12/02/2022
නුගේගොඩ පිහිටි අප ආයතනයේ සේවය සදහා විදුලි ආලෝක කරන පද්ධති සහ සජීවී ශබ්ද විකාශන පද්ධති පිලිබද දැනුමැති පුහුණු නොපුහුණු ශ්‍රමිකයන් අවශ්‍යයයි.
ආයතන වැඩකටයුතු සහ අප ආයතනය බාවිත කරන උපකරණ/ පද්ධති පිලිබදව මූලික දැනුම රැකියාවට කලින් ආයතනය විසින් ලබාදෙනු ලබයි.
නුගේගොඩ අවට අයදුම්කරුව්න් විශේෂයි.
වැඩි විස්තර සදහා අමතන්න 077 111 3780