29/02/2020
ගිටාර් ප්ලේ කරන්න ආසයිද.. ක්ලාස් යන්න වෙලාවක් නැද්ද.. වෙලාවක් වෙන්කර ගන්න වගේම වියදම් කරන්නත් අපහසුයි නේද..
මෙන්න ගෙනාවා විසඳුම..
වීඩීයෝ එක බලලා ගෙදර ඉඳලම කාගේවත් සහයක් නොගෙන ගිටාර් එක ගහන්න මාස 02න් ඉගෙන ගන්න..
පාසල් යන වයසේ පුංචි දරුවෙකුට උනත් අරන් දෙන්න වටිනාම තෑග්ගක්.. වයස් සීමාවක් නැතිව ඕනෑම කෙනෙකුට සරලවම මුල ඉඳලම ගිටාර් එක ගහන්න ඉගෙන ගන්න පුලුවන්.
මේක බාවිතා කරපු අයගෙන් 90-95% අතර සාර්ථක විදියට පලමු මාස දෙකෙන්ම ගිටාර් එක මූලිකවම වාදනය කරන්න ඉගෙන ගත්තා. ඒ කියන්නේ අඩුම තරමේ සිංදු 20-25 වගේ ප්ලේ කරන්න පුලුවන් මට්ටමට මේකෙන් මුල් මාස දෙකේදී ඉගෙන ගන්න පුලුවන්.
* එකෝස්ටික් ගිටාර් / රිදම් ගිටාර් / ලීඩ් ගිටාර් වාදනය කරන ශිල්ප ක්‍රම සරලවම සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන්..
* තමන්ට පහසු වෙලාවක ගෙදර ඉඳලම ගිටාර් ඉගෙනගන්න..
* ඩී.වී.ඩී තැටිය පාඩම් 35 න් සමන්විත වේ.
* මිල රු. 1990/- දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කෙරේ.
* බාණ් ඩ අතට ලැබුනු පසු මුදල් ගෙවන්න.
කොලඹ 1-15 බෙදාහැදීමේ ගාස්තු රු. 150/- වන අතර අනෙකුත් ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීම රු 200/- පමණි. ! වැඩි විස්තර සඳහා අමතන්න 0773004799