Dubai Cosmetics

Dubai Cosmetics We sell all high quality and branded cosmetics and accessories in our Dubai Cosmetics page with the
(510)

We sell all high quality and branded cosmetics and accessories in our Dubai Cosmetics page with the lowest possible price tag for Sri Lankan Customers.

ඉස්සර කොන්ඩෙට, හමට, නියපොතු වලට බීපු මල්ටි විටමින් එක කරලක් දැන් රු. 120 පැනලා නමුත් ඩුබායි කොස්මැටික් අපි ඔබේ වරලස, නිය...
07/08/2026

ඉස්සර කොන්ඩෙට, හමට, නියපොතු වලට බීපු මල්ටි විටමින් එක කරලක් දැන් රු. 120 පැනලා නමුත් ඩුබායි කොස්මැටික් අපි ඔබේ වරලස, නියපොතු සහ සම රැකගන්න තායිලන්තයෙන් ආනයනය කල Maxi Hair ආහාර අතිරේකයෙ එක කරලක් ලබාදෙන්නෙ රු 45 කට පමණයි.

ඔබට ලැබෙන වාසි
- වරලස ඉක්මනින් වැවීම
- නියපොතු සවිමත්වීම/නොකැඩීම
- සම නීරෝගීවීම
- කාන්තාවකට දිනකට අවශ්‍ය විටමින් බොහො ප්‍රමාණයක් ලැබීම

මිල රු 2750 පමණයි

ඇණවුම් කිරීම සදහා අමතන්න +94 755 887 707
නැතිනම් වට්සැප් කරන්න

ඉක්මන් ප්‍රතිඵල සහිත තායිලන්තයෙන් ආනයනය කල ජ්‍යාත්‍යන්තර සහතිකලත් නිශ්පාදන තියෙද්දි නොදන්නා නිශ්පාදන වැඩි මිලට ගන්නේ ඇයි...
06/08/2026

ඉක්මන් ප්‍රතිඵල සහිත තායිලන්තයෙන් ආනයනය කල ජ්‍යාත්‍යන්තර සහතිකලත් නිශ්පාදන තියෙද්දි නොදන්නා නිශ්පාදන වැඩි මිලට ගන්නේ ඇයි? වසර 6ක් හොදම නිශ්පාදන ඔබට ලබාදුන් ඩුබායි කොස්මැටික් වෙතින් හොදම දේ අඩුවට.

මේ Maxi Man Food Supplimet එක ලංකාවෙ වෙන කොහෙන්වත් ඔබට ගන්න ලැබෙන්නෙ නෑ. මේ Maxi Man Product එක ලංකාවට ගෙන්වා බෙදාහරින එකම ආයතනය අප ආයතනය පමණි.

Maxi Man ඔබට අපි නිවසටම එවනවා.

ක්‍රීම් වර්ග සහ උපකරණ වගේ වෙලාව යන නිශ්පාදනයක් නෙමෙයි. දිනකට දෙවරක් කෑමට පසු බොන්න පමණයි තියෙන්නෙ. මේක Food Suppliment එකක් එහෙම නැතිනම් ආහාර අතිරේකයක් නිසා කිසිම අහිතකර දෙයක් අඩංගුවෙන්නෙ නෑ.

මීට අමතරව සමේ වර්ණය පැහැපත් වීමට අවශ්‍ය දෙවලුත් මෙහි අඩංගු වෙනවා.

ඇණවුම් කිරීමට
👉WhatsApp කරන්න
+94 755 887 707

දැනට ආනයනය කරන සියළුම සප්ලිමන්ට් වල මිල මේ වන විට ඉතාම ඉහල මිලක් වෙනවා. නමුත් ඉතාම සාධාරන මිලක් වන රු 4750 කට ඔබට මාසයකටම ප්‍රමාණවත් වෙන්න අපි සප්ලිමන්ට් ඔබට ලබාදෙනවා.

ආනයන සීමා නිසා තොග සීමිතව ලැබෙන බැවින් ඉදිරියේදී මිල වැඩිවිය හැක.

SLS Certified 100% Trusted Biocos Whitening Cream and Serum - Tested for heavy metals. Only from Dubai Cosmetics.ව්‍යාජ ...
05/08/2026

SLS Certified 100% Trusted Biocos Whitening Cream and Serum - Tested for heavy metals. Only from Dubai Cosmetics.

ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්න එපා SLS සහිත ඩුබායි සිට ආනයනය කල බයෝකස් පමණක් මිලදී ගන්න.

බැරලෝහ නැති බවට හා ලංකාවේ අනුමත SLS සහතිකය සහිතව ඔබට විශ්වාසයෙන් භාවිතාකර ඉක්මනින් පැහැපත් විය හැකි එකම බයෝකස් ලබාගත හැක්කේ ඩුබායි කොස්මැටික්ස් වෙතින් පමණි.

සුදුවෙන්න ඉන්ජෙක්ශන් ගහපුකාලෙ ඉවරයි. අතුරු ආබාධ නැතිව ඉක්මනින්ම මුහුණ හා බෙල්ල දින 14ක් ඇතුලත පැහැපත් කරගන්න. 100% ක් ස්වාභාවික පැහැපත් කිරීමේ කාරකයක් වන ආබුටීන් අඩංගු ඩුබායි සිට ආනයනය කල ඔරිජිනල් Dubai Cosmetics බයෝකස් මිලදීගන්න.

බ්ලීච්ං අඩංගු නැත
රසදිය අඩංගු නැත

ISO හා GMP සහතික සහිත නියම බයෝකස් මිලදීගත හැක්කේ Dubai Cosmetics වෙතින් පමණි.

මිල රුපියල්
2390//

ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට වට්සප් 0755887707 අoකයට ලබාදෙන්න
ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක

ස්තුතියි

ක්ලැසික් මූඩ් (Classic Mood) වලින් වෙන්නෙ මොකද්ද?කාන්තාවන් වයසින් මුහුකුරා යනකොට සහ දරුවන් බිහිකිරීමෙන් පසුව ඇතිවන වෙනස්...
04/08/2026

ක්ලැසික් මූඩ් (Classic Mood) වලින් වෙන්නෙ මොකද්ද?
කාන්තාවන් වයසින් මුහුකුරා යනකොට සහ දරුවන් බිහිකිරීමෙන් පසුව ඇතිවන වෙනස්කම් නිසා පේශීන් ලිහිල් වෙනවා. ඒක සහකරුට සමහර වෙලාවට එක්වීමකට එපා කරවනවා. ඒ නිසා පවුලේ හෝ සම්බන්දතාවය බිදීමට හෝ ගැටළු ඇති වීමට පුලුවන්.

මේ අපහසුතා මග හරවා ගැනීමට සහ නැවත පෙර පරිදිම එක්වීමකට ක්ලැසික් මූඩ් වසරකට එක් වතාවක් හෝ භාවිතාකිරීම වැදගත්.

ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට වට්සප් 0755887707 අoකයට ලබාදෙන්න
ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක

අඩුම මිලට තායිලන්තයෙන් ආනයනය කල මුළු ඇගම එකම වගේ සුදු කරගන්න හොදම Maxi Glow ෆුඩ් සප්ලිමන්ට් ටැබ්ලට් එක තමා දැන් රු 2750 ...
01/08/2026

අඩුම මිලට තායිලන්තයෙන් ආනයනය කල මුළු ඇගම එකම වගේ සුදු කරගන්න හොදම Maxi Glow ෆුඩ් සප්ලිමන්ට් ටැබ්ලට් එක තමා දැන් රු 2750 ක් වගේ අඩුම මිලකට.

මාසයකින් ඔබගේ සම පැහැපත් වී රන්වන් බබලෙන සමක් ලබාදීම, සමේ ඇති පැල්ලම්, ආසාදන සියල්ල සුවපත් කරන එකම නිශ්පාදනය.

බැබලෙන කහ පාටක් ගන්න Maxi Glow

Order now Whatsapp 0755887707

දින 30න් කිලෝ 8ක් අඩුකරගන්න කැමතිද?කෙට්ටුවෙන්න කරන්න්න තියන හොදම දේ සහ අමාරුම දේවල් දෙක තමයි ඔබ අකමැතිම දෙක. ඒ තමයි කෑම ...
30/07/2026

දින 30න් කිලෝ 8ක් අඩුකරගන්න කැමතිද?
කෙට්ටුවෙන්න කරන්න්න තියන හොදම දේ සහ අමාරුම දේවල් දෙක තමයි ඔබ අකමැතිම දෙක. ඒ තමයි කෑම පාලනය සහ ව්‍යායාම. ඉතින් මේ දෙකම කරන්න අපහසු අයට හොදම විසදුම අපි ගෙනාවා තායිලන්තයෙන් ආනයනය කල මැක්සි ස්ලිම්. දින 30 ක් සදහා අවශ්‍ය සියළුම ආහාර අතිරේකයක් ලෙස රු 2750 කට අපි ලබාදෙනවා.

- දින 30න් කිලෝ 8ක් අඩුකරනවා
- එක්සයිස් අවශ්‍ය නෑ
- ආහාර පාලනය කරන්න අවශ්‍ය නෑ (කලොත් ප්‍රතිඵල වැඩියි )
- කැමති දෙයක් කන්න බොන්න පුළුවන්

අමතර වාසි
- සීනි, කොලස්ටොර්ල් තියන අයටත් සුදුසුයි
- කොණ්ඩය සහ සම සදහා අවශ්‍ය විටමින් වර්ගද අඩංගුයි

භාවිතය
ඕනෑම ආහාර වේලකට පසු එක කරලක් බොන්න. දිනකට දෙවරක් පමණි.
ගැබිණි ම්ව්වරුන්ට සුදුසු නැත.

ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට වට්සප් 0755887707 අoකයට ලබාදෙන්න

සුදු වගේම පැහැපත් වගේම හැඩට පිරිපුන්ව ඉන්න ඔබටත් පුළුවන්.වැඩි විස්තර whatsApp 0755887707Dubai Cosmetics වසර 3ක විශ්වාසය ...
28/07/2026

සුදු වගේම පැහැපත් වගේම හැඩට පිරිපුන්ව ඉන්න ඔබටත් පුළුවන්.වැඩි
විස්තර whatsApp 0755887707

Dubai Cosmetics වසර 3ක විශ්වාසය සමගින් හොදම දේ ඔබේ අතටම

Address

No. 78, Old Kesbewa Road
Nugegoda

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 15:00

Alerts

Be the first to know and let us send you an email when Dubai Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dubai Cosmetics:

Shortcuts

Share