Bookrack.lk

Bookrack.lk "රාක්කය සරසන ජිවිතයම පුරවන පොත් - Bookrack"
(209)

13/06/2026

Your Fav Thrillers Collection for the Week

බුක්‍ රැක් නවතම ප්‍රකාශන – Bookrack New Book Bundleමිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය ​සහස්‍රක ගණනාවක් සැඟව තිබූ රහසක්… ලෝකය වෙනස...
09/06/2026

බුක්‍ රැක් නවතම ප්‍රකාශන – Bookrack New Book Bundle

මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය

​සහස්‍රක ගණනාවක් සැඟව තිබූ රහසක්… ලෝකය වෙනස් කළ හැකි මාරාන්තික දෛවයකට මඟ පෑදිය හැකි තරම් බලවත් නිධානයක්!

​ඊජිප්තුවේ දැවෙන කාන්තාර වැලි තලාව අතරේ අතීතයෙන් සඟවන්නට උත්සාහ කළ පාරාවෝවරයෙකුගේ නිධානයක් දක්වා විහිදෙන, මහා පාවාදීම් සහ ලේ වැගිරීම්වල සුළි කුණාටුවකට හිටපු SAS සෙබළ බෙන් හෝප් යළිත් මැදි වේ.

වර්තමානයේදී, එම නිධානයේ රහස සෙවීමට ගිය විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු අතිශය අමානුෂික ලෙස ඝාතනය කෙරේ.

අතීතයේ බෙන්ගේ පණ බේරාගත් හමුදා සගයෙකුගේ පුත්‍රයා වන මෙම
මහාචාර්යවරයාගේ ඝාතනය ගැන සොයායාමට බාරගන්නා බෙන් හට, එම නිධානය සොයායන්නට සිදුවන්නේ අනපේක්ෂිත ලෙසිනි.

මෙම ඝාතනය පිටුපස ඇති සත්‍යය සෙවීමට බෙන් හෝප් ඉදිරිපත් වූවද,
​ඔහුට අන්තිමේ ගැටෙන්නට සිදුවෙන්නේ සාමාන්‍ය සතුරෙකු සමඟ නොවේ. ලෝක ඉතිහාසය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට මාන බලන, බලගතු, අනුකම්පාවක් නැති, බෙන් හා උරින් උර ගැටිය හැකි, ත්‍රස්තවාදී නායකයෙකුට එරෙහිවය.

පැරණි සංකේත, අභිරහස් සිතියම් සහ මාරාන්තික උගුල් පසුකරමින් බෙන් හෝප්ට “මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය” වෙත ළඟා විය හැකිද? නැතහොත් ඉතිහාසයේ අඳුරුතම රහස ඔහුත් සමඟම වැළලී යනු ඇත්ද?
​මිථ්‍යාව සහ යථාර්ථය අතර සීමාවන් බොඳ කරන, කියවා අවසන් වනතුරුම පොත බිම තැබිය නොහැකි තරම් කුතුහලයෙන් පිරි ස්කොට් මරියානිගේ (Scott Mariani) විශිෂ්ටතම ඓතිහාසික අභිරහස් නවකතාවේ සිංහල පරිවර්තනය.

සැගවුණු මෙහෙයුම

විද්‍යාව සහ අද්භූත රහස් අතර සිරවුණු ලෝකයක මාරාන්තික සත්‍යය!
තත්පරයක පමාවීමක්… මුළු ලෝකයේම ඉරණම වෙනස් කරනු ඇත!
හිටපු රහස් නියෝජිතයෙකු වන බෙන් හෝප් මෙවර පැටලෙන්නේ ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් අතිශය භයානකම සහ අද්භූතම මෙහෙයුමටයි.

දෙවන ලෝක යුද්ධ සමයේ, එනම් 1944 සිට ලෝකයෙන් සඟවා තැබූ, මුළු මහත් මානව ඉතිහාසයම උඩුයටිකුරු කළ හැකි අතිශය රහසිගත ලියවිල්ලක්!
එය අත්පත් කරගැනීමට මාන බලන ‘නව-නාසි’ කල්ලියක්!
නමුත්, ඔහුගේ අතීතයේ සැඟවුණු අභිරහස් කාන්තාවකගේ හදිසි කරළියට පැමිණීමත් සමඟ, මෙම මෙහෙයුම හුදෙක් රාජකාරියක් නොව, ඔහුගේ ජීවිතයේ දරුණුතම පෞද්ගලික සටන බවට පත්වෙයි.
යුරෝපය පුරා ඇදෙන මාරාන්තික ලුහුබැඳීමක්…
සෑම තත්පරයකම මරණයේ සෙවනැලි…
ලෝකය පාලනය කිරීමට සැරසෙන ඒ දෘශ්‍යමාන නොවන සතුරා පරාජය කිරීමට බෙන් හෝප්ට හැකි වේවිද? නැතහොත් ඔහුත් එම සැඟවුණු මෙහෙයුමේම ගොදුරක් බවට පත්වේවිද?

සැගවුණු මතක

එළියෙ වාහනයක් නතර වුණා. අපි මූණෙන් මූණ බලාගත්තා. අපි තුන්දෙනාගෙම ඇස් බයෙන් පිරිලා. ඩැනී නැගිටලා ජනේලය ළඟට දුවගෙන ගිහින්, තිර රෙද්ද අස්සෙන් එබිකම් කළා.
“පොලිසියෙන් ද?” මම කෙඳිරුවා.
“වෝල්ටර්. ඔයා තේ හදනවා වගේ රඟපාන්න. එයාට ඔයාගේ මූණේ ඔය පැත්ත පේන්න දෙන්න එපා. සෝෆාවෙ අඳුරුම කෙළවරේ වාඩි වෙලා අහක බලාගෙන ඉන්න….හායි, වෝල්ටර්.”
“ඔයාලා හොඳින්ද? වෙඩි සද්දයක් ඇහුණා.”
“ඔව්, ආයෙත් කබඩ්වල මීයො. මේ පාර නම් ඌව අහුවුණා.”
“ඔය ගෑණු ළමයි තුවක්කුව එක්ක පරිස්සමෙන් වැඩ කරන්න ඕන.”
“අපි පරිස්සම් වෙනවා. තාත්තා අපට උගන්නලා තියෙන්නේ.”
“ටිකකට කලින් එයාගේ ට්‍රක් එකේ සද්දේ ඇහුණා වගේ කියලා මට හිතුණා.”
“ඒ කෝට්නිව ඇරලවන්න ආපු එකක්.”
“ඔයාලගේ තාත්තා කවදාද ගෙදර එන්නේ? එයා කුලිය ගෙවන්න පරක්කුයි.”
“ඉක්මනටම එයි. අපට ඒ වෙනුවෙන් අමතර දෙයක් කරන්න පුළුවන් ද?”
“දන්නේ නෑ ඩැනී. ඔයා දන්නවා නෙ ඔයාලට දෙන්න පුළුවන් තරම් වැඩ අපි දීලා තියෙන්නේ….මොකක්ද ඒ සුවඳ?”
ෂිට්, එයාට ලේ සුවඳ දැනෙනවා ද?

සංග්‍රාම

අද රාත්‍රිය මඩොල්වෙල ගම්මානයේ වැසියන්ට මෙන්ම කොළඹ හමුදා මූලස්ථානයටද නින්ද නොඑන දීර්ඝ රාත්‍රියකි. එක් අතකින් මඩොල්වෙල ගම්මානයේ සියලු දෙනා ප්‍රාණ ඇපකරුවන් බවට ඒ වනවිට පත්ව හමාරය. තවත් අතකින් කොළඹ හමුදා මූලස්ථානයේ අණ දෙන නිලධාරි වසන්ත දිසානායක සහ ඔහුගේ සහයක උදාර සේනානායක ඇතුළු හමුදා කණ්ඩායම ඔවුන්ගේ ජිවිතයේ මුහුණ දීමට සිදුවන තවත් එක් බිහිසුණු ක්‍රියාන්විතයක් ඇරඹිමට සියළු කටයුතු සුදානම් කොට හමාරය. ඉදිරි පැය කිහිපය තුළ ගතවන සෑම මොහොතකම ඔවුන් ගන්නා තීරණ රටේ අනාගතය පමණක් නොව ඔවුන්ගේම ජිවිතද වෙනස් කිරිමට තරම් ප්‍රබලය.

“මහලොකු කෙරුමෝ නම් උබලට පුළුවන් දෙයක් ඇවිල්ලා අපට කරලා අපිව නවත්තපල්ලා.අපි ජීවත් වෙන්නෙත් මේ රටේම තමයි!”

මඩොල්වෙල ගම්මානයේ වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ කවුරුන්ද? ඒ කුමක් නිසාද ?වසන්ත හා උදාර ඇතුළු කණ්ඩායම ඇරඹිමට සුදානම්ව සිටින බිහිසුණු ක්‍රියාන්විතය කුමක්ද? තම ජිවිත පමණක් නොව රටේ අනාගතය පවා වෙනස් කිරිමට තරම් සමත් ඒ තීරණ මොනවාද?

අද රාත්‍රිය නම් අතිශයින්ම අමුතුම රාත්‍රියකි!

වික්ටිම්ස්

​අහිමි ව ගිය ප්‍රේමයෙන් සෝදාපාළුවී ගිය සිත කොතැනකවත් නොඅලවාගෙන වසර දෙක තුනක් ගෙවූ ඇයට මේ සිදුවූ අහඹුව තවමත් සිතාගැනීමට නොහැකි පුදුමයකි. නිරංගව පළමු වරට දුටු දින ඔහු වෙත පෑ රළු ප්‍රතිචාරය වෙනස් කරන්නට තමා ගත් තීරණය නිරංගව මේ තත්ත්වයට පොළඹවාවී යැයි අවබෝධයක් එවෙලේ ඇයට තිබුණේ නැත. එහෙත් එය එසේ වන්නට යන බවට ඉංගිතයන් සම්මුඛ වන්නට වූ කල තමන් ඔහුව ඊට පොළඹවනසුළු ප්‍රතිචාර දැක්වූ බව ඇය පිළිගන්නීය. දැන් ඇය විඳවන්නේද ඒ හේතුවෙන්මය. නිරංගට තම සිත තුළ ඉඩක් වෙන් වී තිබුණද, ඒ ඉඩට ඔහුව ඇතුළු කරගන්නට ඇය තවමත් ඉන්නේ විචිකිච්ඡාවෙනි. දෙගිඩියාවකිනි. අහිමිව ගිය ප්‍රථම ප්‍රේමයට සපුරා වෙනස් වූ මෙම නවතම පෙම පිළිගන්නට සිතේ එක් පසක් බල කරද්දී, අනෙක් පස ඊට විරුද්ධව නැගී සිටියි. පැරණි පෙම පිළිබඳ සිතුවිලි සිතට බලහත්කාරයෙන් ගෙන එන්නට තැත් කරයි. ඒ හරහා නිරංග කෙරෙහි ඇගේ සිත බිඳවන්නට තැත් කරයි. එක සිත දෙතැනක නතර වී කරන මේ විගඩම දැන් දින දෙක තුනක සිටම ඇගේ නින්දද සැනසීමද විනාශ කර දමා අවසානය.

❄️❄️❄️❄️

සිය නැගණියගේ සිය දිවි නසා ගැනීමට හේතු සොයන තරුණයෙක්…..

ඔහුගේ පිහිටට එන, විරහ වේදනාව හදෙහි ගුළි කරගත් යුවතියක්…..

ඔවුන්ගේ ජීවිත කෙසේ නම් එකිනෙකාගේ ජීවිත මත අතිපිහිත වේවිද?

සිය බලාපොරොත්තු සඵල කරගැනීමට ඔවුනට හැකිවේවිද?

VICTIMS

අසම්මත ඉරණමක වින්දිතයෝ

ඩී එන් ඒ

එදා සිදු වූ ඒ සිද්ධියත් සමඟ අකමැත්තෙන් හෝ රීටා නෝනාගේ බසට අවනත වනු හැරෙන්නට නිව්ටන්ට වෙනත් විකල්පයක් සොයාගත නොහැකි විය. විකල්පයක් තිබෙනවා නම් තිබෙන්නේ ආපහු ලංකාවට යෑමය. නමුත් එය කබලෙන් ලිපට වැටීමක් බවද හේ දනියි. එබැවින් යාන්තම් අතගසාගත් මේ දූපතේම තව කාලයක් සිටීම අතමිට සරුවීමට එකම මඟ බවද ඔහු දනියි. සරණාගතයෙක් ලෙස මෙරට හිරේ විලංගුවේ වැටෙනවාටත් වඩා වරදකරුවෙක් ලෙස ලංකාවට යාමට කිසිසේත්ම කැමැත්තක් නොතිබූ නිව්ටන්ට දූපතෙන්ම කසාදයක් කරගන්නවා හැරෙන්නට වෙනත් විසඳුමක්ද නොපෙනිණ. සෝමේට අවශ්‍ය වූයේද එයමයි. ඊට අවශ්‍ය සියලු කරුණු කාරණා සම්පාදනය කිරීමෙහි මූලිකයා ලෙස ඔහු විශාල බරක් කරට ගත්තේද එනිසාය. අවසානයේ නිව්ටන්ගේ දිවියේ තීරණාත්මක දිනය එසේ උදාවිය.

“දැන් කිසිදේකට බයවෙන්න ඕනෙ නැහැ. නිව්ටන් අයියා ළඟත් දැන් කසාද සහතිකේ තියෙනවා. දැන් ඉතින් කුරුල්ලා වගේ ඕනෙ තැනක නිදහසේ පියාඹන්න පුළුවන්.”

“ඒත් මගෙ හිතට හරි නැහැ සෝමෙ.”

දෙව්භරණ

“මගේ ළඟට වරෙන් භරණ… ආයෙත් මගේ ළඟට වරෙන්… මං බලාගෙන ඉන්නම් උඹ එනකල්… උඹ මගේ ළඟට එනවා නේද මගේ භරණ”

* * * * * * * * * * * * * * *

“මම මේ හිතුවේ උඹ ගෑනු ආත්මෙක ඉපදුනේ ඇයි කියලා… උඹ දන්නව ද ගෑනු වෙලා උපදින්නේ පවුකාරකමටලු”
ඔහු පැවසුවේ යුවතිය දෙස නොබලමින්ය.

“මගේ පවුකාරකමෙන් මිස්ටර් මෞර්යට වැඩක් නෑනේ. හැබැයි මිස්ටර් මෞර්ය ඔය පවුකාරයි කිව්වේ තමුන්ගෙ ම අම්මාටත් එක්ක කියලා මතක තියාගන්න”
යුවතිය කෝපයෙන් පැවසුවාය.

“නෑ බන් මං කිව්වේ එහෙම එකක් නෙවෙයි. පිරිමි ආත්මෙකින් පස්සේ ආයෙම ගෑනු ආත්මෙක ඉපදෙන්න උඹ කලින් ආත්මේ මොනවා හරි පවුකාරකමක් කරන්න ඇති”

බලාපොරොත්තුවේ ආලෝකය 01 / 02

“මම හිතන්නේ මම සටන්වලට ගොඩාක් දක්ෂ වුණා. පුංචි කාලේ ගහ ගන්නයි, කඩු සටන් වලටයි, දුනු විදීමටයි, ඒ හැමදෙයකටම මම සාමාන්‍ය අයට වඩා දක්ෂයෙක් වුණා.

මට ලැබුණේ හොද පුහුණුවක්. ඒ කියන්නේ ඇනිඑල්ලේ කදුකර මිනිස්සු අතර පාලනය කරන ආදිපාදවරයාගේ පුතා හැටියට,

වයිට් ෆැන්ග් කදුකරයේ හිටපු බලවන්තමපුද්ගලයා මගේ තාත්තා. ඒ නිසා මට විශේස පුහුනුවක් ලැබුනත් , මට හරි විදිහේ පුහුණුවක් ලැබෙන්න පටන් ගත්තේ මම රිෆ්තෝල්ඩ් මාලිගාවට ආවට පස්සේ, ඒ ඇවිල්ලා රාජකීය හමුදාවට බැදුනාට පස්සේ” ඇය ඔහු පිටු පසින් ගමන් කලාය.

ඔහු ඇවිදින්න අමාරු විදිහට මුල් උඩට ඇවිත් තිබු තැන් වලින් ඇයව ප්‍රවේසමෙන් කැදවාගෙන ගියේ ඔහුත් එම මුල් වල පැටලෙන්නේ නැතිවය.

මම හිතන්නේ ඔයාගේ අකීකරුකමයි, හරකෙක් වගේ ඔළුව කෙලින් කරගෙන ඉන්න එකයි වෙන්න ඇති ඔයාව හොද විනය ගරුක සොල්දාදුවෙක් කරන්න ඇත්තේ නේද? ඇය සිනාසි ඇසුවාය

JUNE මස 28 වෙනිදාගෙන් පසු නිකුත් වේ

ගෙන්වා ගැනිමට නම ලිපිනය දුරකතන අංක මැසේජ් කරන්න

නැතිනම් ඔන්ලයින් ඇණවුම් කරන්න....

https://bookrack.lk/Book/bookrack-new-book-bundle/

ජනප්‍රිය ලේඛක Chetan Bhagat ගේ 12 Years කෘතිය ජනප්‍රිය පරිවර්තක දිලීප ජයකොඩි මහතාගේ පරිවර්තනයෙන් හැඩවී..දැන් ලබා ගත හැක....
08/06/2026

ජනප්‍රිය ලේඛක Chetan Bhagat ගේ 12 Years කෘතිය ජනප්‍රිය පරිවර්තක දිලීප ජයකොඩි මහතාගේ පරිවර්තනයෙන් හැඩවී..

දැන් ලබා ගත හැක..

ගෙන්වා ගැනීමට නම ලිපිනය දුරකථන අංක මැසේජ් කරන්න

නැතිනම් ඔන්ලයින් ඇණවුම් කරන්න

https://bookrack.lk/Book/mage-adara-paba-gaala/

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති Throne of Glass කතා මාලාවේ 7 වෙනි කෘතියේ සිංහල පරිවර්තනය -2 කොටසබලාපොරොත්තුවේ ...
07/06/2026

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති

Throne of Glass කතා මාලාවේ 7 වෙනි කෘතියේ සිංහල පරිවර්තනය -2 කොටස

බලාපොරොත්තුවේ ආලෝකය 02
--------------------------------------------
කෘතිය පිළිබඳ කෙටියෙන්

වීදුරු සිහසුන
ඝාතකයාගේ අසිපත
අන්ධකාරයේ රැජින
අග්නි දෙව්දුව
සැගවුණු අධිරාජිණිය
කුනාටු අධිරාජ්‍ය 1
කුනාටු අධිරාජ්‍ය 2
බලාපොරොත්තුවේ ආලෝකය 01

පසු නිකුත් වන කෘතිය..

බලාපොරොත්තුවේ ආලෝකය 02
පිටු - 440

“මම හිතන්නේ මම සටන්වලට ගොඩාක් දක්ෂ වුණා. පුංචි කාලේ ගහ ගන්නයි, කඩු සටන් වලටයි, දුනු විදීමටයි, ඒ හැමදෙයකටම මම සාමාන්‍ය අයට වඩා දක්ෂයෙක් වුණා.
මට ලැබුණේ හොද පුහුණුවක්. ඒ කියන්නේ ඇනිඑල්ලේ කදුකර මිනිස්සු අතර පාලනය කරන ආදිපාදවරයාගේ පුතා හැටියට,
වයිට් ෆැන්ග් කදුකරයේ හිටපු බලවන්තමපුද්ගලයා මගේ තාත්තා. ඒ නිසා මට විශේස පුහුනුවක් ලැබුනත් , මට හරි විදිහේ පුහුණුවක් ලැබෙන්න පටන් ගත්තේ මම රිෆ්තෝල්ඩ් මාලිගාවට ආවට පස්සේ, ඒ ඇවිල්ලා රාජකීය හමුදාවට බැදුනාට පස්සේ” ඇය ඔහු පිටු පසින් ගමන් කලාය.
ඔහු ඇවිදින්න අමාරු විදිහට මුල් උඩට ඇවිත් තිබු තැන් වලින් ඇයව ප්‍රවේසමෙන් කැදවාගෙන ගියේ ඔහුත් එම මුල් වල පැටලෙන්නේ නැතිවය.
මම හිතන්නේ ඔයාගේ අකීකරුකමයි, හරකෙක් වගේ ඔළුව කෙලින් කරගෙන ඉන්න එකයි වෙන්න ඇති ඔයාව හොද විනය ගරුක සොල්දාදුවෙක් කරන්න ඇත්තේ නේද? ඇය සිනාසි ඇසුවාය

👉 වට්ටම් රහිත මිල - 2100.00
👉 වට්ටම් සහිත මිල - 1680.00

👉 පෙර ඇණවුම් බෙදා හැරීමේ අපේක්ෂිත දිනය ජුනි මස 28 න් පසු

☄️ ප්‍රවාහන ගාස්තු අය කෙරේ

📚ඇණවුම් කිරීමට Bookrack.lk ෆේස් බුක් පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

📚නැතිනම් Bookrack.lk වෙබ් අඩවිය හරහා පහත සබැඳියෙන් ඇණවුම් කරන්න.

https://bookrack.lk/Book/tower-of-dawn-02/

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit/ Card Payment)
4. අවශ්‍ය පොත්වල නම් (මේ සමග තව පොත් අවශ්‍ය නම්)

WhatsApp (https://wa.me/94761074191) වෙත පණිවිඩයක් යොමු කරන්න

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති Throne of Glass කතා මාලාවේ 7 වෙනි කෘතියේ සිංහල පරිවර්තනය -1 කොටසබලාපොරොත්තුවේ ...
07/06/2026

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති

Throne of Glass කතා මාලාවේ 7 වෙනි කෘතියේ සිංහල පරිවර්තනය -1 කොටස

බලාපොරොත්තුවේ ආලෝකය 01
--------------------------------------------
කෘතිය පිළිබඳ කෙටියෙන්

වීදුරු සිහසුන
ඝාතකයාගේ අසිපත
අන්ධකාරයේ රැජින
අග්නි දෙව්දුව
සැගවුණු අධිරාජිණිය
කුනාටු අධිරාජ්‍ය 1
කුනාටු අධිරාජ්‍ය 2

පසු නිකුත් වන කෘතිය..

බලාපොරොත්තුවේ ආලෝකය 01
පිටු - 508

“මම හිතන්නේ මම සටන්වලට ගොඩාක් දක්ෂ වුණා. පුංචි කාලේ ගහ ගන්නයි, කඩු සටන් වලටයි, දුනු විදීමටයි, ඒ හැමදෙයකටම මම සාමාන්‍ය අයට වඩා දක්ෂයෙක් වුණා.
මට ලැබුණේ හොද පුහුණුවක්. ඒ කියන්නේ ඇනිඑල්ලේ කදුකර මිනිස්සු අතර පාලනය කරන ආදිපාදවරයාගේ පුතා හැටියට,
වයිට් ෆැන්ග් කදුකරයේ හිටපු බලවන්තමපුද්ගලයා මගේ තාත්තා. ඒ නිසා මට විශේස පුහුනුවක් ලැබුනත් , මට හරි විදිහේ පුහුණුවක් ලැබෙන්න පටන් ගත්තේ මම රිෆ්තෝල්ඩ් මාලිගාවට ආවට පස්සේ, ඒ ඇවිල්ලා රාජකීය හමුදාවට බැදුනාට පස්සේ” ඇය ඔහු පිටු පසින් ගමන් කලාය.
ඔහු ඇවිදින්න අමාරු විදිහට මුල් උඩට ඇවිත් තිබු තැන් වලින් ඇයව ප්‍රවේසමෙන් කැදවාගෙන ගියේ ඔහුත් එම මුල් වල පැටලෙන්නේ නැතිවය.
මම හිතන්නේ ඔයාගේ අකීකරුකමයි, හරකෙක් වගේ ඔළුව කෙලින් කරගෙන ඉන්න එකයි වෙන්න ඇති ඔයාව හොද විනය ගරුක සොල්දාදුවෙක් කරන්න ඇත්තේ නේද? ඇය සිනාසි ඇසුවාය

👉 වට්ටම් රහිත මිල - 2350.00
👉 වට්ටම් සහිත මිල - 1880.00

👉 පෙර ඇණවුම් බෙදා හැරීමේ අපේක්ෂිත දිනය ජුනි මස 28 න් පසු

☄️ ප්‍රවාහන ගාස්තු අය කෙරේ

📚ඇණවුම් කිරීමට Bookrack.lk ෆේස් බුක් පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

📚නැතිනම් Bookrack.lk වෙබ් අඩවිය හරහා පහත සබැඳියෙන් ඇණවුම් කරන්න.

https://bookrack.lk/Book/tower-of-dawn/

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit/ Card Payment)
4. අවශ්‍ය පොත්වල නම් (මේ සමග තව පොත් අවශ්‍ය නම්)

WhatsApp (https://wa.me/94761074191) වෙත පණිවිඩයක් යොමු කරන්න

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති ජනප්‍රිය ලේඛක දිමුත් කුලරත්න විසින් රචිත නවතම නවකථාව "VICTIMS" VICTIMS -------...
07/06/2026

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති

ජනප්‍රිය ලේඛක දිමුත් කුලරත්න විසින් රචිත නවතම නවකථාව "VICTIMS"

VICTIMS
--------------------------------------------
කෘතිය පිළිබඳ කෙටියෙන්

අහිමි ව ගිය ප්‍රේමයෙන් සෝදාපාළුවී ගිය සිත කොතැනකවත් නොඅලවාගෙන වසර දෙක තුනක් ගෙවූ ඇයට මේ සිදුවූ අහඹුව තවමත් සිතාගැනීමට නොහැකි පුදුමයකි. නිරංගව පළමු වරට දුටු දින ඔහු වෙත පෑ රළු ප්‍රතිචාරය වෙනස් කරන්නට තමා ගත් තීරණය නිරංගව මේ තත්ත්වයට පොළඹවාවී යැයි අවබෝධයක් එවෙලේ ඇයට තිබුණේ නැත. එහෙත් එය එසේ වන්නට යන බවට ඉංගිතයන් සම්මුඛ වන්නට වූ කල තමන් ඔහුව ඊට පොළඹවනසුළු ප්‍රතිචාර දැක්වූ බව ඇය පිළිගන්නීය. දැන් ඇය විඳවන්නේද ඒ හේතුවෙන්මය. නිරංගට තම සිත තුළ ඉඩක් වෙන් වී තිබුණද, ඒ ඉඩට ඔහුව ඇතුළු කරගන්නට ඇය තවමත් ඉන්නේ විචිකිච්ඡාවෙනි. දෙගිඩියාවකිනි. අහිමිව ගිය ප්‍රථම ප්‍රේමයට සපුරා වෙනස් වූ මෙම නවතම පෙම පිළිගන්නට සිතේ එක් පසක් බල කරද්දී, අනෙක් පස ඊට විරුද්ධව නැගී සිටියි. පැරණි පෙම පිළිබඳ සිතුවිලි සිතට බලහත්කාරයෙන් ගෙන එන්නට තැත් කරයි. ඒ හරහා නිරංග කෙරෙහි ඇගේ සිත බිඳවන්නට තැත් කරයි. එක සිත දෙතැනක නතර වී කරන මේ විගඩම දැන් දින දෙක තුනක සිටම ඇගේ නින්දද සැනසීමද විනාශ කර දමා අවසානය.

❄️❄️❄️❄️

සිය නැගණියගේ සිය දිවි නසා ගැනීමට හේතු සොයන තරුණයෙක්…..
ඔහුගේ පිහිටට එන, විරහ වේදනාව හදෙහි ගුළි කරගත් යුවතියක්…..
ඔවුන්ගේ ජීවිත කෙසේ නම් එකිනෙකාගේ ජීවිත මත අතිපිහිත වේවිද?
සිය බලාපොරොත්තු සඵල කරගැනීමට ඔවුනට හැකිවේවිද?

VICTIMS
අසම්මත ඉරණමක වින්දිතයෝ

👉 වට්ටම් රහිත මිල - 1650.00
👉 වට්ටම් සහිත මිල - 1320.00

👉 පෙර ඇණවුම් බෙදා හැරීමේ අපේක්ෂිත දිනය ජුනි මස 28 න් පසු

☄️ ප්‍රවාහන ගාස්තු අය කෙරේ

📚ඇණවුම් කිරීමට Bookrack.lk ෆේස් බුක් පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

📚නැතිනම් Bookrack.lk වෙබ් අඩවිය හරහා පහත සබැඳියෙන් ඇණවුම් කරන්න.

https://bookrack.lk/Book/victims/

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit/ Card Payment)
4. අවශ්‍ය පොත්වල නම් (මේ සමග තව පොත් අවශ්‍ය නම්)

WhatsApp (https://wa.me/94761074191) වෙත පණිවිඩයක් යොමු කරන්න

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති නවක ලේඛිකා සෂිණි ඉරෝෂිණි විසින් රචිත නවතම නවකථාව "DNA" DNA--------------------...
07/06/2026

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති

නවක ලේඛිකා සෂිණි ඉරෝෂිණි විසින් රචිත නවතම නවකථාව "DNA"

DNA
--------------------------------------------
කෘතිය පිළිබඳ කෙටියෙන්

එදා සිදු වූ ඒ සිද්ධියත් සමඟ අකමැත්තෙන් හෝ රීටා නෝනාගේ බසට අවනත වනු හැරෙන්නට නිව්ටන්ට වෙනත් විකල්පයක් සොයාගත නොහැකි විය. විකල්පයක් තිබෙනවා නම් තිබෙන්නේ ආපහු ලංකාවට යෑමය. නමුත් එය කබලෙන් ලිපට වැටීමක් බවද හේ දනියි. එබැවින් යාන්තම් අතගසාගත් මේ දූපතේම තව කාලයක් සිටීම අතමිට සරුවීමට එකම මඟ බවද ඔහු දනියි.

සරණාගතයෙක් ලෙස මෙරට හිරේ විලංගුවේ වැටෙනවාටත් වඩා වරදකරුවෙක් ලෙස ලංකාවට යාමට කිසිසේත්ම කැමැත්තක් නොතිබූ නිව්ටන්ට දූපතෙන්ම කසාදයක් කරගන්නවා හැරෙන්නට වෙනත් විසඳුමක්ද නොපෙනිණ. සෝමේට අවශ්‍ය වූයේද එයමයි. ඊට අවශ්‍ය සියලු කරුණු කාරණා සම්පාදනය කිරීමෙහි මූලිකයා ලෙස ඔහු විශාල බරක් කරට ගත්තේද එනිසාය. අවසානයේ නිව්ටන්ගේ දිවියේ තීරණාත්මක දිනය එසේ උදාවිය.

“දැන් කිසිදේකට බයවෙන්න ඕනෙ නැහැ. නිව්ටන් අයියා ළඟත් දැන් කසාද සහතිකේ තියෙනවා.
දැන් ඉතින් කුරුල්ලා වගේ ඕනෙ තැනක නිදහසේ පියාඹන්න පුළුවන්.”

“ඒත් මගෙ හිතට හරි නැහැ සෝමෙ.”

👉 වට්ටම් රහිත මිල - 700.00
👉 වට්ටම් සහිත මිල - 560.00

👉 පෙර ඇණවුම් බෙදා හැරීමේ අපේක්ෂිත දිනය ජුනි මස 28 න් පසු

☄️ ප්‍රවාහන ගාස්තු අය කෙරේ

📚ඇණවුම් කිරීමට Bookrack.lk ෆේස් බුක් පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

📚නැතිනම් Bookrack.lk වෙබ් අඩවිය හරහා පහත සබැඳියෙන් ඇණවුම් කරන්න.

https://bookrack.lk/Book/dna/

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit/ Card Payment)
4. අවශ්‍ය පොත්වල නම් (මේ සමග තව පොත් අවශ්‍ය නම්)

WhatsApp (https://wa.me/94761074191) වෙත පණිවිඩයක් යොමු කරන්න

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති නවක ලේඛක සමිප් හංසජ විසින් රචිත නවතම නවකථාව "සංග්‍රාම" සංග්‍රාම---------------...
07/06/2026

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති

නවක ලේඛක සමිප් හංසජ විසින් රචිත නවතම නවකථාව "සංග්‍රාම"

සංග්‍රාම
--------------------------------------------
කෘතිය පිළිබඳ කෙටියෙන්

ඇරඹුම
2013 ජුනි 18 වෙනි දින සවස
13:03 හෙවත් පළමු පැය

“මට සොසේජ් බන් දෙකයි, ෆිෂ් රෝල් දෙකයි, ම්ම්ම්ම්...
ලෙමනේඩ් කප් දෙකකුත් දෙන්න” දයාන් තම කලිසම පිටුපස සාක්කුවේ වූ පසුම්බිය අතට ගනිමින් පැවසීය.
“සර් කෑමටද? ගෙනියන්නද?” කවුන්ටරයේ සිටි සේවකයා ශිතකරණයෙන් ලෙමනේඩ් කප් දෙක එළියට ගනිමින් ඇසීය.
“ගෙනියන්න”

පසුබිමින් ඇසුණු රූපවාහිනියේ ශබ්දය නිසා දෙදෙනා අතර සංවාදය මඳකට නතරවිණි.

“ආයුබෝවන්! මෙන්න දැන් ලැබුණු පුවතක්. මීට දින හයකට පෙර අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක සීසර් හෙවත් කාර්තිකේයන් නැමැත්තා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ දින පහක් රඳවා ප්‍රශ්න කිරීමට ගරු අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියම කළා.

පසුගිය ඉරිදා දින ඔහු අත්අඩංගුවට පත්වූයේ ප්‍රධාන ස්ථාන කිහිපයක් ඉලක්කකොට ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කිරීමේ චෝදනාව යටතේයි. ඔහු සමඟ තවත් තිදෙනෙක් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ගේ තොරතුරු මත සඟවා තිබූ අවි-ආයුධ රැසක් පොලිස් භාරයට ගැනීමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හේෂාන් චතුරංග මහතා පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ එතුමා සඳහන් කළේ...”
“ඕකුන්ව ම රලත් මදිනේ” දයාන් තම කෑම පාර්සලය අතට ගෙන රුපියල් දහසේ කොළයක් දිගුකරමින් පැවසීය.

“අපේ එවුන් කරන්නෙම එකාට එකා මරාගන්න එකනේ” කවුන්ටරයේ සිටි සේවකයා වෙන අයෙකුට කෑම පාර්සලයක් ලබාදෙමින් කඩයෙන් ඉවතට යන දයාන්ට ඇසෙන සේම පැවසීය.

“අන්න කතාව මල්ලි” ඒ, අසල ප්ලේන්ටියක් රසවිඳිමින්
රූපවාහිනිය දෙස නෙත් යොමාගෙන සිටි පුද්ගලයෙකි.

★★★

“මොකද පරක්කු?” කාරයේ සිටි දයාන්ගේ බිරිඳ වන පේශලා අසද්දී ඇගේ අතට කෑම පාර්සලය දෙමින් රියදුරු අසුනට දයාන් පැනගත්තේ “ඇතුළේ පට්ට සෙනඟ” යැයි පවසමිනි.
“මේ... අපි මෙහෙමම අපේ අම්මලාගේ ගෙදර යමුකෝ. හුඟ දවසකින් යන්නත් බැරි උනානේ” පේශලා කාරයේ රේඩියෝවේ ශබ්දය මඳකට අඩු කරමින් දයාන්ගෙන් ඇසුවාය.

“මේ දැන්? මඩොල්වෙල යන්න? අපි හෙට උදේට යමු. එතකොට ටික වෙලාවක් එහේ ඉන්නත් පුළුවන්නේ” දයාන් පේශලාගේ අදහසින් පැනයාමට උපරිම උත්සාහ ගත්තේය.
“ඉතින් දැන් ගිහින් හෙට හවස ගෙදර එමු. හෙට නිවාඩුවක් දාන්න පුළුවන්නේ. අනික තාම හවස්වෙලත් නෑනේ” මේ වතාවේ පේශලාගේ ආයාචනාත්මක ඉල්ලීම බැහැර කිරීමට දයාන්ට හිත නොදෙයි. දයාන් තම රථයේ වේගය වැඩිකරමින් ඉදිරියෙන් වූ තුන්මං හංදියෙන් වමට හැරවූයේ එතරම් කැමැත්තකින් නම් නොවේ

👉 වට්ටම් රහිත මිල - 1000.00
👉 වට්ටම් සහිත මිල - 800.00

👉 පෙර ඇණවුම් බෙදා හැරීමේ අපේක්ෂිත දිනය ජුනි මස 28 න් පසු

☄️ ප්‍රවාහන ගාස්තු අය කෙරේ

📚ඇණවුම් කිරීමට Bookrack.lk ෆේස් බුක් පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

📚නැතිනම් Bookrack.lk වෙබ් අඩවිය හරහා පහත සබැඳියෙන් ඇණවුම් කරන්න.

https://bookrack.lk/Book/sangrama/

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit/ Card Payment)
4. අවශ්‍ය පොත්වල නම් (මේ සමග තව පොත් අවශ්‍ය නම්)

WhatsApp (https://wa.me/94761074191) වෙත පණිවිඩයක් යොමු කරන්න

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති නවක ලේඛිකා සචිනි ඉමල්ෂා විසින් රචිත නවතම නවකථාව "දෙව්භරණ" අවසානය ඔබ නොසිතනා මා...
07/06/2026

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති

නවක ලේඛිකා සචිනි ඉමල්ෂා විසින් රචිත නවතම නවකථාව "දෙව්භරණ"
අවසානය ඔබ නොසිතනා මානයකට රැගෙන යන්නට

දෙව්භරණ
--------------------------------------------
කෘතිය පිළිබඳ කෙටියෙන්

මරණයෙන් සියල්ල කෙළවරවන්නේ යැයි සිතා නොමිනිස්කමින් ඇත් රාජයෙකුට සිදුකළ මහා අපරාධයක්. අධර්මිෂ්ඨකමින් රජවීමට
මානබලන මිනිසුන් අතරේ සද්දන්තයෙකු රැකගැනීමට තම දිවියම කැපකළ ඔහු. වසර ගණනාවකට පෙර සිදුවූ හස්තියෙකුගේ මරණයේ සුලමුල සොයා වලව්වට පැමිණෙන යුවතිය. ඔහුගෙන් හිමිවූ ස්නේහයේ නාමයෙන් ආත්මයක් පාසා ඔහුව සොයා යන ඇත් රාජයෙක්. මරණයෙන් කෙළවර නොවන දෛවයකට උරුමකම්
කියමින් යළි මුණගැසුණු ඔවුන්. පටු අරමුණු වෙනුවෙන් මිනිස්කම් අමතක කර දමන මිනිසුන් යැයි කියාගන්නවුන් අතරේ තිරිසන් සතුන් උසස් වූ ගුණධර්මවලින් පොහොසත්ය. මෙය අතීතය හා වර්තමානය සමඟ දෝලනය වෙමින් ගලායන කතාවකි. පුනරුප්පත්තිය හා සම්බන්ධව වලව් පරිසරයක් වටා ගලායන කතාව අලි-ඇතුන් සමඟ සම්බන්ධ වේ. කාල වකවානු
කිහිපයක් ඔස්සේ ගලායන කතාවේ වර්තමාන කතාව 2025 වර්ෂයේද අතීත කතාව ඊට අයත් විවිධ කාල වකවානු ඔස්සේද ගොඩනැගී ඇත

👉 වට්ටම් රහිත මිල - 1000.00
👉 වට්ටම් සහිත මිල - 800.00

👉 පෙර ඇණවුම් බෙදා හැරීමේ අපේක්ෂිත දිනය ජුනි මස 28 න් පසු

☄️ ප්‍රවාහන ගාස්තු අය කෙරේ

📚ඇණවුම් කිරීමට Bookrack.lk ෆේස් බුක් පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

📚නැතිනම් Bookrack.lk වෙබ් අඩවිය හරහා පහත සබැඳියෙන් ඇණවුම් කරන්න.

https://bookrack.lk/Book/dewbarana/

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit/ Card Payment)
4. අවශ්‍ය පොත්වල නම් (මේ සමග තව පොත් අවශ්‍ය නම්)

WhatsApp (https://wa.me/94761074191) වෙත පණිවිඩයක් යොමු කරන්න

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති ජනප්‍රිය පරිවර්තිකා නිලන්ති එදිරිවීර විසින් පරිවර්තනය කරන ලද,  ජනප්‍රිය කැනෙඩි...
07/06/2026

මහනුවර පොත් දැක්මට සමගාමීව නිකුත් වන කෘති

ජනප්‍රිය පරිවර්තිකා නිලන්ති එදිරිවීර විසින් පරිවර්තනය කරන ලද, ජනප්‍රිය කැනෙඩියන් ලේඛිකා CHEVY STEVENS
ගේ THOSE GIRLS කෘතියේ අවසරලත් පරිවර්තනය..

--------------------------------------------
කෘතිය පිළිබඳ කෙටියෙන්

සැඟවුණු මතක

එළියෙ වාහනයක් නතර වුණා. අපි මූණෙන් මූණ බලාගත්තා. අපි තුන්දෙනාගෙම ඇස් බයෙන් පිරිලා. ඩැනී නැගිටලා ජනේලය ළඟට දුවගෙන ගිහින්, තිර රෙද්ද අස්සෙන් එබිකම් කළා.
“පොලිසියෙන් ද?” මම කෙඳිරුවා.
“වෝල්ටර්. ඔයා තේ හදනවා වගේ රඟපාන්න. එයාට ඔයාගේ මූණේ ඔය පැත්ත පේන්න දෙන්න එපා. සෝෆාවෙ අඳුරුම කෙළවරේ වාඩි වෙලා අහක බලාගෙන ඉන්න….හායි, වෝල්ටර්.”
“ඔයාලා හොඳින්ද? වෙඩි සද්දයක් ඇහුණා.”
“ඔව්, ආයෙත් කබඩ්වල මීයො. මේ පාර නම් ඌව අහුවුණා.”
“ඔය ගෑණු ළමයි තුවක්කුව එක්ක පරිස්සමෙන් වැඩ කරන්න ඕන.”
“අපි පරිස්සම් වෙනවා. තාත්තා අපට උගන්නලා තියෙන්නේ.”
“ටිකකට කලින් එයාගේ ට්‍රක් එකේ සද්දේ ඇහුණා වගේ කියලා මට හිතුණා.”
“ඒ කෝට්නිව ඇරලවන්න ආපු එකක්.”
“ඔයාලගේ තාත්තා කවදාද ගෙදර එන්නේ? එයා කුලිය ගෙවන්න පරක්කුයි.”
“ඉක්මනටම එයි. අපට ඒ වෙනුවෙන් අමතර දෙයක් කරන්න පුළුවන් ද?”
“දන්නේ නෑ ඩැනී. ඔයා දන්නවා නෙ ඔයාලට දෙන්න පුළුවන් තරම් වැඩ අපි දීලා තියෙන්නේ….මොකක්ද ඒ සුවඳ?”
ෂිට්, එයාට ලේ සුවඳ දැනෙනවා ද?

👉 වට්ටම් රහිත මිල - 2150.00
👉 වට්ටම් සහිත මිල - 1720.00

👉 පෙර ඇණවුම් බෙදා හැරීමේ අපේක්ෂිත දිනය ජුනි මස 28 න් පසු

☄️ පිටු 488 යි.
☄️ ප්‍රවාහන ගාස්තු අය කෙරේ

📚ඇණවුම් කිරීමට Bookrack.lk ෆේස් බුක් පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

📚නැතිනම් Bookrack.lk වෙබ් අඩවිය හරහා පහත සබැඳියෙන් ඇණවුම් කරන්න.

https://bookrack.lk/Book/segawunu-mathaka-those-girls/

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit/ Card Payment)
4. අවශ්‍ය පොත්වල නම් (මේ සමග තව පොත් අවශ්‍ය නම්)

WhatsApp (https://wa.me/94761074191) වෙත පණිවිඩයක් යොමු කරන්න

Address

Bookrack (Pvt) Ltd No 34 Kandewatta Lane Nugegoda
Nugegoda

Telephone

+94711114422

Alerts

Be the first to know and let us send you an email when Bookrack.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bookrack.lk:

Share

Category