Safety Cart.lk

Safety Cart.lk We care about peoples safety among most of online shoopers.

Counterfeit Money Detector එකකින් ඔබට ඇති ප්‍රයෝජන 🅾 හොර මුදල් නෝට්ටු ක්ෂණිකව සොයාගත හැකි වීමට අමතරව 🅾UV කිරණ හරහා බැක්ට...
29/07/2021

Counterfeit Money Detector එකකින් ඔබට ඇති ප්‍රයෝජන
🅾 හොර මුදල් නෝට්ටු ක්ෂණිකව සොයාගත හැකි වීමට අමතරව
🅾UV කිරණ හරහා බැක්ටීරියා වයිරස ඇතුළු විසබීජ 90% විනාශ කල හැකි වීම මෙමගින් ඔබට නිතර අත ගැවසෙන මුදල්, ජංගම දුරකතන, පසුම්බිය, අත් ඔරලෝසු වැනි දේවල් වල ගැවසී ඇති බොහොමයක් විසබීජ විනාශ කරගත හැක.

🅾විනාඩි 15ත් විනාඩි 30ත් අතර කාලයක් මෙම UV කිරණට නිරාවරණය කර තැබීමෙන් ඇසට නොපෙනෙන බොහොමයක් විසබීජ විනාශවී යන බව පරික්ෂණ මගින් ඔප්පුකර ඇත.
-මුලාශ්‍රය https://www.healthline.com/health/does-uv-kill-coronavirus

🅾ඔබ නිවසින් පිටතදී එදිනෙදා බාවිතා කරන මුදල් හා උපකරණ නිවසට පැමිණි වහා Counterfeit Detector උපකරණය මත විනාඩි 15 ත් - 30 ත් අතර තබා වයිරස අවදානම අඩු කරගන්න.

🅾ඇනවුම් කිරීමට පහත BOOK NOW ක්ලික් කර ඔබේ නම ලිපිනය හා දුරකථන අංකය අපට එවන්න. අපි ඔබව සම්බන්ද කරගන්නම්.

Rs.1990/- Islandwide COD Delivery Available

COVID19 Instructions to Retail Store
29/07/2021

COVID19 Instructions to Retail Store

29/07/2021

Welcome to safetycart.lk

Address

No56, Highlevel Road, Wijerama
Nugegoda
10280

Telephone

+94740414442

Website

Alerts

Be the first to know and let us send you an email when Safety Cart.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share