The PC කඩේ

The PC කඩේ The Best IT Shop
(1)

25/08/2026
13/08/2026

🎨🌈 ඔබේ පුංචි සිත්තරාට මේ නිවාඩුවේ විශේෂ අවස්ථාවක්..! 🌈🎨

🖌️✨ කුඩා සිත්තරුන්ගේ චිත්‍ර තරගය 2026 ✨🖌️

නිවාඩු කාලය සතුටින් ගත කරන අතරතුර, ඔබේ දරුවාගේ නිර්මාණශීලීත්වය, පරිකල්පනය සහ චිත්‍ර හැකියාව ඉදිරිපත් කරන්න ලස්සන අවස්ථාවක්! 💛🎨

👧👦 මාතර ප්‍රදේශයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා

🏆 1 වන | 2 වන | 3 වන ස්ථාන සඳහා ත්‍යාග
📜 සියලුම සහභාගිවන්නන්ට සහභාගීත්ව සහතිකයක්
🎨 A3 ප්‍රමාණයේ කොළයක පැස්ටල් හෝ ඕනෑම සුදුසු මාධ්‍යයකින් චිත්‍රයක් නිර්මාණය කරන්න.
📸 චිත්‍රයේ photo එකක් WhatsApp හරහා අප වෙත එවන්න.

⏰ චිත්‍ර එවිය යුතු අවසන් දිනය – 2026 අගෝස්තු 31

📲 වැඩි විස්තර සහ සම්පූර්ණ තරග විස්තර සඳහා දැන්ම Call / WhatsApp කරන්න!

📞 070 741 8683
📞 071 927 8733

📍 KidZone Learning Centre
Riyoda Higher Education Centre, Elawella Road,
Anagarika Dharmapala Mawatha, Matara

💖 ඔබේ පුංචි සිත්තරාට අදම අවස්ථාවක් දෙන්න!

🎨✨ පුංචි අතකින් අඳින චිත්‍රයක්… ලොකු සිහිනයක ආරම්භයක් විය හැකියි! ✨🎨

#චිත්‍රතරගය 2026 #කුඩාසිත්තරුන්

27/06/2026

2026-06-18 දින සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් ආපනශාලා වල විකිණීමට තහනම් කල ආහාර

නිදහසේ අර්තය...
27/06/2026

නිදහසේ අර්තය...

Address

Stanly Thilakarathna Mawatha
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when The PC කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share