07/09/2026
නිකන් වියළි කොළ ටිකක් වගේ පෙනුණට, Creative වැඩකට ගියාම මේවාගෙන් කරන්න පුළුවන් දේවල් ගොඩයි! 🌿✨
විවිධ හැඩ, texture සහ natural colours තියෙන නිසා අත්කම්, පාසල් ව්‍යාපෘති, scrapbooking සහ සැරසිලි වලට භාවිතා කරන්න පුළුවන්.
ඔයා මේ වියළි කොළ වලින් මොන වගේ නිර්මාණයක් කරයිද? 👇
#ස්වභාවිකවියළිකොළ #අත්කම්