24/04/2026
බත්තරමුල්ල - පැලවත්ත පිහිටි අපගේ කාන්තා නිමි ඇඳුම් අලෙවි සැල (Ladies Wear Shop) සඳහා උද්‍යෝගිමත් විකුණුම් සහායිකාවන් (Sales Persons) අවශ්‍යයි.
📍 ස්ථානය: පැලවත්ත
👤 අප සොයන්නේ:
පාරිභෝගිකයින් සමඟ සුහදව කතාබස් කිරීමට දක්ෂ ඔබවයි.
වයස අවුරුදු 18 - 30 අතර (ගැහැණු).
💰 අපෙන් ඔබට:
ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
වැඩ කිරීමට සුහදශීලී වටපිටාවක්.
ඔබත් අප සමඟ එක්වීමට කැමති නම් අදම අමතන්න:
📞 දුරකථන: 072 727 1870