121 Shop.lk

121 Shop.lk We are dedicated to provide you with the best quality products in the most convenient & cheapest way for you as possible.

We specializes in , electric products. Our experience helps you to Work your best

Silk Kesha Hair Oilදේශීය ශාකසාර රැසක පෝෂණය සමගින් ශ්‍රී ලංකා ආයුර්වේද සභාවේ අනුමැතිය අනුව නිෂ්පාදනය කරන හෙළ වෙදකමේ රහස් ...
26/02/2022

Silk Kesha Hair Oil

දේශීය ශාකසාර රැසක පෝෂණය සමගින් ශ්‍රී ලංකා ආයුර්වේද සභාවේ අනුමැතිය අනුව නිෂ්පාදනය කරන හෙළ වෙදකමේ රහස් වට්ටෝරුවක් අනුසාරයෙන් නිෂ්පාදනය කරයි.
භාවිත කරන ආකාරය
01. Silk Kesha Hair Oil ස්වල්ප ප්‍රමාණයක් අත්ලට ගෙන හොඳින් හිස් කබලේ කේශ මූල වල ගෑවෙන ලෙස ආලේප කරන්න.
02. දිනපතා උදැසන හෝ දහවල් කාලයේ පමණක් ආලේප කරන්න. රාත්‍රී කාලයේ භාවිතා කිරීමෙන් වලකින්න.
03. අලේප කර පැය 3 කට පමණ පසු සෝදා හරින්න. අනිවාර්යයෙන් දිනයේ නින්දට යාමට පෙර සොදා හැරිම කල යුතුය.
මේ මගින්,
01. කෙස් වැටීම සති 2න් සම්පුර්ණයෙන්ම නවති.
02. සති 3කින් කෙස් වල අග පැලී යාම නවතී.
03. සති 4කින් ඔබේ කෙස්කළඹේ ශක්තිමත් භාවය වැඩි කරයි.
04. සති 6කින් දීප්තිමත් කළු පැහැයෙන් යුතු වරලසක්
05. පවතින කෙස් වල වර්ණය කළු පැහැයට සිදු නොවන අතර නිවැරදිව භාවිතා කිරීමෙන් පසු අලුතින් වැවෙන කෙස් ගස් වල පැහැය කළු පැහැයට හැරේ. ඒ සඳහා සති 6ක පමණ කාලයක් ගත වේ.

⭐⭐⭐⭐🌟NATURE  KESHA HAIR GROWTH OIL ‼️  ඩයි එකක් නොවන  ස්වභාවිකව හිසකෙස් කළු කරන ඖෂධීය කේෂවර්ධන තෛලය 🇱🇰  Made In Sri Lank...
26/02/2022

⭐⭐⭐⭐🌟
NATURE KESHA HAIR GROWTH OIL
‼️ ඩයි එකක් නොවන ස්වභාවිකව හිසකෙස් කළු කරන ඖෂධීය කේෂවර්ධන තෛලය
🇱🇰 Made In Sri Lanka 🇱🇰
💯 Asethma Ayurvedic Manufacturing ආයතනය සතු රජයේ ලියාපදිංචි අන්තර්ජාතික ප්රමිතීන්ට අනුකූලව ඉදි කළ ඖෂධ නිශ්පාදනාගරයක් තුළ සෘජු වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ 100% ක් දේශීය ස්වභාවිකව අමුද්රව්ය භාවිතා කරමින් Nature Kesha නිපදවා ඇත..
☝ මෙහි ඇති විශ්මිත ප්රතිඵල;
🔹 හිසකෙස් වැටීම නවතා නැවත වර්දනය වේගවත් කිරීම.
🔹 හිසකෙස් අග පැලීම නවතා හිසකෙස් ශක්තිමත් කිරීම සහ පෝෂණය කිරීම.
🔹 අකලට පැසීම නවතා ඝන කළු පැහැති වර්ණයක් ලබා දීම.
🔹 අදික කිවිසුම් යාම, හිස බර ගතිය, ලේ සැරව යෑම, නිතර සොටු දියර ගැලීම, නාස් පුඩු කැසීම යනාදිය සඳහා සහනයක් ලැබීම.
🔹 අධික ආතතිය, කාලාන්තරයක් පැවත එන හිසේ කැක්කුමට සහනයක් ලැබීම.

⭕නිවැරදිව භාවිතා කිරීමෙන් පසු අලුතින් වැවෙන කෙස් ගස් වල පැහැය කළු පැහැයට හැරේ.

🌍 අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ඖෂධ ප්රමිතීන්ට අනුකූලව හා ඖෂධ ගබඩා කරන ප්රමිතියෙන් යුත් භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ.
⭕ මිල රු.1,990/=
🚕 සෞඛය ආරක්ෂිතව දින 3ක් ඇතුලත දිවයින පුරා ප්රවාහනය නොමිලේ.
☎️ වැඩි විස්තර 070 461 7117
📲 Whatsapp 077 486 8555

⭐⭐⭐⭐⭐⭕ ජිවිතයට නිරෝගීමත් වෙනස් ආරම්භයක්  - ❤ Power Boost ❤ 🏆 එකල පටන් අපගේ මුතුන් මිත්තන් ගෙදර උන්දැව මට්ටු කරන්න  පානය ...
26/02/2022

⭐⭐⭐⭐⭐

⭕ ජිවිතයට නිරෝගීමත් වෙනස් ආරම්භයක් - ❤ Power Boost ❤

🏆 එකල පටන් අපගේ මුතුන් මිත්තන් ගෙදර උන්දැව මට්ටු කරන්න පානය කල හෙළ පානය වැල්පෙනෙල දැන් නව මුහුණුවරකින් ලාංකීය අපේ නිෂ්පාදනයක් වශයෙන් ඔබ වෙත පැමිණේ ,ඔබත් දිනකට වරක් පානය කර නිරෝගීකම රැක ගත් නැවුම් වෙනසක් අත්විදින්න.

☝ මෙහි ඇති විශ්මිත ප්රතිඵල;
🔹 දෙපාර්ශවයේම ලින් gika ශක්තිය සහ උනන්දුව වැඩි දියුණු කරයි.
🔹 නව ජවය, නිරෝගීමත් බව සහ ගුණත්වය සහ සරු බව ඉහල නංවයි.
🔹දීර්ඝ කාලීනව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයන් හට වඩාත් යෝග්ය වෙයි.
🔹 චර්ම සෞඛ්යය වැඩි දියුණු කරන අතර ස්නායු ආබාධ වළක්වාලයි.
🔹 ප්රතිඔක්සිකාරක ගුණ,බැක්ටීරියා නාශක ගුණ, ප්රති-ගිනි අවුලුවන ගුණය ඇත.
🔹මුත්රා අසාදන තත්ත්වයන් පාලනට සහ අතීසාරය පාලනයට වඩාත් යෝග්ය වෙයි.

✔ වර්තමානයේ වෙලදපොලේ ඇති කෘතීම නිෂ්පාදන වෙනුවට 100% ස්වභාවික වැල්පෙනෙල පමණක් අඩංගු මෙම නිෂ්පාදනය අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ප්රමිතීන්ට අනුකූලව කල්තබා ගත හැකි භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතා සුදුසු වෙයි. )

💯 නිවැරදිව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට දින 3ක් ඇතුලත ඔබ අතටම ගෙන්වාගන්න.(මාස දෙකකට ප්රමාණවත් වෙයි)

✔️ මිල රු. 1,990.00 (ප්රවාහනය නොමිලේ )

🚖 ( Cash On Delivery )

☎️ වැඩි විස්තර - 070 461 7117
📲 WhatsApp - 077 48 68 555

⭕ඇණවුම් කිරීමට අවශ්යනම් පමණක් Click කරන්න.

කරදරකාරී උකුණු වදේට ඉක්මන් විසදුම ඔබත් දරුවත්  නිතර භාවිතා කරන රසායනික නිෂ්පාදන මගින් ඔබේ හිස් කබලට සහ කෙස් වලට හානි වන ...
04/05/2021

කරදරකාරී උකුණු වදේට ඉක්මන් විසදුම
ඔබත් දරුවත් නිතර භාවිතා කරන රසායනික නිෂ්පාදන මගින් ඔබේ හිස් කබලට සහ කෙස් වලට හානි වන බව ඔබ දන්නවද ? එහෙම නිෂ්පාදන භාවිතා කරලත් ස්ථිර විසදුමක් නොලැබීම ගැන ඔබ කනස්සල්ලෙන්ද ?
එහනම් මෙන්න ලොවම පිළිගත් තාක්ෂණික විසදුම අහිතකර රසායනික නිෂ්පාදන වලට තිත තබන්න ෆිල්ටර් හතරේ Anti lice V Comb එක ඔබත් ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න .තොග සීමිතයි
මෙහි ඇති සුවිශේෂී වැකියුම් තාක්ෂණය මගින් ඔබගේ ,ඔබේ දරුවාගේ හිසෙහි සිටින උකුණන් ,ලේඩින් මෙයට ඇදී එයි,ඔබ කල යුත්තේ සාමාන්ය පනාවකින් හිස පීරන ආකාරයට ඔබේ හිස පීරීම පමණි,මෙමගින් ඔබේ හිසේ සිටින උකුණන් නැත්තටම නැති කර ගත හැකිය
වැඩි විස්තර සදහා පහත link එක click කර මේ වීඩියෝ එක බලන්න
https://www.youtube.com/watch?v=yavy5QErSEc

100% Orginal නිෂ්පාදන ලංකාවේ අඩුම මිලට අපෙන් - 2290/-
ලංකාවේ ඕනෑම ප්රදේශයක බෙදාහැරීම සිදුකල හැක (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව )
ප්රවාහන ගාස්තු 1-15 Colommbo-150/-
අනෙකුත් ප්රදේශ වලට -250/-
ඔබගේ නම
ලිපිනය
දුරකථන අංකය inbox කරන්න
More details Call- 0775501803 WhatsApp - 0774868555

ගෙදර දොර මැහුම් වැඩ කරගන්න වැඩි මිලට මහන මැෂින් ගත්තු කලේ දැන් ඉවරයි ගෙදර දොර මැහුම් වැඩ කරගන්න අපේ ගෘහනියන්ට හරියනම මහන...
04/05/2021

ගෙදර දොර මැහුම් වැඩ කරගන්න වැඩි මිලට මහන මැෂින් ගත්තු කලේ දැන් ඉවරයි
ගෙදර දොර මැහුම් වැඩ කරගන්න අපේ ගෘහනියන්ට හරියනම මහන මැෂින් එක දැන් ඔයාලටත් අඩුම මිලකට
මෙය කුඩා සැහැල්ලු, සංයුක්ත හා අතේ ගෙන යා හැකි මහන මැෂිමක් නිසා පහසුවෙන් හැසිරවීමට හැකි වීම සහ වැඩි ඉඩක් අවශ්ය නොවීම
-එය නූල් දෙකකින් සමන්විත, දෙගුණයක වේගය ක් පවතින අතර මැහුම් වල ශක්ත්මත් භාවය ඉහල වෙයි
-කුඩා ව්යාපෘති සඳහා පරිපූර්ණ වන අතර ළමයින්ට ඉගෙන්වීම් ආරම්භ කිරීමටත් දායක වේ.
-ගෘහස්ත දේවල් මැසීමට ඉතා උපකාරි වන මහන මැශිමකි (ඇඳුම්, බෙඩ් ශීට්, කොට්ට උර සහ අනිකුත් ගෘහස්ථ දේවල්)
විශේෂාංග
*භාවිතයේ පහසුව සඳහා නූල් සහිත අමතර බොබින් ඇත.
*දිගු කල් පවත්නා මැහුම්
*මැහුම් රෙදි අතින් මෙහෙයවීම සඳහා ආලෝකය සහ හොඳ ඉඩක් ඇත.
*දිගුකාලීන භාවිතය සහතික කිරීම සඳහා බල ඇලෝයි ගියර් ඇත.
*පතුලේ ඇති බොබින් පහසුවෙන් ප්රතිස්ථාපනය කිරීම සඳහා රෝලිං උපාංගය සමඟ විශාල ස්පූල් එකක් භාවිතා කළ හැකිය.
*වැඩි ආලෝකයක් අවශ්ය වූ විට ඔබේ මැහුම් ආලෝකමත් කළ හැකි ආලෝක ධාරාවක් ඇත
100% Orginal නිෂ්පාදන ලංකාවේ අඩුම මිලට අපෙන් - 2950 /-
ලංකාවේ ඕනෑම ප්රදේශයක බෙදාහැරීම සිදුකල හැක (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව )
ප්රවාහන ගාස්තු 1-15 Colommbo-150/-
අනෙකුත් ප්රදේශ වලට -250/-
ඔබගේ නම
ලිපිනය
දුරකථන අංකය inbox කරන්න
More details Call- 0775501803 WhatsApp - 0774868555

Address

Nugegoda
10250

Telephone

+94774868555

Website

Alerts

Be the first to know and let us send you an email when 121 Shop.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 121 Shop.lk:

Shortcuts

Share