව...
16/08/2026

මෙි තියෙන්ගේ පසුගිය සතියේ අපිට වැඩිපුරම සප් එක දුන්න මගේ ආදරණීය යාළුවො සෙට් එක
එතකොට මේ දහදෙනත් අවසන් වටයට සුදුසුකම් ලබනවා..
සෑම සතියකම 10 අතරට එන්න ඕනෙම කියලා එකක් නැ
සති 8 එක සතියක හරි ලිස්ට් එකේ මුල් 10 දෙනාට හිටියොත් ෆෝන් එක දිනා ගැනීමේ අවසන් වටයට ඔබ තේරෙනවා..
හැබැයි සති 8 පුරාවටම engaged එකේ හිටියේ නැත්නම් ඔයාලට පොයින් නැතිවෙලා සැනසිලි තෑගි 9 වගේම power bank 4 මිස්වෙනවා
ඒක නිසා උපරිම වශයෙන් හැමෝම තරඟ කොන්දේසි වලට අදාළව තරඟ කරන්න උත්සාහ කරන්න
15 දෙනෙක්ටම තෑගි දිනා ගන්න අනිවාර්යෙන්ම අවස්ථාව තියනවා
ඔයාලගේ මහන්සිය අපතේ යන්නේ නෑ
තාමත් try කලේ නැත්නමි දැන් ඉදන් උත්සහ කරන්න 😘

Big thanks to Lakshi Dulanjani, Baumika Priyanarth, Janodya Sachinthanifor all of your support! Congrats for being top f...
15/08/2026

Big thanks to Lakshi Dulanjani, Baumika Priyanarth, Janodya Sachinthani

for all of your support! Congrats for being top fans on a streak 🔥!

Samsung S26 Ulter එක වගේම ලස්සන ෆෝන් එකක්📱 NEW ARRIVAL – Blackview WAVE 10C 🔥දැන් මාස 18 ක කොමිපැනි වොරන්ටියක් සමගින්ෆෝන...
13/08/2026

Samsung S26 Ulter එක වගේම
ලස්සන ෆෝන් එකක්

📱 NEW ARRIVAL – Blackview WAVE 10C 🔥
දැන් මාස 18 ක කොමිපැනි වොරන්ටියක් සමගින්
ෆෝන් එක අපෙන් ගද්දී ,
මෙි සමග ඔයාලට නොමිලේ හිමිවෙන දේවල්

🔥JBL Handfree
🔥Original Super D Tempat Glass
🔥Back Covers නොමිලේ හිමිකර ගන්න

✅ 6.88” HD+ Display
✅ Unisoc Tiger T310 Processor
✅ 32MP AI Camera
✅ 4GB RAM + 32GB Storage
✅ 5,000mAh Long-lasting Battery
✅ 18 Months Warranty
💰 Only Rs. 34,999/-.

ෆෝන් එකක් ගන්න ලොකු ගානක් එකපාර එකතු වෙනකම් බලන් ඉන්න ඕනි නෑ
දැන් ඔයාට මේ ෆෝන් එක එක පාර සල්ලි දීලා ගන්න අතේ මුදල් මදි නම් ෆොන් ඒකේ වටිනා කමින් 30% ක මූලික ගෙවීමක් කරලා
ඉතිරිය ටික ටික ගෙවීම් ක්‍රමය යටතේ වුවත් ලබා ගැනීමට පුළුවන්

මේ සුපිරිම සුපිරි අලුත්ම යෞවනයේ හැඩකාර වැඩකාර හුරුබුහුටි ෆෝන් එක
අනුරාධපුර Smart mobile online store වෙතින් හෝ නොච්චියාගම Smart mobile nochchiyagama වෙතින් දැන් ලබා ගන්න පුලුවන්

කැටලොග් :-
මෙතන Click කර අපිගාව තියන ෆෝන් මාදිලිවල ලිස්ටි එකක් වගේම විස්තරත් දැනගන්න පුලුවන්

Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94771238575

ෆේස්බුක් :- නොචිචියාගම ශාඛාව - https://www.facebook.com/share/1KaV8SHXS3/
අනුරාධපුර ශාඛාව - https://www.facebook.com/profile.php?id=61584490096375&mibextid=wwXIfr&rdid=azEWqKNv7FHGLOyB #

ටික් ටොක් :නොචිචියාගම ශාඛාව - https://www.tiktok.com/?_t=ZS-8vvwMPwIR4y&_r=1
අනුරාධපුර ශාඛාව - https://www.tiktok.com/?_r=1&_t=ZS-92RgLJmHR16

යූ ටියුබ් :- නොචිචියාගම ශාඛාව - https://youtube.com/?si=ZYxPeM0fVXaXzMKy
අනුරාධපුර ශාඛාව - https://www.youtube.com/channel/UCdwaS4C6TRd4b61-BS4jVLg

location:
අනුරාධපුර ශාඛාව - https://maps.app.goo.gl/qhorxV7FeEWg2u748
නොචිචියාගම ශාඛාව - https://maps.app.goo.gl/VAQYH3SBt7nRihtj6

වැඩි විස්තර දැනගන්න අපිට whatsapp message එකක් එවන්න

📍 ශාඛා :

❤‍🔥 අනුරාධපුර - පලමු වන හරස් පාර , (අශෝක් පර්නිචර් පාර ) නව බස්නැවතුම , අනුරාධපුර

❤‍🔥 නොචිචියාගම - මුස්ලිමි පල්ලිය ඉදිරිපිට ,නොචිචියාගම

☎ Contact
☎ (𝚠𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙) :
077 123 8575
071 234 68 41

11/08/2026

මෙන්න අපේ අලුත්ම GIVE AWAY එක 🔥🎁
📱 රු. 30,000/-ක් වටිනා SMART PHONE 1 ක්
🔋 10000mAh POWER BANK 4 ක්
🎧 EARBUDS PRO 9 ක්
🎉 මෙවරත් රැ 75000/- කට වඩා තෑගි රැසක් දිනාගන්න අවස්ථාවක්! ❤️‍🔥

ෆේස්බුක් :- නොචිචියාගම ශාඛාව - https://www.facebook.com/share/1KaV8SHXS3/
අනුරාධපුර ශාඛාව - https://www.facebook.com/profile.php?id=61584490096375&mibextid=wwXIfr&rdid=azEWqKNv7FHGLOyB #

ටික් ටොක් :නොචිචියාගම ශාඛාව - https://www.tiktok.com/?_t=ZS-8vvwMPwIR4y&_r=1
අනුරාධපුර ශාඛාව - https://www.tiktok.com/?_r=1&_t=ZS-92RgLJmHR16

යූ ටියුබ් :- නොචිචියාගම ශාඛාව - https://youtube.com/?si=ZYxPeM0fVXaXzMKy
අනුරාධපුර ශාඛාව - https://www.youtube.com/channel/UCdwaS4C6TRd4b61-BS4jVLg

location:
අනුරාධපුර ශාඛාව - https://maps.app.goo.gl/qhorxV7FeEWg2u748
නොචිචියාගම ශාඛාව - https://maps.app.goo.gl/VAQYH3SBt7nRihtj6

වැඩි විස්තර දැනගන්න අපිට whatsapp message එකක් එවන්න

📍 ශාඛා :

❤️‍🔥 අනුරාධපුර - පලමු වන හරස් පාර , (අශෝක් පර්නිචර් පාර ) නව බස්නැවතුම , අනුරාධපුර

❤️‍🔥 නොචිචියාගම - මුස්ලිමි පල්ලිය ඉදිරිපිට ,නොචිචියාගම

☎️ Contact
☎️ (𝚠𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙) :
077 123 8575

10/08/2026

යාලුවනේ මෙි ලින්ක් එකට ගිහිල්ලා ඒක click කරලා ඒකට වැඩිම Like ,Comment & share දාන යාලුවෝ 3 දෙනෙක්ට වෙනම Ear Buds pro 3 දෙනවා කියලා ඔයාලා දන්නවනේ...
ඒකට එහෙම කරපුවහම ඔයාලගේ polint ලිස්ටි එකත් Auto ම අප් වෙනවා
ඒක නිසා මට මෙි වීඩියෝ එකේ ලින්ක් එකට ගිහින් වැඩිපුර සප් එක දෙන්න
මෙි පෝස්ටි එකට නෙවෙි .
ලින්ක් එකේ තියන එකට

https://www.facebook.com/share/v/1CRrTtU1gv/

ඔයාලා මේ වෙද්දිත් දන්නවා ඇති අපේ අලුත්ම Giveaway එක පටන් ගත්තා කියලාඑහෙනම් මේ තියෙන්නේ පසුගිය  සතියේ අපේ ෆේස්බුක් පේජ් එ...
10/08/2026

ඔයාලා මේ වෙද්දිත් දන්නවා ඇති අපේ අලුත්ම Giveaway එක පටන් ගත්තා කියලා
එහෙනම් මේ තියෙන්නේ පසුගිය සතියේ අපේ ෆේස්බුක් පේජ් එකේ වැඩිම සප් එකක් දීලා වැඩිපුරම පොයින්ටි ගත්ත මුල් 10දෙනා
එතකොට මේ 10 දෙනා ඔක්තොබර් මස 2වෙනිදා Fb ලයිවි තෝරන raffle draw එකට දැනට සුදුසුකමි ලබලා තියනවා..
ඒ වගේම ෆෝන් එකක් ඇතුලු රැ 50000/- කට වඩා වටිනා තෑගි දිනා ගන්න තව සති 7 ඔයාලට තියනවා ..
එහෙනමි හැමෝම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දැන්ම ඉදන් try කරන්න

අද හවස මෙහි සමිපුර්න විස්තර ඇතුලු වීඩියෝ එකක් බලාපොරොත්තු වන්න

09/08/2026

එකපාර 4ක් ලයින් කරන්න කැමති අයට මෙන්න ගෙනාවා
සුපිරි බටන් ෆෝන් එකක්
සිමි 4 යි
ලොකු බැටරියත් එක්ක දවසෙම මල් 🌸 කඩන්න පුලුවන්

විස්තර දැනගන්න අපිට whatsapp message එකක් එවන්න

📍 ශාඛා :

❤‍🔥 අනුරාධපුර - පලමු වන හරස් පාර , (අශෝක් පර්නිචර් පාර ) නව බස්නැවතුම , අනුරාධපුර

❤‍🔥 නොචිචියාගම - මුස්ලිමි පල්ලිය ඉදිරිපිට ,නොචිචියාගම

☎ Contact
☎ (𝚠𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙) :
077 123 8575

Blackview Tab Zeno 5 Rs 66990/-අනුරාධපුර නගරයේ අඩුම මිලට ගන්න ඔනනමි එන්න Smart mobile online store එකටඅදහාගත නොහැකි සුපි...
09/08/2026

Blackview Tab Zeno 5
Rs 66990/-

අනුරාධපුර නගරයේ අඩුම මිලට ගන්න ඔනනමි එන්න
Smart mobile online store එකට
අදහාගත නොහැකි සුපිරිම මිල අඩුකිරීමක් සමගින් එන්න වෙනස අත්විදින්න

Work. Learn. Create. අධ්‍යාපනික කටයුතු වලට, ඔෆිස් වැඩ වලට සහ එදිනෙදා භාවිතයට
අවශ්‍ය වෙන සියලුම පහසුකම් එක්තැන් වූ, අඟල් 11ක විශාල Display එකක් සහ Keyboard, Mouse, Stylus Pen එකම Package එකකින් ලැබෙන අලුත්ම Blackview Tab Zeno 5 ටැබ්ලට් එක දැන් විශේෂ මිලකට අපෙන් ලබාගත හැක.

🌟 Key Features:
⚡Storage & Memory: 8GB RAM + 128GB Internal Storage
⚡Display: 11-inch Large HD Display
⚡Included Accessories: Includes 2-in-1 Keyboard, Mouse & Stylus Pen
⚡Performance: Smooth Multitasking & All-Day Usability
💰 දැන් විශේෂ මිල: රු.66990/-- පමණයි!

ටැබි එකක් ගන්න ලොකු ගානක් එකපාර එකතු වෙනකම් බලන් ඉන්න ඕනි නෑ
දැන් ඔයාට මේ ටැබි එක එක පාර සල්ලි දීලා ගන්න අතේ මුදල් මදි නම් ෆොන් ඒකේ වටිනා කමින් 30% ක මූලික ගෙවීමක් කරලා
ඉතිරිය ටික ටික ගෙවීම් ක්‍රමය යටතේ වුවත් ලබා ගැනීමට පුළුවන්

මේ සුපිරිම සුපිරි අලුත්ම යෞවනයේ හැඩකාර වැඩකාර හුරුබුහුටි ෆෝන් එක
අනුරාධපුර Smart mobile online store වෙතින් හෝ නොච්චියාගම Smart mobile nochchiyagama වෙතින් දැන් ලබා ගන්න පුලුවන්

කැටලොග් :-
මෙතන Click කර අපිගාව තියන ෆෝන් මාදිලිවල ලිස්ටි එකක් වගේම විස්තරත් දැනගන්න පුලුවන්

Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94771238575

ෆේස්බුක් :- නොචිචියාගම ශාඛාව - https://www.facebook.com/share/1KaV8SHXS3/
අනුරාධපුර ශාඛාව - https://www.facebook.com/profile.php?id=61584490096375&mibextid=wwXIfr&rdid=azEWqKNv7FHGLOyB #

ටික් ටොක් :නොචිචියාගම ශාඛාව - https://www.tiktok.com/?_t=ZS-8vvwMPwIR4y&_r=1
අනුරාධපුර ශාඛාව - https://www.tiktok.com/?_r=1&_t=ZS-92RgLJmHR16

යූ ටියුබ් :- නොචිචියාගම ශාඛාව - https://youtube.com/?si=ZYxPeM0fVXaXzMKy
අනුරාධපුර ශාඛාව - https://www.youtube.com/channel/UCdwaS4C6TRd4b61-BS4jVLg

location:
අනුරාධපුර ශාඛාව - https://maps.app.goo.gl/qhorxV7FeEWg2u748
නොචිචියාගම ශාඛාව - https://maps.app.goo.gl/VAQYH3SBt7nRihtj6

වැඩි විස්තර දැනගන්න අපිට whatsapp message එකක් එවන්න

📍 ශාඛා :

❤‍🔥 අනුරාධපුර - පලමු වන හරස් පාර , (අශෝක් පර්නිචර් පාර ) නව බස්නැවතුම , අනුරාධපුර

❤‍🔥 නොචිචියාගම - මුස්ලිමි පල්ලිය ඉදිරිපිට ,නොචිචියාගම

☎ Contact
☎ (𝚠𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙) :
077 123 8575
071 234 68 41

INFINIX HOT 70HOT 70         4/128  - Rs 60990/- HOT 70         6/128  - Rs 73990/- අනුරාධපුර නගරයේ අඩුම මිලට ගන්න ඔනනමි...
09/08/2026

INFINIX HOT 70

HOT 70 4/128 - Rs 60990/-
HOT 70 6/128 - Rs 73990/-

අනුරාධපුර නගරයේ අඩුම මිලට ගන්න ඔනනමි එන්න
Smart mobile online store එකට
අදහාගත නොහැකි සුපිරිම මිල අඩුකිරීමක් සමගින් එන්න වෙනස අත්විදින්න

Specs:
📌 6.78DOT Drop Display 📱
📌 120Hz Refresh Rate ⏳
📌 Mediatek Helio G100-Ultra 🎮
📌 50MP AI Camera 📷
📌 13MP Selfie Camera 📸
📌 6000mAh Large Battery 🔋
📌 45W Fast Charging ⚡️ 33w inside the box w/case
📌 Fingerprint
📌 Ip64 water /Drop proof
📌 COLOR:BlACK 🖤 ORANGE 🧡GRAY🩶 BLUE💙 GREEN💚

ෆෝන් එකක් ගන්න ලොකු ගානක් එකපාර එකතු වෙනකම් බලන් ඉන්න ඕනි නෑ
දැන් ඔයාට මේ ෆෝන් එක එක පාර සල්ලි දීලා ගන්න අතේ මුදල් මදි නම් ෆොන් ඒකේ වටිනා කමින් 30% ක මූලික ගෙවීමක් කරලා
ඉතිරිය ටික ටික ගෙවීම් ක්‍රමය යටතේ වුවත් ලබා ගැනීමට පුළුවන්
මාසෙට වාරිකය රැ 4100/- ක් පමණයි

මේ සුපිරිම සුපිරි අලුත්ම යෞවනයේ හැඩකාර වැඩකාර හුරුබුහුටි ෆෝන් එක
අනුරාධපුර Smart mobile online store වෙතින් හෝ නොච්චියාගම Smart mobile nochchiyagama වෙතින් දැන් ලබා ගන්න පුලුවන්

කැටලොග් :-
මෙතන Click කර අපිගාව තියන ෆෝන් මාදිලිවල ලිස්ටි එකක් වගේම විස්තරත් දැනගන්න පුලුවන්

Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94771238575

ෆේස්බුක් :- නොචිචියාගම ශාඛාව - https://www.facebook.com/share/1KaV8SHXS3/
අනුරාධපුර ශාඛාව - https://www.facebook.com/profile.php?id=61584490096375&mibextid=wwXIfr&rdid=azEWqKNv7FHGLOyB #

ටික් ටොක් :නොචිචියාගම ශාඛාව - https://www.tiktok.com/?_t=ZS-8vvwMPwIR4y&_r=1
අනුරාධපුර ශාඛාව - https://www.tiktok.com/?_r=1&_t=ZS-92RgLJmHR16

යූ ටියුබ් :- නොචිචියාගම ශාඛාව - https://youtube.com/?si=ZYxPeM0fVXaXzMKy
අනුරාධපුර ශාඛාව - https://www.youtube.com/channel/UCdwaS4C6TRd4b61-BS4jVLg

location:
අනුරාධපුර ශාඛාව - https://maps.app.goo.gl/qhorxV7FeEWg2u748
නොචිචියාගම ශාඛාව - https://maps.app.goo.gl/VAQYH3SBt7nRihtj6

වැඩි විස්තර දැනගන්න අපිට whatsapp message එකක් එවන්න

📍 ශාඛා :

❤‍🔥 අනුරාධපුර - පලමු වන හරස් පාර , (අශෝක් පර්නිචර් පාර ) නව බස්නැවතුම , අනුරාධපුර

❤‍🔥 නොචිචියාගම - මුස්ලිමි පල්ලිය ඉදිරිපිට ,නොචිචියාගම

☎ Contact
☎ (𝚠𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙) :
077 123 8575
071 234 68 41

Big shout out to my new rising fans! Sada Nethu
07/08/2026

Big shout out to my new rising fans! Sada Nethu

Address

No 82 , Puttalam Road
Nochchiyagama
50200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Smart mobile nochchiyagama & online store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share