Manjari

Manjari ⁣🏠 Everything For Your Home, Everything For You.
✨ Trusted by families for decades.

📍Nugegoda | Galle

12/09/2026

Give your home a fresh new look. ✨

Discover stylish furniture designed to make every corner feel better, brighter and more beautiful.

📍 Manjari - Nugegoda | Galle

02/09/2026

A little more comfort. A little more joy.
Everything your little one needs, all in one place. 💕 ✨

Only at Manjari. 👜

📍 Manjari - Nugegoda | Galle

01/09/2026
27/08/2026

A little something for every corner. ✨

From smart storage to statement furniture, beautiful accents and pieces that simply make your space feel more like home.. discover the latest finds at Manjari.

Because the right piece doesn’t just fill a space.
It brings it to life.

26/08/2026

මම වැඩිය camera එක ඉස්සරහ පෙනී හිටපු කෙනෙක් නෙවෙයි. මම ගොඩක් කැමති තිරය පිටුපස ඉඳගෙන මට පුලුවන් උපරිමයෙන් කරන්න.

ඒත් මේ වතාවේ මට හිතුණා, අපේ කතාව, අපි මේ ආව ගමන් මග ඔයාලා එක්ක බෙදාගන්න ඕනේ කියලා. මොකද ජීවිතේ ජයගන්න උත්සාහ කරන තවත් කෙනෙකුට ශක්තියක් වෙන්න, ධෛර්යයක් වෙන්න, ඔවුන්ව දිරිගන්වන්න වචනෙකින් හරි මට පුළුවන් නම්, ඒක මම කළ යුතුයි කියලා මට දැනෙන නිසා.

මට ඇත්තටම ඕනේ මිනිස්සු ජිවිතේ දිනනවා දකින්න.

අපිත් එක්ක සම්බන්ධ වුන හැම comment එකක්ම මම කියෙව්වා. ඇත්තටම, ඒ ආදරය, ඒ මතකයන්, ඒ විශ්වාසය සහ හැමෝම වගේ බෙදාගත්ත කතා මගේ හදවතට ගොඩක් සමීපයි සහ මට ගොඩක් දැනුනා.

ගොඩක් දෙනෙක් මංජරි (කොටුවේ කඩේ) ගැන කතා කළේ අපි දෙගොල්ලොන්ගෙම කතා දෙකක් නෙවෙයි, එකම කතාවක දිගහැරුමක් වගේ. ඒක මට වචනවලින් කියන්න බැරි තරම් දැනුණා.

මොකද ඇත්තටම අපේ ගමන ඒ වගේ. අවුරුදු ගණනාවක් පුරා මිනිස්සු, මතකයන්, මහන්සිය, හීන සහ අපිව අද අපි බවට පත් කරපු පුංචි පුංචි අවස්ථා එක්ක ගොඩනැගුණු ඒ හැම දේම හරි සුන්දර බැඳීම් .

මට අපේ කතාව කියන්න ඕන වුණේ අතීතය මතක් කරන්න විතරක් නෙවෙයි. කොහේ හරි තමන්ගේ ජීවිතේ වෙනස් කරන්න උත්සාහ කරන කෙනෙක්ට, “මටත් පුළුවන්” කියලා හිතන්න පුංචි හරි ශක්තියක් දෙන්න.

අපිත් එක්ක එකතු වෙන, අපිව විශ්වාස කරන, මංජරි එකට මේ තරම් ආදරයක් දක්වන ඔයාලා හැමෝටම, හදවතින්ම ස්තූතියි.

ඔයාලට මගෙන් දැනගන්න, අහන්න ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරන්න. මං අනිවාර්යයෙන්ම ඔයාලට සවන් දෙන්න, ඔයාලා එක්ක සම්බන්ධ වෙන්න සුදානම්...❤️

- මංජරී -

22/08/2026

A little dangakara. A little hadakari. And a whole lot of April. ✨

When the outfit has a personality of its own, you don’t just walk in.. you make an entrance.

Turn up the charm. Own the moment. Find your April look at Manjari. 💃✨

19/08/2026

Soft, colourful, and made for everyday comfort. 🛁✨

From everyday essentials to little upgrades for your home, find towels in colours, textures and styles to suit every space at Manjari.

And this is just one part of what’s waiting for you.

Manjari. More to discover, every time you visit.

06/08/2026

Every name has a story.

APRIL began with a little girl born in April!

A name that came to represent love, hope, and new beginnings then grew into something even greater.

Today, APRIL is a tribute to every woman. To her confidence, her strength, her individuality, and the vibrant spirit she carries wherever she goes.

More than clothing, APRIL is about feeling comfortable in your own skin, expressing yourself with confidence, and embracing every season of life.

📢 අපේ කණ්ඩායමට ඔබත් එක්වන්න!මංජරි ආයතනයේ පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.🔹 වෙළඳ සහායක / සහායිකා (Sales Assistant)🔹...
28/07/2026

📢 අපේ කණ්ඩායමට ඔබත් එක්වන්න!

මංජරි ආයතනයේ පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

🔹 වෙළඳ සහායක / සහායිකා (Sales Assistant)
🔹 අයකැමි (Cashier)

අපේක්ෂිත සුදුසුකම්

✔️ වයස අවුරුදු 18 – 35 අතර වීම.

ඔබට හිමිවන ප්‍රතිලාභ

✅ සිත්ගන්නා වැටුපක්
✅ ආකර්ෂණීය ප්‍රසාද දීමනා
✅ නවාතැන් පහසුකම්
✅ ආහාර
✅ නිල ඇඳුම්
✅ ප්‍රීතිමත් සහ සහයෝගී වැඩ පරිසරයක්

ඔබත් ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක ලෙස ගොඩනඟා ගැනීමට කැමති නම්, අදම අප හා එක්වන්න!

📩 ඔබගේ අයදුම්පත / CV යොමු කරන්න
[email protected]

📱 WhatsApp: 074 394 0170

මංජරි – ඔබේ දක්ෂතාවයට වටිනාකමක් ලබා දෙන සේවා ස්ථානය.

Address

136, S De S Jayasinghe Mawatha
Nugegoda

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Manjari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share