Matrix Lab

Matrix Lab Mobile Phone Repair And Unlock etc.We Do Chip Level Repair and Software issues fix,Any type Lock Remove.

🔥 Samsung Galaxy A07 (SM-A075F) FRP Unlock - 100% Success! 🔥අළුත්ම Samsung Galaxy A07 එකක් Reset කරගන්න ගිහින් Google Ac...
12/07/2026

🔥 Samsung Galaxy A07 (SM-A075F) FRP Unlock - 100% Success! 🔥
අළුත්ම Samsung Galaxy A07 එකක් Reset කරගන්න ගිහින් Google Account (FRP) එකට ලොක් වුණාද? වෙන තැන්වලින් "මේක කරන්න බෑ" කිව්වද?
මේ ෆෝන් එකේ KG Lock එක Active වෙලා තිබුණු නිසා කිසිම විදිහකින් MTK Port එක Open වුණේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට Cable එකක් ගහලා Software එකෙන් විතරක් මේක අන්ලොක් කරන්න බැහැ.
නමුත් අපිට ඒක ගැටලුවක් නෑ! නවීන තාක්ෂණය භාවිතයෙන් ෆෝන් එකේ බෝඩ් එකට කිසිම හානියක් නොවන පරිදි, UFS Chip-Off ක්‍රමයට සාර්ථකව FRP ලොක් එක අයින් කරලා තියෙන්නේ.
✔ Model: Samsung Galaxy A07 (SM-A075F/DS)
✔ Issue: FRP Locked / KG Lock Active (MTK Port Blocked)
✔ Method: UFS Chip-off Advanced Hardware Repair
✔ Result: 100% Unlocked & Fully Working!
සාමාන්‍ය ක්‍රමයට ගොඩදාන්න බැරි ඕනෑම වර්ගයේ ජංගම දුරකථන මෘදුකාංග සහ දෘඩාංග අලුත්වැඩියාව සඳහා අදම අපව අමතන්න!
📍 MATRIX LAB
📞 Call / WhatsApp: 0715510592

Google Pixel 5a - Common "No Display" Issue Fixed! 🛠️🔥✅ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක එන්නේ නැති වුණාම ගොඩක් අය හිතන්නේ Display එ...
03/07/2026

Google Pixel 5a - Common "No Display" Issue Fixed! 🛠️🔥

✅ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක එන්නේ නැති වුණාම ගොඩක් අය හිතන්නේ Display එක ගිහින් කියලා. හැබැයි මේක Pixel ෆෝන් වල එන සුලභ Motherboard (CPU) දෝෂයක්.

✅ කිසිම Data එකකට හානියක් නැතුව, ලොකු ගාණක් දීලා බෝඩ් මාරු කරන්නේ නැතුව අපි වැඩේ ගොඩදාලා දුන්නා. ✅

💯 CPU Reballing done perfectly at Matrix LAB.
Inbox for advanced chip-level repairs! 📥
සංජීව අත්තනායක

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

Samsung Galaxy M02 | No Power & Unstable Boot 🔴 Cloned/Returned from another shop. ✅ Initial Diagnosis: Board arrived in...
11/06/2026

Samsung Galaxy M02 | No Power & Unstable Boot 🔴 Cloned/Returned from another shop.

✅ Initial Diagnosis: Board arrived in terrible condition with uncleaned rosin all over. Traced a massive leakage on the VPH_PWR line showing an auto amperage draw of 0.015mA to 0.034mA.

✅ The Fix: Isolated the leak using the thermal camera and successfully replaced a faulty capacitor and shorted components in the Camera Section. Leakage cleared completely to 0mA, stabilizing the VPH voltage at a perfect 3.8V.

✅ Deep Board Repair: Found a disconnected Watchdog (Reset) line damaged by the previous technician—repaired and jumpered. Also replaced the faulty Signal IC to fix network drops.

✅ Device fully restored, power sequence stable, and network signals are back to 100%! 🔋📶

Boots clean and perfect now! ✅

Redmi Note 9 — Dead Case Solved! 🔴 ➡️ ✅When all major voltages look perfect but the device still won't boot, you have to...
07/06/2026

Redmi Note 9 — Dead Case Solved! 🔴 ➡️ ✅

When all major voltages look perfect but the device still won't boot, you have to dig deeper. 🧠🔍

After tracing the Reset lines, RTC (Real-Time Clock), and Power sequencing, the issue was narrowed down to a faulty CPU connection.

⚡ Action: Precision CPU removal, reballing, and reinstallation.

Boots up perfectly clean now! 🚀

For advanced chip-level diagnostics and premium repairs, trust Matrix LAB! 👑🛠️

Address

Mahaomara Road
Pallebedda
70170

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

0715510592

Alerts

Be the first to know and let us send you an email when Matrix Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Matrix Lab:

Shortcuts

Share